කොහොබ කොළ අරගෙන කොටල ඉස්ම අරගෙන ඒ ඉස්ම අරළු කුඩු ටිකක් දාල මික්චර් එක හදල රෑට ගාගෙන නිදියන්න ඕන.. මූන නිකන් මසල් එකක් වත් හොල්ලන්න බැරිව වගේ ගල් වෙනව.. උදේට හෝදලා ඇරියාම හරි.. සතියක් කරල බලපන් අනිවා ඩෙෆා හොද වෙනවා මේකට..
මගෙ ඉස්සර එන්නෙ අලි ටොම්බා කුරුලෑ බන්.. එපා වෙලා මේකෙන් තමයි හරි ගියේ.. clear active අර ඇක්ටිව් මේ ඇක්ටිව් එක හුට්ට කට වත් හරි ගියේ නෑ
ehh uba me mee peni seen eka kalada? Hariyan nedda? Kohoba kola seen eka sure da? Idapiya math karanna ona. Mee peni tika kanawa kohoba kola seen eka karala.. 
ehh uba me mee peni seen eka kalada? Hariyan nedda? Kohoba kola seen eka sure da? Idapiya math karanna ona. Mee peni tika kanawa kohoba kola seen eka karala..
![]()
ඔව් මචං කොහොබ කොළ කොටලා ඉස්ම ගන්න එක තමයි චුට්ටක් කට්ට ඉතින්.. එපෑ කර ගන්නෙ නැතුව කරපන්.. ඉස්ම ගන්නකොට වතුර බින්දු දෙක තුනක් දැම්මට කමක් නෑ වැඩිය දාන්න එපා.. අරළු ගෙඩිය තමයි උරච්චි කරල ගන්න කියන්නෙ.. ඒත් එහෙම ඕන නෑ බන්.. මම නම් අරළු කුඩු තියනව බෙහෙත් කඩ වල.. වැඩේ ලේසී.. කරල කියපං.. අනිවා ගොඩ යනව.. උදේට හොදට මූන අතුල්ලල හෝදපන්.. ගෑවාම බලපන් කො ප්ලාස්ටික් සජරියක් කරා වගෙ.. වේලුනාම රෑට නිදා ගත්තාම කොට්ටෙ කුඩු වැටෙන කොට්ටෙ ගෑවෙන සීන් මුකුත් නෑ.. ගල් වෙනව..
uba kiwa de karala balannam. +ඔව් මචං කොහොබ කොළ කොටලා ඉස්ම ගන්න එක තමයි චුට්ටක් කට්ට ඉතින්.. එපෑ කර ගන්නෙ නැතුව කරපන්.. ඉස්ම ගන්නකොට වතුර බින්දු දෙක තුනක් දැම්මට කමක් නෑ වැඩිය දාන්න එපා.. අරළු ගෙඩිය තමයි උරච්චි කරල ගන්න කියන්නෙ.. ඒත් එහෙම ඕන නෑ බන්.. මම නම් අරළු කුඩු තියනව බෙහෙත් කඩ වල.. වැඩේ ලේසී.. කරල කියපං.. අනිවා ගොඩ යනව.. උදේට හොදට මූන අතුල්ලල හෝදපන්.. ගෑවාම බලපන් කො ප්ලාස්ටික් සජරියක් කරා වගෙ.. වේලුනාම රෑට නිදා ගත්තාම කොට්ටෙ කුඩු වැටෙන කොට්ටෙ ගෑවෙන සීන් මුකුත් නෑ.. ගල් වෙනව..
uba widina dukak
uba widina dukak
![]()


Dennam jambu. Heta gihin ona tika genenna ona. Kohoba gasak thibe gedara. Normal kola ne, dalu newi ne? Mama ban laser treatment witharai nokale mee huyanne kurulea nethi karaganna. Eeka karanna hitiye salli hambunama mokada eh tharam karuma hu#&%@ me kurulea. Razor eken welawakata rehela daanawa okkoma. Eh karala hydrogen peroxide danawa.yanawa...
uba kiwa de karala balannam. +
කූල්කූල්සති දෙකක් විතර යකෝ කරේ අවුරුද්දකට විතර ඉස්සෙල්ල.. දිගටම කරන්නෙ නෑ..
ඉදල හිටල ඉතින් කුරුලෑවක් එනව ඉතින්.. කලින් තිබ්බ විදිය දැක්ක නම් සසර කල කිරෙනව..
දැන් මගෙ පැහැපත් සමේ රහස කොහොබ කොළ සහ අරළු
කූල් නේ



අඩෝ සිරාද බන් මේ ක්රීම්
රෙද්දවල් වලට නහින වෙලා සරල ක්රමයක් නේ බන්

සති දෙකක් විතර යකෝ කරේ අවුරුද්දකට විතර ඉස්සෙල්ල.. දිගටම කරන්නෙ නෑ..
ඉදල හිටල ඉතින් කුරුලෑවක් එනව ඉතින්.. කලින් තිබ්බ විදිය දැක්ක නම් සසර කල කිරෙනව..
දැන් මගෙ පැහැපත් සමේ රහස කොහොබ කොළ සහ අරළු
කූල් නේ
