දවසට කී පාරක් elakiri එකට එනවද ?

sasi1017

Active member
  • Oct 12, 2013
    361
    207
    43
    මේකේ කැරකි කැරකී තමයි ඉන්න එක එකම ආතල් එක.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේකෙම තමයි ඉන්නෙ ෆේස්බුක් ටික්ටොක් ඉන්ස්ටා නෑ. ඒවයෙ වටින දෙයක් ගියත් මේකෙ දානවනෙ කිරියෙ කොල්ලො ටික. අපි බොරුවට ඇයි ෆේස්බුක් ටික්ටොක් ඉන්ස්ටා වල කාලෙ කන්නෙ. 😁