දවස් 3න් ලංකාව ඔෆීෂියලි බංකලොත්?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    China Development Bank වෙත ඩොලර් මිලියන 53.596 ක්ද, China Exim Bank වෙත ඩොලර් මිලියන 17ක් (ජලසම්පාදන මණ්ඩලයෙන්) හා යුවාන් මිලියන 386.19 ක්ද අද(18) වන විට ගෙවීමට ඇත.

    මෙකී ණය වාරික ගෙවීමට නොහැකි බව ශ්‍රී ලංකා භාණ්ඩාගාරය චීනයට දැනුම් දී ඇත. ණය වාරිකය නොගෙවුවහොත් දින තුනක් ඇතුළත මුළු මුදලම ගෙවීමට ගිවිසුම අනුව සිදුවන බව චීන බැංකුව විසින් ලංකාවට දැනුම් දී ඇත. එකී දින 3 අවසන් වන්නේ 21 දිනටය.
    මම නම් ඇත්තටම කළකිරිලා ඉන්නේ සිංහලු.

    සමාන්‍යයෙන් රිස්ක් මැනේජ්මන්ට් වලදි වොර්ස්ට්කේස් එක මැක්සිමම් මාස 12 යි. ක්.හැබැයි මම මාස 30ක් දරාගත්ත.එපා වෙලා තීන්නේ.වෙලාවකට එක මැටීරියල් එකක් නෑ.තව වෙලාවකට තව එකක් නෑ.වෙලාවකට කෙමිකල් නෑ.වෙලාවකට තව මොකක් හරි නෑ.මැෂින් ඕඩර් කරලා මාස ගණන් .ඒවා තාම නෑ.එහෙන් කරන්ට් නෑ.තෙල් නෑ.ගෑස් නෑ. ෆක් බන්.

    ඇයි බන් මේ කාළකණ්නි අපිට මෙහෙම කලේ? :(
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    අපිම තමයි වැරදි, වැරදි මිනිස්සුන්ව අදාල නැති තැන් වලට පත් කරපු එක.
    අපිට බලයක් නෑ තෝරන්න. අපිට තෝරන්න ලිස්ට් එක එන්න කලින් උන් තෝරල එවන්නෙ උන්ට ඕන උන්
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපි ජෙප්පොන්ට ඒ කාලේ කුහකයෝ කියල බැන්නට අන්‍තිමට ජෙප්පො කියපු ඔක්කොම දේවල් ඒ විදිහටම වුනා නේද.උන්ට මොනා උනත් දුර පේනවා..අර ටිල්වින් කිව්ව වගේ නෙළුම් කුළුනෙන් පනින්න තමා දැන් වෙන්නේ ලංකාවේ උන්ට..🤣🤣🤣🤣
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අපි ජෙප්පොන්ට ඒ කාලේ කුහකයෝ කියල බැන්නට අන්‍තිමට ජෙප්පො කියපු ඔක්කොම දේවල් ඒ විදිහටම වුනා නේද.උන්ට මොනා උනත් දුර පේනවා..අර ටිල්වින් කිව්ව වගේ නෙළුම් කුළුනෙන් පනින්න තමා දැන් වෙන්නේ ලංකාවේ උන්ට..🤣🤣🤣🤣
    තාමත් මිනිස්සු කෙලින්නේ පිස්සු.දැක්කේ නැද්ද පුතානෝගේ රැලියේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,683
    167,340
    113
    එකමත් එක රටක
    පේන විදිහට ප්‍රධාන බැංකු දෙක කොයිවෙලේද කියන්ඩ බෑ.
    ඉන්දියා ණයෙන් සල්ලියක් එන්නේ නෑ බන්. තෙල්, කෑම , බහෙත් වගේ ටිකක් ගෙන්න ගන්න විතරයි.
    උන්ට ඒවා විකුණන ලාබෙයි , ණයේ පොළියයි දෙකම යනවා...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අර නෙළුම් ඩිල්ඩෝව අරන් ගහගන් පුපේ 😁

    හැමෝම ආසයි කොමිස් සංවර්ධනයට
    ඒවා කරද්දී හම් නෑ
    පොළිය එද්දී තමා අඬන්නේ 😆

    ------ Post added on Mar 18, 2022 at 6:55 AM
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,259
    24,996
    113
    tracing Geo-location.. ... ...
    චීනය අපිට මිතුරුයි ගගා හැමනුනා නේද මේකේ එකෙක්. කෝ දැන්? අම්මව දෙන්න ගිහින්ද චීනෙක්ට?
     
