දවසකට 2000ක් හොයන්න කැමතිද ?
හරිම මහන්සි බන්. මෛත්රී ට කඩේ යන උන් කොහොම යනවද මන්ද ?
මහින්ද මහත්තය CTB දීලත් කඩේ යන්න සැහෙන්න අමාරුයි. දවසකට රැස්වීම දෙක තුනක් සෙට් වෙනවමයි. නිල් බලකායේ ටි එක ගහගෙන මහින්ද මහත්තයාගේ ඔරලෝසුව දාගෙන.. මහින්ද බෝර්ඩ් එකක් උස්සන් නිල් කැප් එක දාගෙන යනකොට පට්ට දිසන්ට්.. මොනවා උනත් වටින්නේ හවසට හම්බෙන පැණි බාගේ තමයි. දැන්නම් හැමදාම ෆ්රයිඩ් රයිස් කාලා එපා වෙලා. මන් හිතන්නේ හෙටින් මේ ඔක්කොම ඉවරයි. එතකම් පුළුවන් තරම් පැණි එකතු කරලා තියාගන්න ඕනේ. චන්දෙ දවසට බොන්න.
අද හවසට ගල් කොන්තරත්තුවක් තියෙනවා. හොද කුණුහරප ටිකක් කට පාඩම් කරලා තඩි ගලක් හොයාගන්න පුළුවන් අය PM කරන්න . ගෙදර එනගමන් මයිත්රිට ගල් සංග්රයක් තියෙනවා එකට කට්ටිය මදි ඒකයි.