Bot Seems Working
![]()

මේකේ සමහර comments දැකපු නිසයි බන් උබට මෙහෙම කියන්නේ. රිදෙන එවුන්ටත් රිදෙයි. මචන් ඒ අහපු සමහර එවුන් දන්නේ නෑ බන් වතුරට බැහැලයි පීනන්න පුරුදු වෙන්න ඕන කියන කතන්දරේ වත්. උන් ගොඩ ඉදගෙන වතුරෙ ඉන්න එවුන්ගෙන් අහනවා මචන් වතුර පාර සැරද? කියල වගේ ගොන් ප්රශ්න බන්. උබ මේක දීපන් මචන් උබට අවුලක් වෙන්නෙ නැති එවුන්ට විතරක්. එහෙම කියන්න හේතුව ලාංකිකයන්ගේ ලාංකිකකම කියන එක රෙද්ද පල්ලෙන් බේරෙනවා අනන්තවත් දැකලා තියනවා මේ forum එක ඇතුලෙත්. උබ මේක විකුනනවා කිවුවේ $15 කටනේ. ඉතින් බන් තමන්ගේ අනාගතය වෙනුවෙන් experiment එකකටවත් $15 = රුපියල් 2000ක් වියදම් කරන්න බැරි එවුන්ට ඕක දෙන්න යන්න එපා. !! ඕක වැඩ කලත් නැතත් උන් වගේ ඩයල් වලට දෙන්න එපා. ප්රශ්න අහන්න ඕන තමයි බන් බඩුවක් ගනිද්දී. ඒත් ලාංකිකයන් විදියට අහන්නේ ප්රශ්න නෙවෙයි බන්. වෙන වෙන බයිලා අහන්නේ. මේක sell කරන්න දාල බලපන් වෙන foreign forum එකක. උබට sales තියේවි සෑහෙන්න. BHW වගේ දාන්න පුලුවන් නම් Jr membership එකක් අරන් උබට සෑහෙන්න ප්රතිඵල තියේවි. හේතුව බන් උන් අනාගතය වෙනුවෙන් experiments කරන්න බය නැති කම. ලාංකික එවුන්ට වෙලා තියෙන්නේ බන් සිගරට් ටිකට, බෝතලේට යන ගාන ඒ වගේ තමන්ගේ අනාගතය වෙනුවෙන් experiment එකකට පාවිච්චි කරන්න බැරි කම බන්. වෙන මොනවත් නෙවෙයි.

man eyalata reply karanna giyeth na mkd ehema ayata meka wikunanna mata uwamanawak nathi nisa

eeka aththa mcn mata meka $15 kata dunna kiyala athi labayak na mcn aththatama mata ieeta wada binary option walin hoyanna puluwan mage botla use karala eeth ape ekekta goda yanna awasthawak denna oone nisayi aduwata meka denne nikan denne naththe nikan dena de agayak sinhalayata nathi nisayi anika mekata dena $15 me bot use karala eka payen hoyanna puluwan eeth meke aya maasa gaanakata payement proof illanneman eyalata reply karanna giyeth na mkd ehema ayata meka wikunanna mata uwamanawak nathi nisa
![]()
mcn binary.com bot neda download karanna one?
දැන් දැන් කිරියෙ පල් හොරු වැහිවැහැල...අනුන්ගෙ සල්ලි හොරාකන්ඩ දගලන් නැතුව උබේ මහා ලොකූ ක්රමේ යොදාගෙන තනියෙම දියුනු වෙයන්කො වැඩේ ඉවරනෙ...මොකෙක් හරි කොහෙ හරි ෆී දෙන රෙද්දක් හොයාගෙන ඒක විකුනන්ඩ හදනව...ඔයිට වඩා හොද නැද්ද හිගාකෑවනම් පාරෙ රෙද්දක් එලාගෙන...

මටත් කියන්න තියෙන්නේ ඔය ටික තමයි