දවසට එක ගානේ අඩුවෙනවා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    මම බොරු කියලා කිව්වොත් මේ කියපු අක්කර ගනන් සහ තොරතුරු ඔයාට ඔක්කොම ඔප්පු කරලා පෙන්නන්න පුල්වත් වෙන්න ඕනේ . මම වැරදියි කියලා එහෙම පුලුවන්නම් මම ඔය News බොරුයි කියලා කියනවා .

    එහෙම ඕන නෑ. ඕව හිරු නිව්ස් වලත් ගියා. ප්‍රසිද්ධ මාධ්‍යවලත් යද්දි රජය සද්ද නැතුව ඉන්නවා නම් ඉතින් ඇත්ත කියල පිලිගන්න වෙනව.

    ෆේස්බුක් එකේ බොරු කියපු උනුත් කුදලං ගිය ආණ්ඩුව අඩුගානෙ ඕව බොරු කියල ප්‍රකාශයක් වත් කරන්න එපෑ :yes:

    මෙන්න chalange එක පුලුවන්නම් බාර ගන්න 🤣🤣

    *Challenge
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    රටක් කරගෙන යද්දි ඒ රටේ resources consume කරන්න වෙනවා .
    එත් මෙහෙම ගස් කැපිල්ලක් ජීවිතේට දැක්කේ නැහැ .
    නිකං ගසුත් නෙවෙයි කෙලින්ම රක්ෂිත එලි කරන්නේ .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    එහෙම ඕන නෑ. ඕව හිරු නිව්ස් වලත් ගියා. ප්‍රසිද්ධ මාධ්‍යවලත් යද්දි රජය සද්ද නැතුව ඉන්නවා නම් ඉතින් ඇත්ත කියල පිලිගන්න වෙනව.

    ෆේස්බුක් එකේ බොරු කියපු උනුත් කුදලං ගිය ආණ්ඩුව අඩුගානෙ ඕව බොරු කියලවත් කියන්න එපෑ :yes:

    *Challenge
    අා පොඩි mistake එකක් අල්ලා ගන්න එපා බ්‍රෝ ,🤣 කපාපු ගස් වල එක photo එකක් වත් හිරු News වලින් වත් අරං දාන්නකෝ බලන්න . මමත් ඔය කියන news බලනවා අද උදේ FM දෙරනේත් කෑගහුවා හැබැයි එහේ මිනිස්සුන්ගේ Voice Cut එක දෙන කොට කිව්වේ මේ ඉඩම් කලින් අවූරුදු වල වගා කරපු ඉඩම් කියලා . AGA ත් කිව්වේ මිනිස්සුන්ට වගා කරන්න දීපු ඉඩම අවුරුදු ගානක් වගා නොකර තිබිලා දැන් කැලේ කපලා වගා කරනවා කියලා . ඕක අහපු ගමන් දෙරෙනේ එවුන් කියනවා එහෙම බැහැලු දැන් කැලේ වැවිලා තියෙන නිසා එක වන වගාවට අයිතියි ලූ. එක අහුවහමා පුකුනේත් හිනා ගියා 🤣🤣 ඔය වනවාගාව කියලා කියලා තියෙන්නේ රජයේ බලපත්තර ඉඩම් වලට 🤣🤣අක්කර 25 හ 30 හ දුන්නා දීලා තියෙනවා රජයට අයත් ඉඩම් මිනිස්සුන්ට වගා කරන්න අවුරුදු ගණනකට කලින් 🤩 ඒවා කොහොමත් අයිති වෙන්නේ බලපත්ර තියෙනා කෙනාට තමා 🤣

    ඔය මොනවත් නැතුව ඉස්සර ඉඳන් මිනිස්සු වැවු තවුළු ගිනිතියාලා හේන් වගා කරනවා ඒ මිනිස්සු වගා කරන දෙයින් තමා කොළඹ අපි ඔය බණ්ඩක්කා මැකරල තල එහෙම කෙලලා අදින්නේ බ්‍රෝ🤣🤣
    එක මේ ආණ්ඩුව කාලේ විතරක් නෙවෙයි කොයි ආණ්ඩුව කාලෙත් උනා 🤣
    එහෙම කරලා එළවළු කොළඹට ආවේ නැත්නම් බණ්ඩක්කා කිලෝ එක රුපියල් 500 ට එහා නගිනවා . අනිත් එළවළුත් ඔය ටිකම තමා ඉස්සෝ උනත් ඔය තිකමා තමා 😛 ජීප්පොන්ට අවුලක් නැහැ උන් පුන්නැකු කන නිසා 🤣🤣 ඔයාටත් කැමති නම් ඔය ජෙප්පෝ කන ඒවගෙන් ම කන්න පුළුවන් එළවළු ගණන් ගියාම මගේ තරහක් නැහැ බ්‍රෝ 🤩

    ඔන්න ආයෙත් කිව්වා කොහොමත් උඩ දාලා තියෙන Photos දෙකම මම බොරු වට හදපු ඒවා කියලා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් හොඳේ නැහැ කිව්වේ නැහැ 👍
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    මම කැලේ කපන එක හරියි කියන්නේ නැහැ ඒත්
    ඔතන අක්කර කීයක් ද බං .අක්කර කාලක් වත් නැහැ නේ ද🤣🤣🤣

    අපෝ ලෝක විහිළුවක් වෙන්න එපා බං ඉස්සෙල්ලම ජෙප්පො ෆේස්බුක් එකේ දාන බොරු කිව්ව. ඊට පස්සෙ නිවුස් ලින්ක් දාපුවාම පොටෝ නැති පකේ නිවුස් කිව්ව. ප්‍රසිද්ධ නිවුස් වලත් ගියා කිව්වම පුලුවන් නම් " එක photo එකක් වත් හිරු News වලින් වත් අරං දාන්නකෝ බලන්න " කිව්ව. එක පොටෝ එකට වීඩියෝම දෙකක් දැම්මම අක්කර කාලක් තියෙනවද කියල පෙන්නන්න කියනව.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    අපෝ ලෝක විහිළුවක් වෙන්න එපා බං ඉස්සෙල්ලම ජෙප්පො ෆේස්බුක් එකේ දාන බොරු කිව්ව. ඊට පස්සෙ නිවුස් ලින්ක් දාපුවාම පොටෝ නැති පකේ නිවුස් කිව්ව. ප්‍රසිද්ධ නිවුස් වලත් ගියා කිව්වම පුලුවන් නම් " එක photo එකක් වත් හිරු News වලින් වත් අරං දාන්නකෝ බලන්න " කිව්ව. එක පොටෝ එකට වීඩියෝම දෙකක් දැම්මම අක්කර කාලක් තියෙනවද කියල පෙන්නන්න කියනව.
    .
    අක්කර කාලක් වත් නැති නිසා තමා නැහැ කිව්වේ . ඉඩම් දැකලා නැති උබ වගේ එවුන් එක්ක අක්කර වලට ගහගන්න යන මම තමා මෝඩ 🤣 උබ අක්කර යක් කියන්නේ කොච්චර ද කියලා දන්නේ නැති එකට මම මොනවා කරන්න ද සුදු 😀
    අපෝ බං ගෑනි මැරිලා වාගේ මෙතන අඬන්න එපා 🤣 උබ ගාරාජ් එක්ක නේද වැඩ කරන්නේ පොඩ්ඩක් ඔය ඉන්න ගමන් රටේ වටේ ගිහිං බලපං අක්කර කීයක් හේන් ගොවිතැන් වලට ගිනි තියෙනවද කියලා . ඕවා මොනාද ආයේ. අක්කර 40 ක් නම් බැලුවහම අක්කර අඩුම ගානේ අක්කර 2 ක් පෙන්න තියෙන්න ඕනේ . ඕක බලපු ඕනේ මිනිහෙක්ට පේනවා Perch ගාණක් ගිනිතියාල තියෙන්නේ කියලා . ඔය ඕකුන් අක්කර 40 ක් විනාශ කරලා නම් නොපෙන්වා ඉඳියි මෙන් කියලා . අපි නොදන්න Media 😀
     
    මෝඩ ලොජික් නේ. ප්‍රශ්නේ තියෙන්නේ මීඩියාවලින් අක්කර ගාන මැනල ඒ ඔක්කොම වීඩියෝ කරල නැති එක නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නෙ repercussions නැතුව සංවේදී පරිසර කලාප, රක්ශිත, වනජීවී සංරක්ෂණ ඉඩම් දිගින් දිගටම එළිකෙරෙන එක. අක්කර කාලක් නෙමෙයි පර්චස් කාලක් එළි කළත් රජයෙන් ඒක නවත්තන්න පියවරක් ගන්නේ නැත්නම් වන සංරක්ෂණය කියන සංකල්පයම නැතිවෙලා යනවනේ. නීති තිබ්බට ඒව enforce කරන්නේ නැත්නම් ඒ නීතිවලින් වැඩක් නෑනේ.

