මම බොරු කියලා කිව්වොත් මේ කියපු අක්කර ගනන් සහ තොරතුරු ඔයාට ඔක්කොම ඔප්පු කරලා පෙන්නන්න පුල්වත් වෙන්න ඕනේ . මම වැරදියි කියලා එහෙම පුලුවන්නම් මම ඔය News බොරුයි කියලා කියනවා .
එහෙම ඕන නෑ. ඕව හිරු නිව්ස් වලත් ගියා. ප්‍රසිද්ධ මාධ්‍යවලත් යද්දි රජය සද්ද නැතුව ඉන්නවා නම් ඉතින් ඇත්ත කියල පිලිගන්න වෙනව.
ෆේස්බුක් එකේ බොරු කියපු උනුත් කුදලං ගිය ආණ්ඩුව අඩුගානෙ ඕව බොරු කියල ප්‍රකාශයක් වත් කරන්න එපෑ

මෙන්න chalange එක පුලුවන්නම් බාර ගන්න![]()
*Challenge