    • Like
    Reactions: shenat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    mulinm muge maha ekiiwa wendesi karanna ona @erozan

    සර් කරගෙන යනව තමයි, ණය ගද්දි ලැජ්ජයි හුජ්ජ යන්ඩ එනව වගේ මෝඩ කමෙන්ට් නොදි ඉදපන්, ගන්න ණය වලින් තමයි හැමදේම කරන්නෙ, ණය නැත්තන් තොපිට ඉන්ඩ වෙන්නෙ හාමතේ ඕක තමයි ඇත්ත..

    රට කරන විදිය ගැන ලියල පොතක් ගැහුවා නේද චන්දෙට කලින් "සෞභාග්‍යයේ දැක්ම" කියල ?
    ඒකෙ විදියට කරන්න බෑ ලුද ?? බොරුද ලියලා තියෙන්නේ ??

    ඒකෙ කොහෙ හරි ණය ගන්නෙ නැ කියල ලියල තියෙනවද පොන්නයො??

    එකේ කොහෙද ණය අරගෙන රට කරනවා කියල ලියලා තියෙන්නේ පොන්නයෝ ??
    අපිට දෙන්න අපි කොරනනම් කියලා කිව්වේ ණය අරගෙන රට කරන්නම් කියන එකද පොන්නයෝ ??
    ණයට කන එකටද පොන්නයෝ "සෞභාග්‍යය" කියන්නේ ??

    ණය නොගෙන පොන්නයො ඇමරිකාවවත් පවත්වාගෙන යන්ඩ බැ , උබල වගේ ගු පොන්නයො මොනාද බන් දන්නෙ????ඇමරිකාවට හොද නම් ණය ගන්ඩ අපි ගත්තමද තොපිට හුජ්ජ යන්ඩ එන්නෙ ලැජ්ජාවට?????🤣🤣🤣 ගුගල් තියෙන්නෙ ලෝකෙ කරන්නෙ කොහොමද කියලවත් හොයල බලාපිය🤭🤭


    දැන් සුද්ද ගන්න ණය ගෙවන්නෙ කවුද?? ට්‍රම්ප් ඔසාම බුශ් ක්ලින්ටන් ගත්ත ඒව ගෙවන්නෙ කවුද???? පොන්නයිනේ ඇමරිකාව දිහාවත් බලාපියවු ..තොපිල පුක ලොවන්ඩ කැමති රටනෙ ,🤭🤭උන්ගෙ ණය ගෙවන්නෙ අගහරුවලින් බැහැල නෙමේ,මෙලෝකෙ දෙයක් නොදැන කියවන උබලයි පොන්ස් ව්හිලු සපයන්නෙ.🤣🤣🤣🤣



    ණය ගන්නෙ නැ කියල ලියල නැත්තන් උබට කියවන්ඩ දෙයක් නැ පොන්නයො..තර්කයක් නැ ෆේල් උබ.
    ------ Post added on Mar 3, 2022 at 12:22 AM

    උබෙන් ඇහුවනෙ මම ණය නොගෙන පවත්වාගෙන යන හැට් දන්නවනම් කියන්ඩ කියල, ඒව නොදන්නවනම් ක්‍රමයක් නැත්තන් කුරු කුරු ගෑවට වැඩක් වෙන්නෙ නැ,, උබලගෙ ඇමරිකාවම ලෝකෙට කප්පරක් ණයයි පොන්නයො උන් පට්ට ණය කාරයො, හරිනම් සුද්දට ලැජ්ජාවට මෙළහට හුජ්ජ ගු ගිහින් මැරිල තියෙන්ඩ ඔනෙ උන් ඒ තරන් ණයයි..🤣🤣🤣🤣🤣

    ඇමරිකාවට ණය ගත්තා කියලා තෙල් හිඟයක් කරන්ට් හිඟයක් කිරිපිටි හිඟයක් කෑම හිඟයක් ඇවිත් නෑනේ, වාහන ගන්න තහනමකුත් නෑ 😄

    උනටත් මේකම වෙනව වෙනස් විදිහකට, උන්ගෙ අධිරාජය චිනෙට යනව , ලෝක බලවතා පෝස්ට් සුන් බුන් වෙනව ,🤣🤣ඒ වෙන්නෙ අධික ණය නිසා ප්‍රධාන වශයෙන්🤭