    එකසිය ගානට smileys දැම්මා කියල ඇත්ත බොරුව වෙන්නෙ නෑ කියවගන්න අමාරු වෙනවා විතරයි. ඉස්සෙල්ල කිව්ව එහෙම වන සංහාරයක් වෙලා නෑ ජෙප්පන්ගෙ බොරු කියල, දැන් කියනව කියන තරම් නෑ චූට්ටයි කපල තියෙන්නෙ කියල :lol:
     
    මෝඩයෙක් වෙන්න එපා බං ඔප්පු කරන්න පුළුවන් නම් විතරක් කියපන් බැරිනම් කෑ නොගහ ඉඳපන් . උබ මෙතැන පුක දුන්නා කියලා ඔය කැලේ කපන ඒවා නාවත් වන්න බැහැ . ඉස්සර ඉදන්ම ලංකාවේ වෙන දේවල් ඕවා . නිකං මෙතැන පුක දෙන්නේ නැතුව ගෙදර ට වෙලා නිදා ගනින් බං ඇණයක් වෙන්නේ නැතුව .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    මෝඩයෙක් වෙන්න එපා බං ඔප්පු කරන්න පුළුවන් නම් විතරක් කියපන් බැරිනම් කෑ නොගහ ඉඳපන් . උබ මෙතැන පුක දුන්නා කියලා ඔය කැලේ කපන ඒවා නාවත් වන්න බැහැ . ඉස්සර ඉදන්ම ලංකාවේ වෙන දේවල් ඕවා . නිකං මෙතැන පුක දෙන්නේ නැතුව ගෙදර ට වෙලා නිදා ගනින් බං ඇණයක් වෙන්නේ නැතුව .

    කැලේ කපන එක නවත්වන එක මගේ රාජකාරිය නෙමෙයි, ආණ්ඩුවක් පත් කළේ ඒකට. ආණ්ඩුවේ නොහැකියාව "ඕව ඉස්සර ඉඳන් වුණා" කියල වහගන්න බෑ :no:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    කැලේ කපන එක නවත්වන එක මගේ රාජකාරිය නෙමෙයි, ආණ්ඩුවක් පත් කළේ ඒකට. ආණ්ඩුවේ නොහැකියාව "ඕව ඉස්සර ඉඳන් වුණා" කියල වහගන්න බෑ :no:
    උබ කියන ඔය දේවල් සුද්දාගේ ආණ්ඩු කාලේ ඉඳන් මේ ගෙවුනේ අවුරුදු 70 වටම කරන්න බැරි උණ දේවල් . රටේ ජනගහන දෙගුණ වෙනකොට වගා කරන ඉඩම දෙගුණ වෙන්න ඕනේ . ඕකෙ වහන්න දෙයක් නැහැ . ජෙප්පෝ උන්ගේ වාසියට ඕක අල්ලාගෙන ඉන්නවා උබ නොදන්න කමට කෑ ගහනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    උබ කියන ඔය දේවල් සුද්දාගේ ආණ්ඩු කාලේ ඉඳන් මේ ගෙවුනේ අවුරුදු 70 වටම කරන්න බැරි උණ දේවල් . රටේ ජනගහන දෙගුණ වෙනකොට වගා කරන ඉඩම දෙගුණ වෙන්න ඕනේ . ඕකෙ වහන්න දෙයක් නැහැ . ජෙප්පෝ උන්ගේ වාසියට ඕක අල්ලාගෙන ඉන්නවා උබ නොදන්න කමට කෑ ගහනවා

    එහෙනං ඉතිං ආණ්ඩුවට බෑ තමා කියල මුලින්ම කියන්න එපෑ ජෙප්පොයි මීඩියාකාරයොයි බොරු කියනවා කියල කිලෝමීටර් ගණං ටයිප් කරපු වෙලාවෙ. :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    එහෙනං ඉතිං ආණ්ඩුවට බෑ තමා කියල මුලින්ම කියන්න එපෑ ජෙප්පොයි මීඩියාකාරයොයි බොරු කියනවා කියල කිලෝමීටර් ගණං ටයිප් කරපු වෙලාවෙ. :lol:
    1.මම මුලින්ම දාපු පෝස්ට් එක බලපං . මම කිව්වේ මේ පෝස්ට් එකේ තියෙන ෆොටෝ දෙක ගැලපෙන්නේ නැහැ කියලා
    2. ඔක්කෝටම කලිං ඔය කැපුවා කියන කැළේ වල ගස් 40 ක් පෙන්නපන් කෝ . එක බැරි උන උබ දැන් නිකං ලොරි ටෝක් දෙනවා .
    3. ලංකාව වටේම කැලේ කපලා කියන Media වලට හරියට පෙන්නන බැහැ ඒකපාපු ගස් දහයක් අනේ හුකේ නන්නානේ කිව්වාලු🤣
    4. ඔය Media වලින් පෙන්නලා තියෙන කැළේ ට වඩා කැලෑ ගිනිතියල තියෙනවා අනුරාධපුරේ රැස්වෙහෙර ට යන පාරේ .
    වාහනයක යනකොට බලපං එතකොට පේනවා. මම ගිය අවුරුද්දේ යනකොට දැක්කා (නැත්නම් කියයි ඒකත් රාජපක්ෂ ලා ගිනිතිබ් බා කියලා මේ අවුරුද්දේ)
    5. මේ රටේ වගා කරන්න ඉඩම් ඕනේ . ගෝඨාභය රාජපක්ෂ කොහේවත් කියලා නැහැ හේන් වගා ව නාවත් වනවා කියලා .
     
