දවස් විසිඑකේ රහස

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මන් කුවෝරා එකේ ත්රේඩ් එකක දැක්ක දෙයක් මේක, තව සයිට් වල තිබුනා හොයලා බැලුවට පස්සෙ.
    රෑට නිදාගන්න යන්න කලිනුයි. උදේට අහෙරෙන්න කලිනුයි ඇදේ හාන්සිවෙලා සීයේ ඉදන් එකට ගනන් කරලා තමන්ට උවමනාදේ ඉමැජිනේශන් කරාම (දවස් විසි එකක්) දවස් විසි එකකට පස්සෙ ඒ දේ ලැබෙනවාලු. සමහර සුද්දියො මේ ක්රමයෙන් තන් දෙක ලොකු කරගත්තා කියලත් තිබුනා පෝසට් වල. මේ ගැන තව විස්තර දන්න අය ඉන්නවාද? මේදේ සිද්ද වෙන විදිය ගැන පැහැදිලි කරන්න පුලුවන්ද දන්න කෙනෙකුට
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අම්මප කියහන් .කොටි 10 තෑග්ග එහෙනම් මගේ
     
    • Like
    Reactions: Vermox

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    අම්මප කියහන් .කොටි 10 තෑග්ග එහෙනම් මගේ
    එහෙම බැරිවෙයි. උබ අකමැති දෙයක් ඉගෙනගන්නවානම් ඒගැන කැමත්ත ඇතිකරගන්න, ඒෆීල්ඩ් එකේ එක්ස්පෙර්ට් වෙන්න පුලුවන් ඔය ක්රමෙන්. තව පයිය ලොකු කරගන්නත් පුලුවන්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හලෝ සෙනල් බොක්කා ඔයාටත් මරු කතන්දර නේද set වෙන්නේ 🤭
     
    • Haha
    Reactions: PrameshD.12