!]}~ දවසකට $50ක් හොයන දවස තුරා ~{[!
ලංකාවෙ අපි දවසකට $1ක් $5ක් වගේ හෙව්වට පිට රටවල් වල උන් දවසට $50ක් $100ක් වගේ හොයනවා! මම කල්පනා කලා උන්ට පුළුවන් නම් මට බැරි ඇයි කියලා. අද ඉඳන් මම පුළුවන් තරම් ට්රයි කරලා කොහොම හරි දවසකට $50ක් හොයන්න පටන් ගන්නවා. මම යන පාර මෙතන දාන්නම්. කවදා හරි දවසක හරි ගියාම තව කාට හරි කැමති නම් ඒ පාරෙම එන්නත් පුළුවන් එතකොට!
$ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $
$ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $ $