දවසට පැය කීයක් ඉදගනද?

පැය කීයක් ඉදගනද?

  • පැය 3 ට අඩුයි

    Votes: 7 5.3%
  • පැය 5 ට අඩුයි

    Votes: 10 7.6%
  • පැය 7 ට අඩුයි

    Votes: 17 13.0%
  • පැය 9 ට අඩුයි

    Votes: 35 26.7%
  • පැය 11 ට අඩුයි

    Votes: 14 10.7%
  • පැය 12 ට වැඩී

    Votes: 48 36.6%

  • Total voters
    131

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    දවසට පැය කීයක් ඉදගනද?

    උඹලා දවසට පැය කීයක් ඉදගන ඉන්නවද?
    Why-Excessive-Sitting-Is-a-Serious-Health-Risk1.jpg


    දවසට වැඩි වේලාවක් ඉදගන සිටීම රෝඝාබාද රැසකට මග පාදයි.
    1) හදවතට හොද නැහැ
    2) දියවැඩියා අවධානම වැඩි කරයි.
    3) විවිධ වර්ගවල පිලිකා අවධානම වැඩි කරයි
    Findings presented at the 2015 Inaugural Active Working Summit also found that sitting increases
    ◦ Lung cancer by 54 percent
    ◦ Uterine cancer by 66 percent
    ◦ Colon cancer by 30 percent​
    4) ආහාර දිරවීමේ ගැටලු
    5) මොලයේ ක්‍රියාකාරිත්වයේ ගැටලු
    6) බෙල්ල සහ උරහිස් ආබාද
    7) කොන්දේ ආබාද
    8) උදරයේ සහ ඉනේ මාංශපේශී ආබාද
    9) කකුල්වල නහර ගැටගැසීම
    10) කකුල්වල අස්ථි දුර්වලවීම

    වැඩි විස්තර http://fitness.mercola.com/sites/fitness/archive/2015/05/08/sitting-too-long.aspx
    කරන රස්සාවේ හැටියට සමහරුන්ටඩ වැඩි වෙලාවක් ඉදගන ඉන්නේ නැතුව බෑ. ඒත් තමන්ගේ සෞක්‍ය ගැන හිතලා පැය බාගයකට සැරයක් වත් ටිකක් නැගිටලා ඇවිදින්න ඕනේ. දිනපතා ව්‍යායාම කරන්න ඕනේ මොනදේ කරන්නත් තමන් නිරෝගීව ඉන්න එපැයි. නිරෝගි කම නැති උනොත් ඒක ආයි ලබාගන්න ලේසි නෑ.

     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මමත් ඕය ගැන අහලා තියෙනවා.
    මම දවසකට පැය 12ක් වගේ ඉදගෙන ඉන්නේ. :dull:
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මමත් ඕය ගැන අහලා තියෙනවා.
    මම දවසකට පැය 12ක් වගේ ඉදගෙන ඉන්නේ. :dull:
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    මාත් බං 12+ ඉදගන :dull: ඇගට අමාරු නිසාමයි මේ විස්තර හොයලා බැලුවේ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මාත් බං 12+ ඉදගන :dull: ඇගට අමාරු නිසාමයි මේ විස්තර හොයලා බැලුවේ.
    standup desk එකක් ගන්න කාලේ හරි වගේ. :D
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මමත් පැය 9ක් 10ක් වාඩි වෙලා තමයි බන් ඉන්නේ..?
    දැන් කොහේ හරි ගියත් ඉටගෙන ඉන්න බෑ වාඩිවෙන්නමයි හිත.
    පොඩ්ඩක් වෙලා හිටගෙන හිටපු ගමන් කකුල් රිදිනවා..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මමත් පැය 9ක් 10ක් වාඩි වෙලා තමයි බන් ඉන්නේ..?
    දැන් කොහේ හරි ගියත් ඉටගෙන ඉන්න බෑ වාඩිවෙන්නමයි හිත.
    පොඩ්ඩක් වෙලා හිටගෙන හිටපු ගමන් කකුල් රිදිනවා..

    මටත් බං ඔය ආබාදේ තියනවා :dull:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔව් මම දැන් උබ කියන එක අහල නැගිට නැගිට වාඩි වෙනවා. :yes: