දවස් 23න් Kapruka බඩු ආවා...!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    දවස් 23න් Kapruka බඩු ආවා...!

    මම Kapruka වලින් order කරපු Nexus 7 Tab එක දවස් 23 කින් ගත්තා.

    1zyzfj7.jpg



    එළකිරි එකේ thread එකක පිටු හැට ගානක් පුරා Kapruka සෙට් එකට පලු යන්න බැනල තිබ්බා.
    Thread එකේ තිබ්බ විදිහට කිසිම බඩුවක් Kapruka වලින් කරන්න හොඳ නෑ. මම Nexus 7 එක order කරන්න plan කරන් හිටියට ඔය thread එක නිසා වැඩේට බය වෙලා හිටියේ..

    නමුත් ඒ
    thread ඒකෙ තිබ්බ ඒවා කියවන කොට තේරෙන දෙයක් තමයි Kapruka වලින් බඩු එකතු කරල ship කරන නිසා ප්‍රමාදයක් වෙන බව.

    උදා- FB එකේ තිබ්බ විදිහට මුලින්ම order කරපු Nexus 7 තොගය සතියෙන් දෙකෙන් ඇවිල්ල තියනවා..

    Kapruka වලින් ලාභ උපයන ක්‍රම මම හිතන විදිහට 1. ඩොලර් මිල වැඩි වීම 2. බඩු එක ගොඩට ship කිරීම වගේ දේවල් වෙන්න ඕන.

    ඔය
    thread එකේම තැනක තිබ්බා Nexus 4 අළුතින් තොගයක් November 11 ගන්න යනවා කියලා. මම මගේ N7 order එක ඒ දවස ආසන්න කරල දුන්නා. කොහොම හරි වැඩේ හරි ගියා..

    මේකෙන් ඉගෙනගන්න තියන දේ තමයි කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බව. තවත් thread එකක තිබ්බා laptop.lk එකෙන් බඩු ගන්න එපා කියලා. ඒ දවස්වලම එතනින් ගත්ත මගේ Dell LAP එකට අවු. දෙකකටත් වැඩියි. (හැබැයි shipment details එහෙම
    online check කරල තමයි ගත්තේ.) ඒ දවස්වල මුස්ලිම් කඩ විරෝධය එච්චර තිබ්බෙ නැති නිසා මට වැඩිය ගානක් ගියේ නෑ.

    කොහම හරි මට හිතෙන විදිහට Kapruka ගණන් සාධාරණයි. අනික ඒක සිංහල ව්‍යාපාරයක්. අතරමැදියෙකුට දහ පහළොස්දාහක් ගෙවනවට වැඩිය ඒක හොඳයි.

    නරකට බනිනවා වගේම හොඳ service එකක් අගයන්න ඕන නිසා තමයි මේක දැම්මේ.:yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එක්කෙනෙක්ගෙ බඩු කලින් ආවට වැඩිපුර අයගෙ පරක්කු වෙලා ... laptop.lk සම්බන්දෙනුත් කියන්න තියෙන්නෙ උන්ගෙන් බඩුවක් ගන්න ඉස්සෙල්ල service center එකට ගිහින් බලන්න ... අළුතෙන්ම ලැප්ටොප් අරගෙන ඒව වැඩ කරන්නැතුව අරන් එන customers ලට කොහොමද සලකන්නෙ කියල .. ඒ අතරෙ කිසි ප්‍රශ්ණයක් නැතුව වැඩ කරන ඒව ඕන තරම් තියෙනව

    හොඳ තැනකින් භාණ්ඩයක් මිළදී ගන්නෙක කාටත් හොඳයි ... එහෙම තැන් තමයි ප්‍රමෝට් කරන්න ඕන