දවසට කී පාරක් elakiri එකට එනවද ?

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    Tab 1ක් ඕපන් කරලා තියෙන්නේ. වැඩ වල ප්‍රෙෂර් එක වැඩි උනාම බයියෙක් අවුස්සලා ආතල් 1ක් අරගන්නවා. ලංකාවේ මොකද වෙන්නේ කියල මේකෙත් තම ඉස්සෙල්ලම දැන ගන්නේ. තව ඔය ඉතින් එක එකා අහන ඒවටත් පොඩි හෙලුප් 1ක් දෙනවා දන්නවනම් ..
     

    Sen-lu

    Well-known member
  • උදේම එබිල බලනව ආයෙ ඉතින් හවස් වරැවෙ තමයි එන්නෙ. නිවාඩු දවස් වලනම් උදේ ඉඳන් මේකෙ තමයි ඉන්නෙ වෙන සෝෂල් මීඩියා එකකවත් නෑ. මේකෙ තමයි ඉන්නෙ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,826
    9,970
    113
    01.ගෙදර හිටියොත් සැරින් සැරේ එනව :D 🤗
    02.paya 3k vithara innawa
    03. 2018/12/2
    Mu hitha hoda eeka 😃

    ගොඩක් වැඩ නැත්නම් tab එකක් open වෙලා තමයි තියෙන්නේ. FB නැති නිසා ලංකාවේ වෙන දේවල් දැනගන්නේ මේකෙන්.
    Elakiri එකට ආවේ නම් මේ අවුරුද්දේ. මං කලින් හිතාගෙන හිටියේ elakiri කියන්නේ වාහන ගැන discuss කරන forum එකක් කියලා.
    ඒකයි ආවෙත් නැත්තේ🤭
    පස්සේ තමයි දැනගත්තේ ලංකාවේ හොදම community එක ඉන්නේ මේකේ කියලා:love2:
    Mama hithagena hitiye parana atherala daapu site ekak kiyala
    ------ Post added on Nov 16, 2021 at 9:38 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    උදේම එබිල බලනව ආයෙ ඉතින් හවස් වරැවෙ තමයි එන්නෙ. නිවාඩු දවස් වලනම් උදේ ඉඳන් මේකෙ තමයි ඉන්නෙ වෙන සෝෂල් මීඩියා එකකවත් නෑ. මේකෙ තමයි ඉන්නෙ
    අලුත් අවතාරෙ කැත....😂😂