Uba hithuwada API full athal eke innawa kiyala.lankawe hamotama kela wela thiyenne.dan nam thaniyen business ekak karanna kohomath ba.rajapakshala Rata kewa .
mageth factories tiyena yaluwo okama tamayi ban kiyanne. garment tiyena un homben yanne. ekek dan garment eke weda dawasata peya 7k ude pandarama patan gannawa current yana nisaa. uutath material naa. tea factories tiyena unta factory eka duwanna quality tea naa. pohora case eka nisaa dalu nikan kola wage hayiyai lu. e nisaa untath weda naa. tire kada kaarayonta tire naa wikunanna. me wagea lankawe hAma ekaatama kela wuna palaweni paara.මම නම් ඇත්තටම කළකිරිලා ඉන්නේ සිංහලු.
සමාන්‍යයෙන් රිස්ක් මැනේජ්මන්ට් වලදි වොර්ස්ට්කේස් එක මැක්සිමම් මාස 12 යි. ක්.හැබැයි මම මාස 30ක් දරාගත්ත.එපා වෙලා තීන්නේ.වෙලාවකට එක මැටීරියල් එකක් නෑ.තව වෙලාවකට තව එකක් නෑ.වෙලාවකට කෙමිකල් නෑ.වෙලාවකට තව මොකක් හරි නෑ.මැෂින් ඕඩර් කරලා මාස ගණන් .ඒවා තාම නෑ.එහෙන් කරන්ට් නෑ.තෙල් නෑ.ගෑස් නෑ. ෆක් බන්.
ඇයි බන් මේ කාළකණ්නි අපිට මෙහෙම කලේ?![]()
Unge Horakemata Projects start.මම නම් ඇත්තටම කළකිරිලා ඉන්නේ සිංහලු.
සමාන්‍යයෙන් රිස්ක් මැනේජ්මන්ට් වලදි වොර්ස්ට්කේස් එක මැක්සිමම් මාස 12 යි. ක්.හැබැයි මම මාස 30ක් දරාගත්ත.එපා වෙලා තීන්නේ.වෙලාවකට එක මැටීරියල් එකක් නෑ.තව වෙලාවකට තව එකක් නෑ.වෙලාවකට කෙමිකල් නෑ.වෙලාවකට තව මොකක් හරි නෑ.මැෂින් ඕඩර් කරලා මාස ගණන් .ඒවා තාම නෑ.එහෙන් කරන්ට් නෑ.තෙල් නෑ.ගෑස් නෑ. ෆක් බන්.
ඇයි බන් මේ කාළකණ්නි අපිට මෙහෙම කලේ?![]()
mageth factories tiyena yaluwo okama tamayi ban kiyanne. garment tiyena un homben yanne. ekek dan garment eke weda dawasata peya 7k ude pandarama patan gannawa current yana nisaa. uutath material naa. tea factories tiyena unta factory eka duwanna quality tea naa. pohora case eka nisaa dalu nikan kola wage hayiyai lu. e nisaa untath weda naa. tire kada kaarayonta tire naa wikunanna. me wagea lankawe hAma ekaatama kela wuna palaweni paara.
. ඔයාල එන්න කිව්වා ඉතින් මන් ආව.sirawata ban. pohora wenuwata organinc genaapu welaawe ape unuth anduwa organic genne "anaagatha daru parapurata wasa kawanna bAri nisaa kiyala". anaagatha daru parapurayi unge daru parapurath ekkama naya karala waha kawanna bArilu. issara nam waha bothalayak ona unot hardware ekakata haro pohora kadekata hari gihin ganna tibba. dan itin niyagalaa ala tamayi hoyaganna wenne.anduwa gahapu short term workarounds okkoma medium-long term apiwa nathi karala damma
- dollar nathi nisa pohora walata organic boruwak genalla winasa karala damma, dan wediyenuth wiyadam
- dollar nathi nisa diesel,petrol, gas shortages awa meken sahenna business nagala apu tourism wage okkotama impact ekak, minihek weda karanna tiyanna welawe dawasata payak 2k polimaka innawa kiyanne ewala kochchara impact ekakda economt ekata
wahana genne naha, luxury items genne naha ewa iwasanna puluwan, eth day to day task tika karaganna bariwenna watunama mulu okkoma kadakappal wenawa
නය නෙමේ බන් උන්ට පරශ්නේ investment..ඒකයි ලංකාව ඇදගන යන්නේ මේහෙමවත් බංකොලොත් නොවීමොකක් හරි දේපලක් ලියල දුන්නොත් නය පොලිය දෙකම වේව් ඔෆ් වෙනවනේ.?
පොලිය ගෙවන්නත් බැරි කොට සම්පූර්ණ මුදල ගෙවන්නේ කොහොමද බන්.. ගොඩ ෆිනෑස් එකක වත් මෙහෙම නෑ
චීනගේ නය මෙහෙ ගෙවල ඉවර වෙනකන් අපිව ඇදගෙන යයි කියල කියපු එවුන්ගෙන් අදහස්ක් දීපල්ල බලන්න
oya wage seen ekak china debt trap eka gena kiyapu documentry ekaka tibba. China loans dila hira karapu godak ratawal bankrupt wela unge loans walata return ekak nati welaa e investments wala profit ekak nati wei kiyala godak kaalekata kalin daala tibba. namut unge intention eka aeka neweida danne naa.සැලෙන්න එපා සින්ඝලු හිතපන් උබ කම්පැනියකට නයක් දීල තියනවා ..ලොකු ඒවගේම එකට invest කරලත් තියනවා ලොකු ගානක් ටිකකාලෙකින් ඒ කම්පැනිය මැනේජ්මන්ට් අවූල් හොරාකාල බංකොලොත් වෙන්න යනවා ..ඔය අතරේ උබ දුන්න නයේ වාරිකය ගෙවන්න එනවා ..කම්පැනියේ MD කියනවා උබට ..දැන්නම් දෙන්න බැ තව ටිකක් දීනඕනේ කියල ..මොකද කරන්නේ උව ප්‍රෙෂර් කරොත් කම්පැනිය කෙලවෙලා උබේ investment එකත් නැතුව යනවා නේද ..උබ අනිවරෙන්ම දින දෙනවා ..චීන ඉන්නකල් ලංකාව බංකොලොත් වෙන්නේ නැ බයවෙන්න එපා
මට තියෙන ප්‍රශ්නේ ඇයි මිනිස්සු තාමත් එහෙයි කියාගෙන ඉන්නේ? මේකම වෙන පක්ෂෙක ආණ්ඩුවකින් වුනා නම් මට නම් බුදු ෂුවර් මුන් මීට වඩා කිපිලා මේ වෙද්දී. හැබැයි රාජපක්ෂලා ආණ්ඩුවක් කරද්දී කොච්චර කෙල වුනත් මිනිස්සුන්ට ගානක් නෑ. යුද්ධේ ඉවර කරපු නිසා ආ කමක් නෑ කියාගෙන මිනිස්සු තාම ඉන්නේ.