දවසටම එක වේලයි කන්නේ

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සිනි මිල වැඩි කලේ දියවැඩියාව හැදෙන නිසා කිව්ව එකෙක් උඩම පුටුවේ ඉන්නේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    වසර ගනනාවකට පෙර යුරෝප් ටුවර් එකකදී මට දර්ශන හඳුන්ගොඩ හම්බුනා. දර්ශනට මම කිව්වා ගෝටා ආවොත් රටට හොඳයි කියලා. මිනිහා ගත් කටටම කිව්වේ හිතන්නවත් එපා. ඒ මිනිහා අත්දැකීම් රහිත කෙනෙක්. මිනිහා බැරිවෙලාවත් ජනාදිපතිවරනෙට ඉල්ලුවොත් රට විනාසම වෙනව කියල. ඒ කියපු විදියටම ඒක වුනා. 😐