දවසට පැය කීයක් ඉදගනද?
උඹලා දවසට පැය කීයක් ඉදගන ඉන්නවද?
දවසට වැඩි වේලාවක් ඉදගන සිටීම රෝඝාබාද රැසකට මග පාදයි.
1) හදවතට හොද නැහැ
2) දියවැඩියා අවධානම වැඩි කරයි.
3) විවිධ වර්ගවල පිලිකා අවධානම වැඩි කරයි
5) මොලයේ ක්‍රියාකාරිත්වයේ ගැටලු
6) බෙල්ල සහ උරහිස් ආබාද
7) කොන්දේ ආබාද
8) උදරයේ සහ ඉනේ මාංශපේශී ආබාද
9) කකුල්වල නහර ගැටගැසීම
10) කකුල්වල අස්ථි දුර්වලවීම
වැඩි විස්තර http://fitness.mercola.com/sites/fitness/archive/2015/05/08/sitting-too-long.aspx
කරන රස්සාවේ හැටියට සමහරුන්ටඩ වැඩි වෙලාවක් ඉදගන ඉන්නේ නැතුව බෑ. ඒත් තමන්ගේ සෞක්‍ය ගැන හිතලා පැය බාගයකට සැරයක් වත් ටිකක් නැගිටලා ඇවිදින්න ඕනේ. දිනපතා ව්‍යායාම කරන්න ඕනේ මොනදේ කරන්නත් තමන් නිරෝගීව ඉන්න එපැයි. නිරෝගි කම නැති උනොත් ඒක ආයි ලබාගන්න ලේසි නෑ.
උඹලා දවසට පැය කීයක් ඉදගන ඉන්නවද?
දවසට වැඩි වේලාවක් ඉදගන සිටීම රෝඝාබාද රැසකට මග පාදයි.
1) හදවතට හොද නැහැ
2) දියවැඩියා අවධානම වැඩි කරයි.
3) විවිධ වර්ගවල පිලිකා අවධානම වැඩි කරයි
Findings presented at the 2015 Inaugural Active Working Summit also found that sitting increases
◦ Lung cancer by 54 percent
◦ Uterine cancer by 66 percent
◦ Colon cancer by 30 percent
4) ආහාර දිරවීමේ ගැටලු◦ Lung cancer by 54 percent

Last edited: