!]}~ දවසකට $50ක් හොයන දවස තුරා ~{[!

╒zeep╕

Junior member
  • Mar 18, 2012
    52
    3
    8
    !]}~ දවසකට $50ක් හොයන දවස තුරා ~{[!

    ලංකාවෙ අපි දවසකට $1ක් $5ක් වගේ හෙව්වට පිට රටවල් වල උන් දවසට $50ක් $100ක් වගේ හොයනවා! මම කල්පනා කලා උන්ට පුළුවන් නම් මට බැරි ඇයි කියලා. අද ඉඳන් මම පුළුවන් තරම් ට්‍රයි කරලා කොහොම හරි දවසකට $50ක් හොයන්න පටන් ගන්නවා. මම යන පාර මෙතන දාන්නම්. කවදා හරි දවසක හරි ගියාම තව කාට හරි කැමති නම් ඒ පාරෙම එන්නත් පුළුවන් එතකොට!

    $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $​
     
    • Like
    Reactions: DIGPRIYANKARA

    ╒zeep╕

    Junior member
  • Mar 18, 2012
    52
    3
    8
    ලංකාවෙ අය සේරම කරන එකක් නැතුව වෙනස් දෙයක් කරන්න හිතුනා. මම මගේ ගමන පටන් ගන්න PPI ප්‍රෝග්‍රෑම්ස් තෝර ගත්තා. කියන්නෙ අපි දෙන ලින්ක් එකෙන් කවුරු හරි නොමිලේ මොනා හරි ඩවුන්ලෝඩ් කලාම අපිට $0.10ක් වගේ ලැබෙනවා. මුළින්ම මේකට සයිට් එකක් ඕන. මම දැන් හදන්නෙ ඒකට ගැලපෙන සයිට් එකක් හදන්න. සයිට් එකක් කිව්වට බ්ලොග් එකක්!:)
     
    Last edited:

    ╒zeep╕

    Junior member
  • Mar 18, 2012
    52
    3
    8
    බ්ලොග්ගර් ෆ්ලැට්ෆෝම් එක හොඳයි කියලා හිතුන නිසා බ්ලොග් එකක් හැදුවා.. නෙට් එකෙන් ගත්තු ටෙම්ප්ලේට් එකක් දැම්මා. දැන් මම පෝස්ට් ට්කක් දාන්න යන්නෙ! PPI ඉන්ස්ටෝල් ඇප්ලයි කරන්න කලින් ඩොමේන් එකකුත් ගන්න ඕන. :)
     

    ╒zeep╕

    Junior member
  • Mar 18, 2012
    52
    3
    8
    ෆේස්බුක් ෆෑන් පේජ් එකක හදන්න ඕන නිසා අලුතෙන් ෆේස්බුකියකුත් ඇරියා.. දැන් මේ බ්ලොග් එකට හොඳ ලොගෝ එකක් හදනවා. නෙට් එක වටේම තියෙන ෆ්‍රී ගේම්ස් සේරම වගේ ටෙස්ට් කරලා ස්ක්‍රීන්ස් අරන් අලුතෙන් පෝස්ට් කරන්න යන්නෙ.
     

    ╒zeep╕

    Junior member
  • Mar 18, 2012
    52
    3
    8
    සයිට් 3කින් බලන් ගේම් 37ක් ගැන පෝස්ට් දැම්මා! හෙන වෙලාවක් ගියා වැඩ ඉවර වෙන්න! වැඩියෙන්ම වෙලාවක් ගියෙ ඩවුන්ලෝඩ් කරන්න. දැන් මම වැඩ නවත්තනවා. ආයෙත් හෙට තමා වැඩ පටන් ගන්නෙ