දවස් හයට ලංකාවෙන් 1/4ක් කොළඹ වරාය බලලා!!!!!!!!!!!!!!!!!!!!!!
අද පස්වරුව දක්වා මහජන ප‍්‍රදර්හණයට සඳහා විවෘත කර තිබූ නව දකුණු කොළඹ වරාය පරිශ‍්‍රය නැරඹීම සඳහා මිලියන 05ට අධික ජනතාවක් පැමිණ ඇති බව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. (එම ප‍්‍රමාණය ආසන්න වශයෙන් ලංකාවේ ජනගහනයෙන් 1/4කි)
පෞද්ගලික වාහන 55,000 අධික ප‍්‍රමාණයක්ද වරාය පරිශ‍්‍රයට ඇතුළු වූ බවද අධිකාරිය සඳහන් කරයි.
පසුගිය 07 වන දා විවෘත කෙරුණු කොළඹ වරාය සඳහා 08 වනදා සිට අද දින දක්වා මහජනයා සඳහා විවෘත කර තිබිණි.
කොළඹ දකුණු වරායේ නව දියකඩනය හා පර්යන්තය නැරඹීමට පැමිණෙන අතිවිශාල ජනකාය හේතුවෙන් කොළඹ මාර්ග රැසක අද දිනයේත් දැඩි වාහන තදබදයක් ඇති වී ඇතැයි පොලීසිය පවසයි.
පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් කොළඹ දකුණු වරායේ ප‍්‍රථම අදියර විවෘත කිරීමෙන් අනතුරුව වරාය නැරඹීමට මහජනයාට අවස්ථාව ලබා දෙනු ලැබීය. වරාය මහජනයාට නැරඹීමට විවෘතව තිබෙන අවසන් දිනය අදයි. එබැවින් ඊයේ දිනයට සාපේක්ෂව වැඩි ජනකායක් අද දිනයේ කොළඹට පැමිණෙමින් සිටින බව පොලීසිය සඳහන් කරයි.
copyright www.rivira.lk

Last edited:
pissu nethnam shork.

nathnam chandhe ganne kohomadha oi