දවසකට 1% ගානෙ බැස්සොත්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේක ජනාධිපතිවරණයක් නේ? මහමැතිවරණයේදී හොර යක්කු ටික පන්නන්න :unsure:
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයො, මැරයො, ඩීල් කාරයො එකෙක්ටවත් චාන්ස් නෑ මචං.

    හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ.

    ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව.

    හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන් ට නොමිනේශන් වත් හම්බුවෙන්නේ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් මචං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්.

    See more........
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මේ රටේ ජනාධිපතිවරණයක් දිනල මහ මැතිවරණයක් පැරදුන පක්ශයක් / අවසතාවක් නැති තරම්.. ඕකයි හේතුව
    මම යුඇන්පී කාරයා නිසා රනිල් හොඳයි කියනවා නොවේ. මගේ අදහසට අනුව මෙතෙක් හිටි ජනාධිපතිවරුන් අතරෙන් හොඳම පාලන කාලය මේක. දෙවැන්න මහින්ද රාජපක්ෂ පළමු ධුර කාලය, තෙවනුව ජේආර් මුල් ධුර කාලය. එහෙම කියන්නේ හේතුව රනිල් පිස්සු කෙළියේ නැහැ, රට වැටුණු වළෙන් ගොඩගන්න ප්ලෑන් එකට අනුව වැඩ කළා . පර්සනල් ගේන් එකකට වඩා රට ගැන හිතුවා. සිරා බලන්න, පත්වුණු දවසේ ඉඳල රිටය වෙලා යන මාලිගාව හදාගන්න පටන් ගත්ත. එත් මේ මනුස්සය එහෙම කලේ නැහැ. ඊළඟ ජනාධිපතිවරණය දිනන්න කියල ප්ලෑන් කරගෙන වැඩ කලේ නැහැ. කිසිම නායකයෙක් සර්ව සම්පූර්ණ නැහැ රනිල්ගෙත් දුර්වලතා තිබෙනවා, නමුත් මගේ අත්දැකීම අනුව මේ අවුරුදු දෙක ඉතා හොඳ පාලන කාලයක්. ඔබලාට වෙනස තේරේවි මෙය සංසන්දනය කළහොත් අනාගත පාලනයක් එක්ක. මේක වැඩිහිටියන්ට දැනෙනවා. මේ හේතුව තමයි වැඩිහිටි බොහෝ දෙනා රනිල්ට කැමති.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ඔවා ගැන නම් කතා කරන්නෙ නෑ. මුහුද යටින් යන දියවැල වගේ තමයි.

    මහින්දලා එක්ක තියෙන කේන්තියට ජේවීපි දෙනවා කියපු එවුන් හිතුවෙ නෑ ඇත්තටම ජෙප්පො දිනන ලයින් එකකට එයි කියලා! හැබැයි දිනන්න පුලුවන් කියන ලයින් එකට එනවා කියලා දැනුන ගමන් තරහට චන්දෙ දෙන්න හිටපු එවුන්ගෙ හිතේ ඩවුට් එකක් තියෙනවා. යකෝ මුන්ට දීලා 2022 ට එහා කෙලියක් වෙයිද කියලා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113
    මම යුඇන්පී කාරයා නිසා රනිල් හොඳයි කියනවා නොවේ. මගේ අදහසට අනුව මෙතෙක් හිටි ජනාධිපතිවරුන් අතරෙන් හොඳම පාලන කාලය මේක. දෙවැන්න මහින්ද රාජපක්ෂ පළමු ධුර කාලය, තෙවනුව ජේආර් මුල් ධුර කාලය. එහෙම කියන්නේ හේතුව රනිල් පිස්සු කෙළියේ නැහැ, රට වැටුණු වළෙන් ගොඩගන්න ප්ලෑන් එකට අනුව වැඩ කළා . පර්සනල් ගේන් එකකට වඩා රට ගැන හිතුවා. සිරා බලන්න, පත්වුණු දවසේ ඉඳල රිටය වෙලා යන මාලිගාව හදාගන්න පටන් ගත්ත. එත් මේ මනුස්සය එහෙම කලේ නැහැ. ඊළඟ ජනාධිපතිවරණය දිනන්න කියල ප්ලෑන් කරගෙන වැඩ කලේ නැහැ. කිසිම නායකයෙක් සර්ව සම්පූර්ණ නැහැ රනිල්ගෙත් දුර්වලතා තිබෙනවා, නමුත් මගේ අත්දැකීම අනුව මේ අවුරුදු දෙක ඉතා හොඳ පාලන කාලයක්. ඔබලාට වෙනස තේරේවි මෙය සංසන්දනය කළහොත් අනාගත පාලනයක් එක්ක. මේක වැඩිහිටියන්ට දැනෙනවා. මේ හේතුව තමයි වැඩිහිටි බොහෝ දෙනා රනිල්ට කැමති.
    මම හෙන මෝඩ ඇති.. මට නම් හොදට වඩා නරකමයි පේන්නෙ.. 2015 එකේ ඉදලම..( මැද්දෙ ගෝටගෙ දෙක අත ඇරියම රනිලමනෙ උන්නෙ 2015 ඉදල )
     
