සිනි මිල වැඩි කලේ දියවැඩියාව හැදෙන නිසා කිව්ව එකෙක් උඩම පුටුවේ ඉන්නේ
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jan 13, 2024 #21 සිනි මිල වැඩි කලේ දියවැඩියාව හැදෙන නිසා කිව්ව එකෙක් උඩම පුටුවේ ඉන්නේ
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,308 30,052 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jan 13, 2024 #22 vibhashana said: Click to expand... වසර ගනනාවකට පෙර යුරෝප් ටුවර් එකකදී මට දර්ශන හඳුන්ගොඩ හම්බුනා. දර්ශනට මම කිව්වා ගෝටා ආවොත් රටට හොඳයි කියලා. මිනිහා ගත් කටටම කිව්වේ හිතන්නවත් එපා. ඒ මිනිහා අත්දැකීම් රහිත කෙනෙක්. මිනිහා බැරිවෙලාවත් ජනාදිපතිවරනෙට ඉල්ලුවොත් රට විනාසම වෙනව කියල. ඒ කියපු විදියටම ඒක වුනා.
vibhashana said: Click to expand... වසර ගනනාවකට පෙර යුරෝප් ටුවර් එකකදී මට දර්ශන හඳුන්ගොඩ හම්බුනා. දර්ශනට මම කිව්වා ගෝටා ආවොත් රටට හොඳයි කියලා. මිනිහා ගත් කටටම කිව්වේ හිතන්නවත් එපා. ඒ මිනිහා අත්දැකීම් රහිත කෙනෙක්. මිනිහා බැරිවෙලාවත් ජනාදිපතිවරනෙට ඉල්ලුවොත් රට විනාසම වෙනව කියල. ඒ කියපු විදියටම ඒක වුනා.
kinkon Well-known member Aug 5, 2007 115,938 2 116,015 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 13, 2024 #23 මිනිස්සු පව් Reactions: vibhashana