දවස් තුනකින් බොක ගියේ නැ , MK

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඉදුණු සියබල බිම එකක් (glass එකක්) බොන්න. සිනි ඇතුව හෝ නැතුව.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මම බීපු සුපිරි බෙහෙතක් තියෙනවා.. කියන්න පුළුවන් හැබැයි හොයා ගන්න පොඩ්ඩක් අමාරුයි...

    දවස් දෙකකින් වගේ එක්ස්පයර් වෙන්න තියෙන කිරි පැකට් 2 හෝ 3 විතර හොයා ගනින්... කුල් එක යන්න පොඩ්ඩක් එළියේ තියපන්... ලා කුල් එකක් තිබ්බා ම ඇති... ඊට පස්සේ එක දිගටම පැකට් 3 ම බීපන්... පැයක් වගේ ඇතුලේ හෝස් එකෙන් වතුර දානවා වගේ තමයි...

    පොඩි අවුලකට තියෙන්නේ දැන් සති 2 හෝ සති 3 එක්ස්පයර් කිරි පැකට් නැනේ දැන්..... ඉස්සර නම් හයිලන්ඩ් එකෙන් ආවා.. දැන් උනුත් ඒ ඉටිකොළ පැකට් එක එවන්නේ නෑ.. ඒ වෙනුවට ඇලුමිනියම් වගේ කොලයක් තියෙන පැකට් එකක් එවන්නේ... එව්වා නම් එච්චර සාර්ථක නැතිව ඇති කල් පවතින්න කෙමිකල් දාල තියෙන නිසා.. තාම කොත්මලේ එකෙන් නම් එනවා මම හිතන්නේ...

    දහම් පාසල් ගිය දවස් වල ඕක 10.30 ට බිලා 12 වෙනකන් ඉන්නේ මාර අමාරුවෙන්... හයිලන්ඩ් එකෙන් නිකන් දුන්නේ පන්සලට... 12 ට දහම්පාසල ඇරුන ගමන් බාගයක් දුරට ඇවිල්ලා සරම ගලලොලා බැග් එකේ දාගෙන ගෙදර එනවා කඩියා වගේ ෂොට පිටින්..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    වතුර සහ කෙසෙල් . හම්මට පුක පලාගෙන යන්නේ නිකං සිලින්ඩර් සයිස් ඒවා, පුකේ වතුර පාර වදින ගානට බොක යනවා ග්ලොබ් ග්ලොබ් ගාල
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,873
    4,206
    113
    Uta boka gihinlu 😂
    Morgan Freeman Applause GIF by The Academy Awards
    finally
     
    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    මම බීපු සුපිරි බෙහෙතක් තියෙනවා.. කියන්න පුළුවන් හැබැයි හොයා ගන්න පොඩ්ඩක් අමාරුයි...

    දවස් දෙකකින් වගේ එක්ස්පයර් වෙන්න තියෙන කිරි පැකට් 2 හෝ 3 විතර හොයා ගනින්... කුල් එක යන්න පොඩ්ඩක් එළියේ තියපන්... ලා කුල් එකක් තිබ්බා ම ඇති... ඊට පස්සේ එක දිගටම පැකට් 3 ම බීපන්... පැයක් වගේ ඇතුලේ හෝස් එකෙන් වතුර දානවා වගේ තමයි...

    පොඩි අවුලකට තියෙන්නේ දැන් සති 2 හෝ සති 3 එක්ස්පයර් කිරි පැකට් නැනේ දැන්..... ඉස්සර නම් හයිලන්ඩ් එකෙන් ආවා.. දැන් උනුත් ඒ ඉටිකොළ පැකට් එක එවන්නේ නෑ.. ඒ වෙනුවට ඇලුමිනියම් වගේ කොලයක් තියෙන පැකට් එකක් එවන්නේ... එව්වා නම් එච්චර සාර්ථක නැතිව ඇති කල් පවතින්න කෙමිකල් දාල තියෙන නිසා.. තාම කොත්මලේ එකෙන් නම් එනවා මම හිතන්නේ...

    දහම් පාසල් ගිය දවස් වල ඕක 10.30 ට බිලා 12 වෙනකන් ඉන්නේ මාර අමාරුවෙන්... හයිලන්ඩ් එකෙන් නිකන් දුන්නේ පන්සලට... 12 ට දහම්පාසල ඇරුන ගමන් බාගයක් දුරට ඇවිල්ලා සරම ගලලොලා බැග් එකේ දාගෙන ගෙදර එනවා කඩියා වගේ ෂොට පිටින්..
    bada burul karaganna daham pasal giya ekek dakkamai :lol:
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    100% ඇග්රි

    මටත් ඔය සින් එක වුනා..බොක ගියේ නෑ..අර්සස් වගේ සීන් එකක් නිසා..
    උඹ දැනගනින් පගයා උඹට බොක යන්නැති හේතු වෙන කෑම වර්ග
    මට ඩොකා කිව්වේ එහෙම

    පාන්,මාලුබිත්තර වගේ මගුල් කෑවොත් මට බොක සෙට් වෙන්නෑ පගයා
    ඒවා නොකා ඉදපන්

    පතෝල, වැටකොලු,ගොටුකොල වැඩිපුර කෑවා මං
    ඊට පස්සේ සිංහල වෙදෙක් ගාවට ගිහින් බෙහෙතක් බිව්වා
    අර්සස් සීන් එකට ..දැන් දෙයියනේ කියලා හරි

    ඩොකෙක්ට පෙන්නපන් ..ඒතෙකාට පගයා ඔකට සිරප් එකක් දෙනවා
    ඒක බීපන්....සිරප් එකේ නම දන්නවා මම..ඒත් උඹ ඩොකාට පෙන්නපන්
    ගොඩ වෙද්දු හොයන්නැතුව පගයා

    බොකෙන් පිරි දිවියට මගෙන් ආසිරි පගයා!
    bump
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මටත් කාලෙකට කලින් ඕක වුනා.

    උඹ බොනවද?

    සැන්ඩි අඩුවෙන්ද බොන්නෙ?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ගස්ලබු ගෙඩියක් කෑවොත් හරි යයිද ?ඩොකෙක්ට පෙන්නන්න වෙයිද ?
    ඩොක්ටට පුක පෙන්නුවකියල වැඩක් නෑ ගස්ලබු කෙසෙල් කන්න වතුර බොන්න හොදට...හරි ගියෙ නැත්තන් ත්‍රිපලා ටැබ්ලට් බොන්න