ඔයාලා දවසකට කී පාරක් elakiri එකට එනවද ? මම නම් දවසට 3 සැරයක් වගේ එනවා. Online class එකක් ඉවර උනාම හිතුනොත් සැරයක් විතර එනවා. ඔක්කොම දවසකට විනාඩි 15 වගේ elakiri එන්නේ. ආපු වෙලාවක මම interest thread එකක් තිබ්බොත් බලලා යනවා. මම වැඩියෙන්ම කැමති Technology ගැන කතා කරන threads බලන්න. (Phones,computers, internet ) වගේ දේවල්. මම elakiri එකට ඇවිත් දවස් 2 යි තාම.
1.ඔයාලා elakiri එකේ දවසකට කී සැරයක් එනවද ?
2. ඔක්කොම කොච්චර වෙලාවක් විතර online ඉන්නවද ?
3. elakiri එකට මුලින්ම ආවේ කොයි කාලෙද ?
BUMP
------ Post added on Nov 16, 2021 at 6:26 PM
1.ඔයාලා elakiri එකේ දවසකට කී සැරයක් එනවද ?
2. ඔක්කොම කොච්චර වෙලාවක් විතර online ඉන්නවද ?
3. elakiri එකට මුලින්ම ආවේ කොයි කාලෙද ?
BUMP

------ Post added on Nov 16, 2021 at 6:26 PM
online class ekakata ehama winadi 10 kata wage kalin lap eka lagata awoth poddak awith balanawa