oya wage seen ekak china debt trap eka gena kiyapu documentry ekaka tibba. China loans dila hira karapu godak ratawal bankrupt wela unge loans walata return ekak nati welaa e investments wala profit ekak nati wei kiyala godak kaalekata kalin daala tibba. namut unge intention eka aeka neweida danne naa.
එනම් නොකා නොබී දෙකෝටියක් ජනතාව රටේ සමස්ථ ඉපයුම වසර 06 ඉතුරු කරොත් ලංකාව ණය බරින්,තොර රටකි .![]()

ජෙප්පට ඵච්චර ඒකේ වැදගත් දේවල් තිබිලත් කන ඵක විතරයි පෙනිල තියෙන්නේ..නදකින් බඩජහරියෝ
මරු රචනාව බන්.ජෙප්පට ඵච්චර ඒකේ වැදගත් දේවල් තිබිලත් කන ඵක විතරයි පෙනිල තියෙන්නේ..නදකින් බඩජහරියෝ![]()
නොකා නොබී දෙකෝටියක් ජනතාව රටේ සමස්ථ ඉපයුම වසර 06

ජෙප්පට ඵච්චර ඒකේ වැදගත් දේවල් තිබිලත් කන ඵක විතරයි
රචනාව බොරු ද?හොයල බලපියකෝ ඵහෙනම් කාටද තොපි වැඩියෙන්ම ණය කියලා..මරු රචනාව බන්.
එකේ ඉතින් ජනතාව විදිහට අපිට කරන්න තිබ්බේ එච්චරයි නේ![]()
![]()
![]()
![]()
එතකොට ඩීසල් පෙට්‍රල් භූමිතෙල් දැවිතෙල් ගෑස් බෙහෙත් වාහන ස්පෙයාපාට්ස් ඉලෙක්ට්‍රොනික්ස් etc ඒවත් කන බොන ඒවද![]()
uba metana kiyapu dewal hari. mama upload karapu video eka and post eke me kiyapu deta related kisima deyak naa. chinese loan system ekayi unge expansion eka gena tiyena analysis eka genay mama kiyala tiyenne. un loans dipu ratawal bankrupt wenna tiyena possibility eka wediy and e loans recover karagana tyena possibility ekat adui. unge plan eka belt and road initiative eka. ekedi unta loans recover karana eka newei main intention eka kiyana ekayi mama mulinma daapu comment eke tibbe.debt trap අාච්චිගෙ රෙද්ද..ඔහේ රැල්ලට කහින්නේ නැතුව හොයල බලල කථා කරපන්..සුද්දට පුක දෙන උන් කියන හැමදේම අැත්ත කියලද හිතන්නේ?
ලංකාවේ අද දිනට රටේ සමස්ථ ණය බර දේශීය විදේශීය ) රැපියල් වලින් ගත්කල රුපියල් බිලියන 19000 කි. ( එනම් කෝටි වලින් ගතහොත් කෝටි ලක්ෂ 19 කි.)
එය අදට ඩොලරයක් රුපියල් 275 කියා ගෙන බැලුවොත් සමස්ථ ණය ඩොලර් කෝටි 6909.09කි.
ආසන්නව ඩොලර් බිලියන 69.09කි.
අපි වසරකට උපරිම ඉපයීම ඩොලර් බිලියන 12කට පමණ ආසන්න රටකි. එනම් නොකා නොබී දෙකෝටියක් ජනතාව රටේ සමස්ථ ඉපයුම වසර 06 ඉතුරු කරොත් ලංකාව ණය බරින්,තොර රටකි .
අපේ ණය තත්වයේ ස්භාවය එයයි.
එයින්
ණය සපයන සංවිධාන ලෙස ගතහොත් ලංකාවේ බිලියන 19000 ණය තොගයෙන් පංගු මෙසේය.
ADB (ආසියානු සංවර්ධන බැංකුව) 13.4 %
IDA 9.2 %
වෙනත් 2.2 %
රටවල් ලෙස ද්වී,පාර්ශවික
ජපානය 10.2 %
ඉන්දියාව 2.3 %
චීනය 1.9 %
වෙනත් 3.6 %
විවෘත වෙළද පළ සහ වාණිජ ණය
ස්වෛරීත්ව බැදුම්කර 34.2 %
චීන එක්සිම්, බැංකුව 8.1 %
දේශීය මුලාශ්‍ර 14.2 %
මේ,වගුව දෙස බලන විට
ඉන්දියාව අපට බලපෑම් කරන්නේ අපේ ණය පංගුවෙන් කොපමණ ප්‍රතිශතක යටත්වීමකින් දැයි ඔබට විමසා ගන්න පුළුවන.
