මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං.මේක ජනාධිපතිවරණයක් නේ? මහමැතිවරණයේදී හොර යක්කු ටික පන්නන්න![]()
මම යුඇන්පී කාරයා නිසා රනිල් හොඳයි කියනවා නොවේ. මගේ අදහසට අනුව මෙතෙක් හිටි ජනාධිපතිවරුන් අතරෙන් හොඳම පාලන කාලය මේක. දෙවැන්න මහින්ද රාජපක්ෂ පළමු ධුර කාලය, තෙවනුව ජේආර් මුල් ධුර කාලය. එහෙම කියන්නේ හේතුව රනිල් පිස්සු කෙළියේ නැහැ, රට වැටුණු වළෙන් ගොඩගන්න ප්ලෑන් එකට අනුව වැඩ කළා . පර්සනල් ගේන් එකකට වඩා රට ගැන හිතුවා. සිරා බලන්න, පත්වුණු දවසේ ඉඳල රිටය වෙලා යන මාලිගාව හදාගන්න පටන් ගත්ත. එත් මේ මනුස්සය එහෙම කලේ නැහැ. ඊළඟ ජනාධිපතිවරණය දිනන්න කියල ප්ලෑන් කරගෙන වැඩ කලේ නැහැ. කිසිම නායකයෙක් සර්ව සම්පූර්ණ නැහැ රනිල්ගෙත් දුර්වලතා තිබෙනවා, නමුත් මගේ අත්දැකීම අනුව මේ අවුරුදු දෙක ඉතා හොඳ පාලන කාලයක්. ඔබලාට වෙනස තේරේවි මෙය සංසන්දනය කළහොත් අනාගත පාලනයක් එක්ක. මේක වැඩිහිටියන්ට දැනෙනවා. මේ හේතුව තමයි වැඩිහිටි බොහෝ දෙනා රනිල්ට කැමති.මේ රටේ ජනාධිපතිවරණයක් දිනල මහ මැතිවරණයක් පැරදුන පක්ශයක් / අවසතාවක් නැති තරම්.. ඕකයි හේතුව
මම හෙන මෝඩ ඇති.. මට නම් හොදට වඩා නරකමයි පේන්නෙ.. 2015 එකේ ඉදලම..( මැද්දෙ ගෝටගෙ දෙක අත ඇරියම රනිලමනෙ උන්නෙ 2015 ඉදල )මම යුඇන්පී කාරයා නිසා රනිල් හොඳයි කියනවා නොවේ. මගේ අදහසට අනුව මෙතෙක් හිටි ජනාධිපතිවරුන් අතරෙන් හොඳම පාලන කාලය මේක. දෙවැන්න මහින්ද රාජපක්ෂ පළමු ධුර කාලය, තෙවනුව ජේආර් මුල් ධුර කාලය. එහෙම කියන්නේ හේතුව රනිල් පිස්සු කෙළියේ නැහැ, රට වැටුණු වළෙන් ගොඩගන්න ප්ලෑන් එකට අනුව වැඩ කළා . පර්සනල් ගේන් එකකට වඩා රට ගැන හිතුවා. සිරා බලන්න, පත්වුණු දවසේ ඉඳල රිටය වෙලා යන මාලිගාව හදාගන්න පටන් ගත්ත. එත් මේ මනුස්සය එහෙම කලේ නැහැ. ඊළඟ ජනාධිපතිවරණය දිනන්න කියල ප්ලෑන් කරගෙන වැඩ කලේ නැහැ. කිසිම නායකයෙක් සර්ව සම්පූර්ණ නැහැ රනිල්ගෙත් දුර්වලතා තිබෙනවා, නමුත් මගේ අත්දැකීම අනුව මේ අවුරුදු දෙක ඉතා හොඳ පාලන කාලයක්. ඔබලාට වෙනස තේරේවි මෙය සංසන්දනය කළහොත් අනාගත පාලනයක් එක්ක. මේක වැඩිහිටියන්ට දැනෙනවා. මේ හේතුව තමයි වැඩිහිටි බොහෝ දෙනා රනිල්ට කැමති.
උබලට කොච්චර කිව්වට්ග් තේරැමක් නෑ රනිල්ගෙ අගේ උබලට තේරෙන්නෙ ඌ මලාට පස්සෙ. මන්ගල සමරවීරට උනා වගේ. අගමැති රනිල් සහ විදායක ජනාධිපති රනිල් කියන්නෙ සෑහෙන වෙනස් චරිත 2ක්මම හෙන මෝඩ ඇති.. මට නම් හොදට වඩා නරකමයි පේන්නෙ.. 2015 එකේ ඉදලම..( මැද්දෙ ගෝටගෙ දෙක අත ඇරියම රනිලමනෙ උන්නෙ 2015 ඉදල )
රනිල් විධායක ජනාධිපති අලුතෙන් අමුතුවෙන්ම රටේ හොද වෙනුවෙන් කරපු එව්ව මොනාද. ගෝට යද්දි පාත් එකට වැටිල තිබ්බ ඒව. බැසිල බැලන්ස් කරල තිබ්බ ඒව හැර මේ අහන්නෙඋබලට කොච්චර කිව්වට්ග් තේරැමක් නෑ රනිල්ගෙ අගේ උබලට තේරෙන්නෙ ඌ මලාට පස්සෙ. මන්ගල සමරවීරට උනා වගේ. අගමැති රනිල් සහ විදායක ජනාධිපති රනිල් කියන්නෙ සෑහෙන වෙනස් චරිත 2ක්
පොහොටූවේ මොල කාරයා යටින් ඔක්කොම බැලන්ස් කරන්න දක්ශයා බැසිල් නම් ඇයි ගෝටා චන්දෙට යැව්ව්වේ. බැසිල්ට තිබ්බනේ ඉල්ලන්නරනිල් විධායක ජනාධිපති අලුතෙන් අමුතුවෙන්ම රටේ හොද වෙනුවෙන් කරපු එව්ව මොනාද. ගෝට යද්දි පාත් එකට වැටිල තිබ්බ ඒව. බැසිල බැලන්ස් කරල තිබ්බ ඒව හැර මේ අහන්නෙ
අඩුව තියෙන්නකොට අත පුච්චගන්නේ මොන බුද්ධිමතාද?පොහොටූවේ මොල කාරයා යටින් ඔක්කොම බැලන්ස් කරන්න දක්ශයා බැසිල් නම් ඇයි ගෝටා චන්දෙට යැව්ව්වේ. බැසිල්ට තිබ්බනේ ඉල්ලන්න
අන පනත් නීති අවුට්ඩේටඩ් නීති බොහොමයක් වෙනස් කරන් යන්නෙ. ජාතික ප්රතිපත්ති හදලා තියෙන්නෙ ආන්ඩු මාරැ නොවුනට ප්රතිපත්තිය මාරැ නොවෙන්නරනිල් විධායක ජනාධිපති අලුතෙන් අමුතුවෙන්ම රටේ හොද වෙනුවෙන් කරපු එව්ව මොනාද. ගෝට යද්දි පාත් එකට වැටිල තිබ්බ ඒව. බැසිල බැලන්ස් කරල තිබ්බ ඒව හැර මේ අහන්නෙ