දවස් දෙකක් පවුලේ අයත් එක්ක ගිහින් එන්න පුලුවන් Tour Plan එකක් කියපල්ලකෝ









පොඩි අය නෝනත් එක්ක යනවනම්(උඹ මැරී කරලනම්) දෙනියාය පැත්තේ රවුමක් පලයන්.යන්න දවසයි.එන්න දවසයි.උඩරට ගියා වගේ තමයි.තමන්ගේම වාහනේක යනවනම් තමයි හොඳ.
Galle - Katharagama- Arugambay (day one) ...... Paanama - Yaala - Home (day two)
I know.. same stretch of road, but you can make different stops on the two days.
1st day = Kathayagama
2nd day = Jaffna
![]()
1st day = Kathayagama
2nd day = Jaffna
![]()