    ණය වාරිකේ ගෙව්වම තෙල්වලට ගෙවන්න සල්ලි නැත්තේ ණය ගන්න මොන රටේද? ඇමරිකාවේ? 🤣

    කිසිම වෙනසක් නැ ඔක්කොම ණය තමයි, ඇමරිකාවෙ ණය හොද වෙන්ඩයො අපේ නටක් වෙන්ඩයි හේතුවක් නැ ඔක්කොම ණය තමයි

    නෑනෙ. ඇමරිකාව ණය ගත්තා කියලා එහෙට තෙල් හිඟයක් කරන්ට් හිඟයක් කිරිපිටි හිඟයක් කෑම හිඟයක් ඇවිත් නෑනේ, වාහන ගන්න තහනමකුත් නෑ.

    ඔව් . අපිටත් තව ඩොලර් බිලියන 5-10 ණය ගත්තනම් ඔය ඔක්කොම කරගෙන යන්ඩ පුලුවන් සරලයි,

    Hyaenidae said:

    බෑ ඒවා ආපහු ගෙවන කාලේ එනකොට ආයෙමත් ඔය ප්‍රශ්නෙම එනවා. ණය වාරික නොගෙවා හිටියොත් ආයේ කවුරුවත් ණය දෙන්නේ නෑ ණය වාරිකේ ගෙව්වොත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටික ගෙන්නගන්නවත් ඩොලර් නෑ.


    ඒ කාලෙ වෙද්දි තව ණයක් ගන්ඩ පුලුවන්, සරලයි , ණය ගද්දි හුජ්ජ යන්ඩ එන මානසිකත්වයෙන් මිදුනාම ගැටලුවක් නැ, මොකද ඇමරිකාවෙ සුද්දට හොදනම් අපිට නරක් වෙන්ඩ බැනෙ..

    එහෙම පුළුවන් වුණා නම් කිලෝමීටර් ගණන් තෙල් පෝළිම් හැදෙන්නේ, දවසට පැය හතහමාර ගානේ කරන්ට් කැපෙන්නේ නෑනේ.

    පුලුවන්ද නැද්ද කියල බලාගනින්කො තව මාස 2 -3 යද්දි උබේ තර්කෙ හරිනම් තෙල් තියෙන්ඩම බැ එතකොට.🤭🤭

    මාස 2-3 බලන්නේ මොකටද, මේ අද :ROFLMAO:










    ඔව් තව සතිය දෙක යද්දි තව වැඩි වෙන්ඩ ඕනනෙ, අපි බලමුකො උබද හරි මමද හරි කියල, සරලයි🤭🤭

    @erozan ඔන්න සතියක් ගියා


    ඩීසල් - පෝළිම
    ගෑස් - පෝළිම
    භූමිතෙල් - පෝළිම
    ගිය සතියෙ 202LKR සෙල් වෙච්ච ඩොලර් එක අද 260LKR

    කවුද හරි? :lol:

    @erozan

    ඔන්න සති දෙකක් ගියා

    ඩීසල් මදිවට පෙට්‍රලුත් පෝළිම්




    ගෑස්, භූමිතෙල් පෝළිම්




    ගිය සතියෙ 260LKR ඩොලර් එක මේ සතියෙ 275LKR

    කොහොමද ස' ගහපු ගේම ? :geek:



    @erozan මේං ගුපියො මොනාද කියනව :geek:
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,353
    8,713
    113
    මම නම් ඇත්තටම කළකිරිලා ඉන්නේ සිංහලු.

    සමාන්‍යයෙන් රිස්ක් මැනේජ්මන්ට් වලදි වොර්ස්ට්කේස් එක මැක්සිමම් මාස 12 යි. ක්.හැබැයි මම මාස 30ක් දරාගත්ත.එපා වෙලා තීන්නේ.වෙලාවකට එක මැටීරියල් එකක් නෑ.තව වෙලාවකට තව එකක් නෑ.වෙලාවකට කෙමිකල් නෑ.වෙලාවකට තව මොකක් හරි නෑ.මැෂින් ඕඩර් කරලා මාස ගණන් .ඒවා තාම නෑ.එහෙන් කරන්ට් නෑ.තෙල් නෑ.ගෑස් නෑ. ෆක් බන්.

    ඇයි බන් මේ කාළකණ්නි අපිට මෙහෙම කලේ? :(
    koheda ban me news eka thiyenne? mata hoyaganna bane
     
    • Like
    Reactions: Walter White