දවසකින් ලක්ෂ 10 හොයාගන්න...

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    Prashna iwarai anna agriculture walata Israel walata gannawa - no qualifications required
    cost 700k
    salary 500k

    අපතයෝ ටික ඔක්කොම පටවනවා ඡන්දෙ ගන්න 225 බෙදාගෙන.
    මෙහෙ ඉන්න බඩු කාරයොන්ට මරූ. ගැනුයි සල්ලිත් නිකං
    නැත්තම් හොර pyramid scheme ඉස්සරහට පටන් ගන්න එවුණුත් ගොඩ. අඩු කුලේ එවුන් නිකන්ම අහු වෙනවා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,953
    1
    60,983
    113
    Mother Earth
    ඔය ATM වලට සල්ලි දාන්න එනවා වෑන් එකකින්. එන දවස නෝට් කරන් ඉඳලා සබන් බෝල විදින තුවක්කුවක් අරන් යන්න. තුවක්කුව පෙන්නලා "අනා මාමා මතත් කීයක් අලි දෙන්තකො" කිව්වම දෙයි. :yes:

    ("තූති බබාලට තූති මාළු" - @AnuradhaRa )
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province

    එහෙම ඉල්ලලා දෙන්න බෑ කිව්වොත් තුවක්කුවෙන් ගහපන් මැරෙන්ඩම.
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    demo battek aran gihin lagama thiyana deewara warayakin maalu genath paare wikunapan. ekata ekak thiyaganna puluwan. wede hodata marketting kara gaththoth maasen oya gaana hoyanna puluwan. (Hebey beri unoth mama nam ne.)
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    demo battek aran gihin lagama thiyana deewara warayakin maalu genath paare wikunapan. ekata ekak thiyaganna puluwan. wede hodata marketting kara gaththoth maasen oya gaana hoyanna puluwan. (Hebey beri unoth mama nam ne.)
    Ape paththe ekek karanawa dennek kuliyata dala. Dawasata 30,000k labailu u dn sudda wage inne. Loan okkoma settle kara. Kalin wale wal natiwa idiye.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    dan idanma hithapan uba billionaire kenek kiyala. a widiyata act karapan. etc.
    salli passen enne.
    උඹට දැන් ලැම්බොගිනි කීයක් විතර තියෙනවද?
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඇපයක් ඕනේ ඉතින්, සාමාන්‍යයෙන් මේ තැන පොලිය ටිකක් අඩුයි, Next Level පොලී මුදලාලි කෙනෙක්
    මාසෙට 4% කියන්නෙ අඩුයිද?ඔව් ඉතින් ඌට 2% & උඹට 2% උනොත් නම් අඩුයි තමයි.😛