    • Sad
    Reactions: Jack London

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    මම හෙන මෝඩ ඇති.. මට නම් හොදට වඩා නරකමයි පේන්නෙ.. 2015 එකේ ඉදලම..( මැද්දෙ ගෝටගෙ දෙක අත ඇරියම රනිලමනෙ උන්නෙ 2015 ඉදල )
    උබලට කොච්චර කිව්වට්ග් තේරැමක් නෑ රනිල්ගෙ අගේ උබලට තේරෙන්නෙ ඌ මලාට පස්සෙ. මන්ගල සමරවීරට උනා වගේ. අගමැති රනිල් සහ විදායක ජනාධිපති රනිල් කියන්නෙ සෑහෙන වෙනස් චරිත 2ක්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,795
    18,595
    113
    උබලට කොච්චර කිව්වට්ග් තේරැමක් නෑ රනිල්ගෙ අගේ උබලට තේරෙන්නෙ ඌ මලාට පස්සෙ. මන්ගල සමරවීරට උනා වගේ. අගමැති රනිල් සහ විදායක ජනාධිපති රනිල් කියන්නෙ සෑහෙන වෙනස් චරිත 2ක්
    රනිල් විධායක ජනාධිපති අලුතෙන් අමුතුවෙන්ම රටේ හොද වෙනුවෙන් කරපු එව්ව මොනාද. ගෝට යද්දි පාත් එකට වැටිල තිබ්බ ඒව. බැසිල බැලන්ස් කරල තිබ්බ ඒව හැර මේ අහන්නෙ
     
    • Like
    Reactions: pazzy12

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    මේ පාර යන්නේ සය්ලන්ස් ගේම් එකක් .ඕනම සෙට් එකක බොරුව රගන උන් ඉන්නවා jvp එක කරන්නේ ඒක . වයසක ජනගහනය ලන්කවේ වැඩ්යි උන් ඔක්කොම රනිල්ට දෙන්නේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    රනිල් විධායක ජනාධිපති අලුතෙන් අමුතුවෙන්ම රටේ හොද වෙනුවෙන් කරපු එව්ව මොනාද. ගෝට යද්දි පාත් එකට වැටිල තිබ්බ ඒව. බැසිල බැලන්ස් කරල තිබ්බ ඒව හැර මේ අහන්නෙ
    පොහොටූවේ මොල කාරයා යටින් ඔක්කොම බැලන්ස් කරන්න දක්ශයා බැසිල් නම් ඇයි ගෝටා චන්දෙට යැව්ව්වේ. බැසිල්ට තිබ්බනේ ඉල්ලන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    පොහොටූවේ මොල කාරයා යටින් ඔක්කොම බැලන්ස් කරන්න දක්ශයා බැසිල් නම් ඇයි ගෝටා චන්දෙට යැව්ව්වේ. බැසිල්ට තිබ්බනේ ඉල්ලන්න
    අඩුව තියෙන්නකොට අත පුච්චගන්නේ මොන බුද්ධිමතාද?
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    රනිල් විධායක ජනාධිපති අලුතෙන් අමුතුවෙන්ම රටේ හොද වෙනුවෙන් කරපු එව්ව මොනාද. ගෝට යද්දි පාත් එකට වැටිල තිබ්බ ඒව. බැසිල බැලන්ස් කරල තිබ්බ ඒව හැර මේ අහන්නෙ
    අන පනත් නීති අවුට්ඩේටඩ් නීති බොහොමයක් වෙනස් කරන් යන්නෙ. ජාතික ප්‍රතිපත්ති හදලා තියෙන්නෙ ආන්ඩු මාරැ නොවුනට ප්‍රතිපත්තිය මාරැ නොවෙන්න