මන් කුවෝරා එකේ ත්රේඩ් එකක දැක්ක දෙයක් මේක, තව සයිට් වල තිබුනා හොයලා බැලුවට පස්සෙ.
රෑට නිදාගන්න යන්න කලිනුයි. උදේට අහෙරෙන්න කලිනුයි ඇදේ හාන්සිවෙලා සීයේ ඉදන් එකට ගනන් කරලා තමන්ට උවමනාදේ ඉමැජිනේශන් කරාම (දවස් විසි එකක්) දවස් විසි එකකට පස්සෙ ඒ දේ ලැබෙනවාලු. සමහර සුද්දියො මේ ක්රමයෙන් තන් දෙක ලොකු කරගත්තා කියලත් තිබුනා පෝසට් වල. මේ ගැන තව විස්තර දන්න අය ඉන්නවාද? මේදේ සිද්ද වෙන විදිය ගැන පැහැදිලි කරන්න පුලුවන්ද දන්න කෙනෙකුට