දවසම ගැරජ් එකේ......!

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    wedagath weyi godak denekta, habayi ithin wahane service ekata daala pattara balana ayatanam therumak nathiweyi.

    car eka dakkama kiyatha haki akkage wahane kiyala, aththatama ban oke oya hati yata waddagatte aasawatada nathnam lassanatada? :P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    kaatahari wadagath wenawanag echcharai machang....:):)

    :lol::lol: yata wadila nemei bang... umba dakke "Ladies used" emblems wagayak:rofl::rofl:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචං යටට ඔයිල් ගහන එකෙන් මලකඩ කන එක එහෙම අඩු වෙනව නේද? :nerd::nerd:
    :):)

    ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. ඒත් මචං ඔය අල්ලන තෙල් වලට වාහනේ යට තියෙන රබර් කෑලි තැම්බෙනව (රබර් බුෂ් වගේ ඒව).
    ඒක නිසා මම කියන්නේ පොඩි වාහන වලට යටට තෙල් අල්ලන්න එපා කියල.
    අනිත් එක තෙල් වලට තවත් දුවිල්ල අල්ලනවා වැඩියි.
    ලොකු ලොරි වගේ එවටනම් අවුලක් නෑ.

    rep+7 :)
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. ඒත් මචං ඔය අල්ලන තෙල් වලට වාහනේ යට තියෙන රබර් කෑලි තැම්බෙනව (රබර් බුෂ් වගේ ඒව).
    ඒක නිසා මම කියන්නේ පොඩි වාහන වලට යටට තෙල් අල්ලන්න එපා කියල.
    අනිත් එක තෙල් වලට තවත් දුවිල්ල අල්ලනවා වැඩියි.
    ලොකු ලොරි වගේ එවටනම් අවුලක් නෑ.

    rep+7 :)

    :rolleyes::rolleyes: එල එල...:nerd::nerd: ඒ ගැන දැනුවත් කල එක හොඳයි...:):)
    ස්තූතියි මචං....
    !

    :lol::lol::lol::lol::lol::lol::lol: me hondayi samahara car thiyanawa 4 konama rawun ewa hatharas korala, hatharas ewa rawun karala

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සුපිරි ත්‍රෙඩ් පරණ වෙන්නෙ නෑ. මේක ජිටීට කියලා ඔටෝ මොබයිල් කැටගරි එකට දාපං මචං :D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සුපිරි ත්‍රෙඩ් පරණ වෙන්නෙ නෑ. මේක ජිටීට කියලා ඔටෝ මොබයිල් කැටගරි එකට දාපං මචං :D

    හප්පට, මාස ගාණක් පරණ ත්‍රෙඩ් එකක් ආයෙත් උඩට ගෙනල්ලනෙ..:P
    අර කැටගරි එක, ත්‍රෙඩ් එක දානකොට දැක්කෙ නෑනෙ බොලේ...
    :baffled:

    thnx a lot machan. math 1st tme servise 1kata yanna inne. godak wadagath una me tika

    එල එල.. එහෙනං එච්චරයි...
    :yes:

    කෑප්ටන් Jack Sparrow;17571464 said:
    බම්ප් මචං.

    Thanx machan...

    :dull:
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හප්පට, මාස ගාණක් පරණ ත්‍රෙඩ් එකක් ආයෙත් උඩට ගෙනල්ලනෙ..:P
    අර කැටගරි එක, ත්‍රෙඩ් එක දානකොට දැක්කෙ නෑනෙ බොලේ...
    :baffled:

    ඒ කැටගරි එක ලගදි පටන්ගත්තෙ මචං. ජිටිට කිව්ව නම් මේ ත්‍රෙඩ් එක ඒකට මූව් කරයි.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒ කැටගරි එක ලගදි පටන්ගත්තෙ මචං. ජිටිට කිව්ව නම් මේ ත්‍රෙඩ් එක ඒකට මූව් කරයි.

    ඈහ්.. එහෙමත් එකක්ද..:eek:
    එල මචං, මමත් GTට කියල ට්‍රයි එකක් දීල බලන්නං...:yes:
    ස්තූතියි ඈ...

    :D:) ela ela 10+

    ස්තූතියි සහෝ..

    :)

    මෙගාබයිට් බර ගාණක් ඉවරයි..:sorry:
    එල එල.. ලස්සනට වැඩේ කරල තියෙනවා..:love:

    :lol::lol::lol:
    ගොඩාක් ස්තූතියි කමෙන්ට් එකට..:)
    ෆොටෝ දෙක තුනක් තඩි සයිස් වලින් අත ඇරිල තිබුණා.:confused: එකයි අව්ල..
    :baffled: