දවස් ගානක් ට්‍රයි කරලා අද සෙට් උනා.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
දවස් ගානක් ට්‍රයි කරලා අද සෙට් උනා.

කාලෙක ඉදන් ගෙදර උන් එක්කලා ට්‍රිප් එකක් යන්න සෙට් වෙනවා. ඒත් මොකඛරි හෙතුවක් ඇවිත් ගමන වැලැක්වෙනවා. බැරිම තැන හොද ප්ලැන් එකක් හැදුවා මේ දැසැම්බර් වල යන්න. හිතාගෙන ඉන්නේ ගාලු යන්න. බලන්න තැන්. ඉන්න තැන් වගේ එවා ගැන අයිඩියා ටිකක් දෙමුකො බලන්න. පවුලේ 5යි. පොඩි උන් තුන්දෙනයි මමයි පවුලයි. යන්න හිතන් ඉන්නේ 22-24
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Podi Silva - පොඩි සිල්වා;22593919 said:
අපිත් ලංකාව වටේම Trip ගියා
මාරම Expirience එකක් තමා ඒක

හැබැයි ගියේ කටින් :lol::rofl:
රෙද්ද යන එකට වඩා එපා වෙනව ප්ලැන් කරන්න ගියාම. මම ගාලු ගිහින්ම නැ. ඒකයි එහේ යන්න හිතුවේ.. නුවර එලි මේ කාලේ චාටර්..
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ට්‍රිප් යනව නම් ජීවිතේට ප්ලෑන් කරන්න එපා..
    අද තීරනය කළා හෙට ගියා..
    එච්චරයි..

    අපි අවුරුද්දක් විතර ප්ලෑන් කරල අන්තිම මොහොතට.. එක්කෝ එකෙක් ට සනීප නෑ..
    එක්කො එන්න බෑ.. එක්කො වහිනව.. එක්කො ගන් වතුර.. එක්කො නාය ගිහින්..
    එක්කො ට්‍රිප් ඒක යන්න ඉන්නෙ ප්ලෑන් කරපු එකා විතරයි..
    එහෙම ගියා නම් ජීවිතේට යන්න වෙන්නෙ නෑ

    :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Yaddi normal road eke yaman. Eddi highway waren.
    Hikka poddak pahuwechcha gaman thiyenawa naanna maru pot ekak
    Natural pool eka wage muhuden gal parayath ekka wen wela.
    Hikkaduwe koral nam melo rahak ne
    Madu gage boat ride ekak one nam yaman
    Jungle beach yaman. But swimming bari nam parissamin eka paaara slop wenawa
    Unawatuna nam jaraaawak
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ට්‍රිප් යනව නම් ජීවිතේට ප්ලෑන් කරන්න එපා..
    අද තීරනය කළා හෙට ගියා..
    එච්චරයි..

    අපි අවුරුද්දක් විතර ප්ලෑන් කරල අන්තිම මොහොතට.. එක්කෝ එකෙක් ට සනීප නෑ..
    එක්කො එන්න බෑ.. එක්කො වහිනව.. එක්කො ගන් වතුර.. එක්කො නාය ගිහින්..
    එක්කො ට්‍රිප් ඒක යන්න ඉන්නෙ ප්ලෑන් කරපු එකා විතරයි..
    එහෙම ගියා නම් ජීවිතේට යන්න වෙන්නෙ නෑ

    :rofl:
    ඔව්. බන්. ඔක්කොම සෙට් කරගෙන ගාලු යන්න හිටියා. ගාල්ලට කුනාටුවක් ආවා.. ප්ලැන් කරලා නම් වැඩේ බැරි වෙයි වගේ. :sorry:
    :sorry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Yaddi normal road eke yaman. Eddi highway waren.
    Hikka poddak pahuwechcha gaman thiyenawa naanna maru pot ekak
    Natural pool eka wage muhuden gal parayath ekka wen wela.
    Hikkaduwe koral nam melo rahak ne
    Madu gage boat ride ekak one nam yaman
    Jungle beach yaman. But swimming bari nam parissamin eka paaara slop wenawa
    Unawatuna nam jaraaawak
    එල මචන්. අර පොට් එකේ හරියටම ලොකේශන් එක නද්ද? ලැන්ඩ් මාර්ක් මුකුත්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දකුණෙ උන්ගෙ පණ්ඩිත කං ඇහුවෑකි :P මටත් මේකෙ එකෙක් pm දදා දකුණෙ ලොකු කං කියෝනව :baffled:
    bump
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඔව්. බන්. ඔක්කොම සෙට් කරගෙන ගාලු යන්න හිටියා. ගාල්ලට කුනාටුවක් ආවා.. ප්ලැන් කරලා නම් වැඩේ බැරි වෙයි වගේ. :sorry:
    :sorry:

    ඔව් ඒක පාරක් නුවර එලි යන්න ප්ලෑන් කරල ඉදල දෙසැම්බර් වලද කොහෙද නාය ගිහින්..
    අර හග්ගල මල් වත්ත ලග නාය ගියෙ අන්න ඒ කාලෙ ට්‍රිප් එපා උනා..

    දැන් නම් මෙහෙමයි තව දවස් හතරකින් යනව එනවද ඇහුව..
    ප්ලැන දැම්ම ගියා.. මගක් දුරට යනකොට destination ඒක වෙනස් වෙන්නත් පුළුවන්..
    ප්ලෑනක් නෑ.. වාහනේ ගත්ත ගියා..
    අන්න ඒව තමයි ආතල් ට්‍රිප්

    නැත්තම් ප්ලෑන් කරල කරල..
    මාර ආතල් එකක් ගන්න ගිහින් අන්තිමට ආතලුත් නෑ මුකුත් නෑ එපා වෙලා එනව.. too much expectations තියන් ගිහින් අන්තිමට සල්ලි ටික විතරයි වියදම්

    :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පවුල් කාරයන්ට කිරිය තහනම් කරන්ඩ ඔනෙ..නාකි දන් පිරිල මේකෙ..:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එල මචන්. අර පොට් එකේ හරියටම ලොකේශන් එක නද්ද? ලැන්ඩ් මාර්ක් මුකුත්.

    Sorry bro. Hikkaduwe hariye Turtles inna centers thiyrnne. Anna e area eka pahuwechcha gaman wage mata land marks mathaka ne. Meke e paththe inna ekek kiyavi thana hariyatama.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔව් ඒක පාරක් නුවර එලි යන්න ප්ලෑන් කරල ඉදල දෙසැම්බර් වලද කොහෙද නාය ගිහින්..
    අර හග්ගල මල් වත්ත ලග නාය ගියෙ අන්න ඒ කාලෙ ට්‍රිප් එපා උනා..

    දැන් නම් මෙහෙමයි තව දවස් හතරකින් යනව එනවද ඇහුව..
    ප්ලැන දැම්ම ගියා.. මගක් දුරට යනකොට destination ඒක වෙනස් වෙන්නත් පුළුවන්..
    ප්ලෑනක් නෑ.. වාහනේ ගත්ත ගියා..
    අන්න ඒව තමයි ආතල් ට්‍රිප්

    නැත්තම් ප්ලෑන් කරල කරල..
    මාර ආතල් එකක් ගන්න ගිහින් අන්තිමට ආතලුත් නෑ මුකුත් නෑ එපා වෙලා එනව.. too much expectations තියන් ගිහින් අන්තිමට සල්ලි ටික විතරයි වියදම්

    :rofl:

    අම්මපල්ල........... සහතික ඇත්ත
     
    පවුල් කාරයන්ට කිරිය තහනම් කරන්ඩ ඔනෙ..නාකි දන් පිරිල මේකෙ..:yes:

    අනිවාරෙන් මටත් මේ මුන් එක්ක ඉදල පවුල් කාරයොන්ගේ මානසිකත්වේ ඇවිල්ලා
    Janadhipathi - අවු 45 ලමයි 3 ය් ගෑනු 1
    Ridila - අවු 35 ගෑනු 5 ලමයි 0
    Sachith - අවු 40 ගෑනු 0 ලමයි 5

    ඔය වගේ උන් අයින් කරලා දාන්න ඕන
    මෙලෝ වැඩකට නෑ
    අපි වගේ සුපිරි කොල්ලොන්ට අරෙහෙම කරපන් මෙහෙම කරපන් කියලා ලොකු ටෝක් දෙන්න නම් දන්නවා
    මේක නිල් බලකාය වගේ කොල්ලොන්ගේ එකම එක සුරපුරයක් කරන්න ඕන
    ඔව් :P :P