දවසකට 1% ගානෙ බැස්සොත්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පහුගිය දවස් දෙක තුනෙම මාලිමාවෙ රැල්ලයි , සජියගෙ රැල්ලයි දවසකට 1% ගානෙ වගෙ රනිල්ට සෙට් වෙනවා. රනිල්ගෙ චන්ද කැඩෙන පාටක් නම් පේන්නේ නැහැ. මාලිමාව ට දෙයි කියලා හිතන් හිටපු තරුණයන් රනිල්ට දෙයි වගේ.

    රනිල් ගෙ කතාව පට්ට ඕපන්. වැඩිය පොරොන්දු දෙන්න දෙයක් නැහැ. මොනවා හරි හිනා වෙවී කියවලා යනවා පොර.

    රනිලා දිනනකම් පොලවෙ පය ගහලා ඉන්නෙ. දින්න ගමන් අඩි 10ක් උඩින් යන්නෙ ඕකා.

    රනිලා දිනයි වගේ යන ස්පීඩ් එක හැටියට.

    උබලා මොකද හිතන්නෙ.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    රනිල පැරදිලා ඉන්නේ. රනිල්ගේ කතා ටික අහල බලපන්කො.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    පහුගිය දවස් දෙක තුනෙම මාලිමාවෙ රැල්ලයි , සජියගෙ රැල්ලයි දවසකට 1% ගානෙ වගෙ රනිල්ට සෙට් වෙනවා. රනිල්ගෙ චන්ද කැඩෙන පාටක් නම් පේන්නේ නැහැ. මාලිමාව ට දෙයි කියලා හිතන් හිටපු තරුණයන් රනිල්ට දෙයි වගේ.

    රනිල් ගෙ කතාව පට්ට ඕපන්. වැඩිය පොරොන්දු දෙන්න දෙයක් නැහැ. මොනවා හරි හිනා වෙවී කියවලා යනවා පොර.

    රනිලා දිනනකම් පොලවෙ පය ගහලා ඉන්නෙ. දින්න ගමන් අඩි 10ක් උඩින් යන්නෙ ඕකා.

    රනිලා දිනයි වගේ යන ස්පීඩ් එක හැටියට.

    උබලා මොකද හිතන්නෙ.
    තරුණයෝ එච්චරට මන්දබුද්දිකද බං. :ROFLMAO:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    යකෝ රනිලු ත් දන්නව සහ ප්‍රසිද්ධියේ කියනව ඌ පරාදයි කියල.. උඹල ඌව දිනවන්න කියනව.. පිස්සුද බං
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    masturbation GIF
     
    • Haha
    Reactions: Solo Rider

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    mekai aththa .. mama Ranilta thama Vote karanawa nam Vote karanne eth pora wate inne hora yakku tikak
    ඕක තමා ඉතිං හුගක් මිනිස්සු NPP එකට දෙන්න හේතුවත්
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,904
    8,674
    113
    In Your Heart
    ඕක තමා ඉතිං හුගක් මිනිස්සු NPP එකට දෙන්න හේතුවත්
    kawuru monawa kiwath .. history eka mona unath me rata goda ganna puluwan ekama kena ranil witharai .. eka pora karalath pennuwa..

    ekama awula thama :: Ranil ge kelehiguna thiyana eka .. a nisa ara horu tikawa beranawa ..

    nikan hithapan uba Policiye lokka kiyala .. ube issara indala udawwata unna hondama yaluwa kudu gahala mattu wenawa ...uba moko karanne ? mama nam shape karala yawanawa,

    a nisa mama ranila banin na .. eth rate minissu duk widina ekai awula,
     
    • Like
    Reactions: CohenLenstra

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,302
    5,400
    113
    Panadura
    සාමාන්‍යයෙන් ඇනලයිස් කරන්න මොලේකුත් තියෙන්න ඕනේ. බත් කන්නත් ඕනෙ. එක්ස්පීරියන්ස් එකත් ඕනේ.
    ඔය ටික තියෙනවා නම් මේ වෙද්දී තේරෙන්න ඕනේ මොකක්ද මේ රටේ මිනිස්සු කරන්න හදන්නෙ කියලා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    පහුගිය දවස් දෙක තුනෙම මාලිමාවෙ රැල්ලයි , සජියගෙ රැල්ලයි දවසකට 1% ගානෙ වගෙ රනිල්ට සෙට් වෙනවා. රනිල්ගෙ චන්ද කැඩෙන පාටක් නම් පේන්නේ නැහැ. මාලිමාව ට දෙයි කියලා හිතන් හිටපු තරුණයන් රනිල්ට දෙයි වගේ.

    රනිල් ගෙ කතාව පට්ට ඕපන්. වැඩිය පොරොන්දු දෙන්න දෙයක් නැහැ. මොනවා හරි හිනා වෙවී කියවලා යනවා පොර.

    රනිලා දිනනකම් පොලවෙ පය ගහලා ඉන්නෙ. දින්න ගමන් අඩි 10ක් උඩින් යන්නෙ ඕකා.

    රනිලා දිනයි වගේ යන ස්පීඩ් එක හැටියට.

    උබලා මොකද හිතන්නෙ.
    thani seat ekata watichcha ekekwa ussala thiyanna me rate unta pissuda? ekath national list ekak
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    kawuru monawa kiwath .. history eka mona unath me rata goda ganna puluwan ekama kena ranil witharai .. eka pora karalath pennuwa..

    ekama awula thama :: Ranil ge kelehiguna thiyana eka .. a nisa ara horu tikawa beranawa ..

    nikan hithapan uba Policiye lokka kiyala .. ube issara indala udawwata unna hondama yaluwa kudu gahala mattu wenawa ...uba moko karanne ? mama nam shape karala yawanawa,

    a nisa mama ranila banin na .. eth rate minissu duk widina ekai awula,
    කුඩු ගහල නම් රටට මහා හානි වෙන්නෙ නෑනෙ කොල්ලො.. රනිල සහ වටේ ඉන්න උන් කරපු ඒවගෙන් රටක් විනාස උනේ.. උන් උන් විනාස උනා නම් අපිට දුකක් නෑ..

    රනිල්ට ගොඩ ගන්නව නම් චාන්ස් කීයක් ලැබිල තියනවද කෝ රටට නම් හොදක් උනේ නෑ.. උගෙ යාලුවො නම් ගොඩ ගියා..

    ඌ හොද දේශපාලකයෙක් කියන්න එපා හොද යාලුවෙක් කිව්වොත් නම් පිලිගන්න පුලුවන්

    මේක ජනාධිපතිවරණයක් නේ? මහමැතිවරණයේදී හොර යක්කු ටික පන්නන්න :unsure:
    මේ රටේ ජනාධිපතිවරණයක් දිනල මහ මැතිවරණයක් පැරදුන පක්ශයක් / අවසතාවක් නැති තරම්.. ඕකයි හේතුව
    ------ Post added on Sep 9, 2024 at 11:09 PM
     
    • Like
    Reactions: xengine