මම නම් ඇත්තටම කළකිරිලා ඉන්නේ සිංහලු.China Development Bank වෙත ඩොලර් මිලියන 53.596 ක්ද, China Exim Bank වෙත ඩොලර් මිලියන 17ක් (ජලසම්පාදන මණ්ඩලයෙන්) හා යුවාන් මිලියන 386.19 ක්ද අද(18) වන විට ගෙවීමට ඇත.
මෙකී ණය වාරික ගෙවීමට නොහැකි බව ශ්‍රී ලංකා භාණ්ඩාගාරය චීනයට දැනුම් දී ඇත. ණය වාරිකය නොගෙවුවහොත් දින තුනක් ඇතුළත මුළු මුදලම ගෙවීමට ගිවිසුම අනුව සිදුවන බව චීන බැංකුව විසින් ලංකාවට දැනුම් දී ඇත. එකී දින 3 අවසන් වන්නේ 21 දිනටය.
සමාන්‍යයෙන් රිස්ක් මැනේජ්මන්ට් වලදි වොර්ස්ට්කේස් එක මැක්සිමම් මාස 12 යි. ක්.හැබැයි මම මාස 30ක් දරාගත්ත.එපා වෙලා තීන්නේ.වෙලාවකට එක මැටීරියල් එකක් නෑ.තව වෙලාවකට තව එකක් නෑ.වෙලාවකට කෙමිකල් නෑ.වෙලාවකට තව මොකක් හරි නෑ.මැෂින් ඕඩර් කරලා මාස ගණන් .ඒවා තාම නෑ.එහෙන් කරන්ට් නෑ.තෙල් නෑ.ගෑස් නෑ. ෆක් බන්.
ඇයි බන් මේ කාළකණ්නි අපිට මෙහෙම කලේ?