    • Dislike
    Reactions: Sri_Sampath

    1. අනුරගෙ බොරු, "ගොබේස් න්‍යාය", JVP Media, "පොටෝ නැති පකේ නිවුස්"... කීයක් ජාති කිව්වද?
    2. ඉස්සෙල්ල කිව්වෙ ගස් 20 ඇති කියලා? මොකෝ වීඩියෝවල ගස් 20 ක් තිබ්බද ඒ පාර 40 පෙන්නපන් කියන්නෙ :D
    3. 10 නෑ?
    4. අපිට මොන වාහනද? බස් එකේ නිදාගෙන යන්නෙ ඕව පේන්නැහ්
    5. හැබැයි හැමෝටම එක විදිහට නීතිය ක්‍රියාත්මක වෙන නීතිගරුක රටක් හදනව කියලනං කිව්ව වගේ මතකයි 🤔
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බයියො බයියො අැරගන්න දවසක් ඵයි කියල මම කිව්වෙ කලින්ම ඔන්න දැන් ඒක පටාන් ගත්තා.😂😂😂😂😂😂මම කිව්ව දෙයක් වැරදී නැත..😆😆ඒ වගේම තමා අද කිව්ව කියල හිතාගනින්‍ මේ අාණ්ඩුව අවුරුදු 5කට කලින් ගෙදරම යවනවා ගෙදරම..😂😂😂😂
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    1. අනුරගෙ බොරු, "ගොබේස් න්‍යාය", JVP Media, "පොටෝ නැති පකේ නිවුස්"... කීයක් ජාති කිව්වද?
    2. ඉස්සෙල්ල කිව්වෙ ගස් 20 ඇති කියලා? මොකෝ වීඩියෝවල ගස් 20 ක් තිබ්බද ඒ පාර 40 පෙන්නපන් කියන්නෙ :D
    3. 10 නෑ?
    4. අපිට මොන වාහනද? බස් එකේ නිදාගෙන යන්නෙ ඕව පේන්නැහ්
    5. හැබැයි හැමෝටම එක විදිහට නීතිය ක්‍රියාත්මක වෙන නීතිගරුක රටක් හදනව කියලනං කිව්ව වගේ මතකයි 🤔

    වෙලාවට ගෝඨට ඡන්දේ දාපු උඹ මේවට විරුද්ධව කතා කලේ...
    වෙන එකෙක් කතා කලා නම් පුතානෝ ලපයා කියලා බැනගෙන බැනගෙන යනවා...
    උඹට එහෙම කියන්න බැරි නිසා වටේ යනවා..

    බයියො බයියො අැරගන්න දවසක් ඵයි කියල මම කිව්වෙ කලින්ම ඔන්න දැන් ඒක පටාන් ගත්තා.😂😂😂😂😂😂මම කිව්ව දෙයක් වැරදී නැත..😆😆ඒ වගේම තමා අද කිව්ව කියල හිතාගනින්‍ මේ අාණ්ඩුව අවුරුදු 5කට කලින් ගෙදරම යවනවා ගෙදරම..😂😂😂😂

    බයියෝ, ජෙප්පෝ, ටොයියෝ කියලා වෙන් වෙන්න දෙයක් නෑ...
    ඔහොම බෙදිලා හිටියොත් කවදාවත් අපිට රට හදන්න බැහැ..
    ගස් ටික කපලා පරිසරයට කෙල වෙද්දි අපි ඔක්කොටම කෙල වෙන්නේ...
    අපිට විතරක් නෙමෙයි අනාගතේ ඉපදෙන්න ඉන්න පොඩි එකාගේ ඉඳන් සතුන් හැමෝටම කෙලවනවා...
    ඒක නිසා කාට ඡන්දේ දැම්මත් මේ වගේ දේවල් වලට විරුද්ධ වෙන වෙන්න ඕනි.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,346
    9,114
    113
    Around the world
    119280789_2783555528541713_3094078348539309484_o.jpg
     
    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    me rajaye ewunuth wadak na parisaraya gana hithanne na . thawa kal yaddi hodatama theri rasne thawa wadi weddi eka denna mareddi