දවසකට ලක්ෂ 50 ක් ඕනෙලු

Max_r

Well-known member
  • May 10, 2007
    13,058
    1
    15,857
    113
    මාළිගාවට,
    වතු තියෙනවා ඒවලින් ආදායම් එනවා.

    මාළිගාවක් පාලනය කරන්න ලේසි නැතිව ඇති කෝමත්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,069
    13,701
    113
    35
    Spain
    Business

    Chairman - Asgiri / Malwathu Tattayas
    CEO - Same Thief Diyawadana Until Die
    Product - Dantha Dathun Wahanse.
    ආගම සංස්ථාවක් වෙනකොට වියදන් කරන්න සල්ලි ඕන. විදුලිය, ජලය, විශාල දේපල නඩත්තු කරන්න සේවකයන්, ඔවුන්ගේ වැටුප්. වාහන, වාහන ලීසිං. ඔය හැම දෙයක්ම සල්ලි. ඕක ඉතින් දළදා මාළිගයට විතරක් නෙවේ අනෙත් හැම ආගමකටම පොදුයි.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,497

    No offence same for every religion business models
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    පඩි, කරන්ට්, වතුර, රිපෙයාර්ස් aawoth. දවස් 30 ට ලක්ශ 1500. බොරු ගනන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    අන්තිමට කියයි නිරාගමික ජෙපි ආණ්ඩුව දළදා මලිගාව පවත්වාගෙන යන්න මුදල් දෙන්නේ නෑ කියලා. මේවා ආනථ විපක්ෂ වල කුමන්ත්‍රණ වෙන්න පුලුවන්
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,120
    743
    113
    Pinguththara agamaka pinguththtara kama pradarashanaya kirimak, Mosqe eka maulavi salaray gannawa, churhc father salaray gannawa,hindu poosari salary ganna, thattyo tika salary nogena billionairs wage life eka geniyanawa, thattaonta ravatuna lankawe haththa hamadaama untama nikan kanna didi adanawa
     
    • Like
    Reactions: Bekam

    Tattayonge Business Model Eka thama. Bana kiyaddi oyala aterala apata Denda Ethakota tama pin/kusal wadima. Ethakota oyalata next life Comfort wei kitanawa.
    Modayo rawatila Tattoo Posath Karanawa

    Oya Eka Posath tattayek/pansala modifying pansalakata wiyadan karanne ne. Thamanma goda gaha gannawa
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,069
    13,701
    113
    35
    Spain
    එහෙනම් වහලා දාපිය
    උඹල ආදායමෙන් 25% පල්ලියට දීලා අපිට පන්සල වහන්න කියනවා.

    Cracking Up Lol GIF
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මුටයි මුගේ තාත්තටයි ගෑනු කී දෙනෙක් ඉන්නවද කියල හොයල බලපල්ල. ඒ ගෑනු ටික්ටොක් එකේ, ෆේස්බුක් එකේ රඟන හැටි බැලුවම තේරෙයි ගාන හරි කියල
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,448
    3,168
    113
    අන්තිමට කියයි නිරාගමික ජෙපි ආණ්ඩුව දළදා මලිගාව පවත්වාගෙන යන්න මුදල් දෙන්නේ නෑ කියලා. මේවා ආනථ විපක්ෂ වල කුමන්ත්‍රණ වෙන්න පුලුවන්
    Jeppo නේද දළදා මාළිගාවට අයුද වලින් ගහන්න ගියේ?
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Pinguththara agamaka pinguththtara kama pradarashanaya kirimak, Mosqe eka maulavi salaray gannawa, churhc father salaray gannawa,hindu poosari salary ganna, thattyo tika salary nogena billionairs wage life eka geniyanawa, thattaonta ravatuna lankawe haththa hamadaama untama nikan kanna didi adanawa
    @Be_Positive මෙන්න මූට කියලා කොන කපාගනිං
     
    • Dislike
    Reactions: Be_Positive

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,159
    6,619
    113
    East Blue (Goa Kingdom)
    munwa pukata payin gahala elawala ,

    Maligawa 100% rajatata aragena purawidya eken control karanna ona.
    Maligawa kiyanne rajaye deyak agamika deyak neme.
    eka eka un ewa control karanna baha.
    100% rajaye purawidya eken control karanna ona

    panasal witharak hari aththa baudhdha bikkushun inna ona bamuno nathuwa.

    niyama widihata dantha dathuwath ,
    Sri Jayawardanapura Kotte ta genna ona rate aganuwarata
     
    • Like
    Reactions: Bekam

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    උඹල ආදායමෙන් 25% පල්ලියට දීලා අපිට පන්සල වහන්න කියනවා.

    Cracking Up Lol GIF
    කරන්න බැරි නම් වහාපිය, අපෙ පල්ලි වලට දුන්නත් එකයි නැතත් එකයි, උන් මිඩියා ඉස්සරහා අඬන්නෙ නැ.

    අනිත් එක ඔකට නෙද රත්‍රන් කනකර, රත්‍රන් තැටි පූජ කරන්නෙ?

    මහා ලොකු බෞද්දයො ඔක වඳින්න එන සුද්දන්ගෙන් ඩොලර් ටිකට් කඩනවා. ඊට වඩා නම්ඹුයි ලැට් වලක් කඩන් කෑවා නම්