දවසකට 2000ක් හොයන්න කැමතිද ?

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    දවසකට 2000ක් හොයන්න කැමතිද ?

    හරිම මහන්සි බන්. මෛත්‍රී ට කඩේ යන උන් කොහොම යනවද මන්ද ?
    මහින්ද මහත්තය CTB දීලත් කඩේ යන්න සැහෙන්න අමාරුයි. දවසකට රැස්වීම දෙක තුනක් සෙට් වෙනවමයි. නිල් බලකායේ ටි එක ගහගෙන මහින්ද මහත්තයාගේ ඔරලෝසුව දාගෙන.. මහින්ද බෝර්ඩ් එකක් උස්සන් නිල් කැප් එක දාගෙන යනකොට පට්ට දිසන්ට්.. මොනවා උනත් වටින්නේ හවසට හම්බෙන පැණි බාගේ තමයි. දැන්නම් හැමදාම ෆ්‍රයිඩ් රයිස් කාලා එපා වෙලා. මන් හිතන්නේ හෙටින් මේ ඔක්කොම ඉවරයි. එතකම් පුළුවන් තරම් පැණි එකතු කරලා තියාගන්න ඕනේ. චන්දෙ දවසට බොන්න.
    අද හවසට ගල් කොන්තරත්තුවක් තියෙනවා. හොද කුණුහරප ටිකක් කට පාඩම් කරලා තඩි ගලක් හොයාගන්න පුළුවන් අය PM කරන්න . ගෙදර එනගමන් මයිත්රිට ගල් සංග්‍රයක් තියෙනවා එකට කට්ටිය මදි ඒකයි.
     
    හරි මම එන්නම්. කොතනටද එන්න ඕනේ සිරිකොතටද? පැලවත්තටද? බත්තරමුල්ලටද? ඔය ඕන තැනකට විනාඩි 15 කින් විතර එන්න පුළුවන්. :lol::lol::lol::lol::lol::lol:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10906358_760378200697802_7396237790019888226_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දශක කිහිපයක් ඇතුළත මේ ඇතිවුණ මහා සමාජ විපර්යාසය, සංස්කෘතික විපර්යාසය, දේශපාලන විපර්යාසය අපට, විශේෂයෙන්ම අපේ පරපුරේ අයට මානසිකව බලපෑවා කියලා මං විශේෂයෙන් කියන්න අවශ්‍යයයි.. දැන් මුලින්ම කුඩා දරුවාගෙන් පටන්ගත යුතුයි.. ඒ දරුවා තමයි වයස ගිහිල්ලා අවුරුදු දාහතර පහළොව වෙනකොට තුවක්කු බෝම්බ අතට අරගෙන එහෙ මෙහෙ දුවලා සමාජය සහ තමා විනාශ වෙන්නෙ.. ඒ දරුවන්ම තමයි ඒ ආකල්පයන් ඇතුව පාර්ලිමේන්තුවට ආවහම පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි මුළු රටමත් විනාශ කරන්නෙ..
     
    iraj ge wall eke dpn