පහුගිය දවස් දෙක තුනෙම මාලිමාවෙ රැල්ලයි , සජියගෙ රැල්ලයි දවසකට 1% ගානෙ වගෙ රනිල්ට සෙට් වෙනවා. රනිල්ගෙ චන්ද කැඩෙන පාටක් නම් පේන්නේ නැහැ. මාලිමාව ට දෙයි කියලා හිතන් හිටපු තරුණයන් රනිල්ට දෙයි වගේ.
රනිල් ගෙ කතාව පට්ට ඕපන්. වැඩිය පොරොන්දු දෙන්න දෙයක් නැහැ. මොනවා හරි හිනා වෙවී කියවලා යනවා පොර.
රනිලා දිනනකම් පොලවෙ පය ගහලා ඉන්නෙ. දින්න ගමන් අඩි 10ක් උඩින් යන්නෙ ඕකා.
රනිලා දිනයි වගේ යන ස්පීඩ් එක හැටියට.
උබලා මොකද හිතන්නෙ.