වීන ණය භීතිකාවකින් සිටියාට චීනයට අප ඇති වාණිජ ණය සහ ද්වී පාර්ශවික ණය වලට වඩා ණය බරක් ආසියානු සංවර්ධන බැංනුවට සහ ජපානයට ඇති බව වටහා ගන්න පුළුවන.
ණය ප්‍රතිව්‍යුහගත කරනවනම් අපට වාසිදායකම ජපාන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කථා කිරීම බව වටහා ගන්න පුළුවන.
වාණිජ ණය වලින් ස්වෛරීත්ව බැදුම් කර (,ඩොලර්) කල් පිරීම් ගෙවීම් පැහැර හැරිය නොහැකි වුනත් මිතුරු රටක් ලෙස චීනයේ වාණිජ ණය ගැන රාජ්‍ය ත්‍රාන්තිකව කථා කර ණය ගෙවීමට සහන කාලයක් ලබා ගත හැකිය.
දේශීය මුලාශ්‍ර මගින් ලබා ගෙන ඇති ණය වලින් කොටසක් පමණ ගෙවීම් පසුපසට දා ගන්න දේශීය මුලාශ්‍ර සමග කථිකාවක් ගොඩනගා ගත හැකිය. නැත්නමි දේශීය මුලාශ්‍ර වලට ඒ මුදලට රාජ්‍ය වත්කම් (ඉඩම් වැනි ) පැවරීම සදහා සාකජ්චා කල හැකිය.
අවශ්‍ය වන්නේ නිවරදි සැලසුමකි. ඒ සැළසුමට වසර පහක් රට ආන්ඩු වෙනස් වුනා නැතා යන බවට සහතිකයකි.️
එයට පක්ෂ විපක්ෂය අනුමැතියක් සහිත ජාතික ණය ගෙවීමේ නොවෙනස් ප්‍රතිපත්තියකි.️
එය ක්‍රියාත්මක කරවීම පක්ෂ විපක්ෂ රාජ්‍යයේ දේශපාලන අධිකාරියේ වගකීමය.
රාජ්‍යයට ණය ගැන ජාතික ප්‍රතිපත්තියක් ආන්ඩු වෙනස් වෙන විට වෙනස් නොවන බවට ජාතික ගැරන්ටියක්
දේශීය විදේශීය ණය මුලාශ්‍ර වලට
සැපයීමක්ය
වෙන මොන මගුල කරත් පලක් නැත.
Foreign Debt Summary of Sri Lanka,
market borrowings 47%,
Asian development bank 13%,
China 10%,
Japan 10%,
World Bank 9%,
India 2%.
This is the open source can be view on Sri Lankan gov website.
uba metana kiyapu dewal hari. mama upload karapu video eka and post eke me kiyapu deta related kisima deyak naa. chinese loan system ekayi unge expansion eka gena tiyena analysis eka genay mama kiyala tiyenne. un loans dipu ratawal bankrupt wenna tiyena possibility eka wediy and e loans recover karagana tyena possibility ekat adui. unge plan eka belt and road initiative eka. ekedi unta loans recover karana eka newei main intention eka kiyana ekayi mama mulinma daapu comment eke tibbe.
රචනාව බොරු ද?හොයල බලපියකෝ ඵහෙනම් කාටද තොපි වැඩියෙන්ම ණය කියලා..
Foreign Debt Summary of Sri Lanka,
market borrowings 47%,
Asian development bank 13%,
China 10%,
Japan 10%,
World Bank 9%,
India 2%.
This is the open source can be view on Sri Lankan gov website.
E tath Kalin Thamn Ekka Ekata Hondin Hitiya Jaathiyak Un Kiwwa Kiyala Saken Balalaa, Kada Ginithiyala, Palli Ginithiyala, A Minissunwa Pana Pitin Ginithiyala, Anthimata Miniyath Ginibath karala Daapu Jogiya Ada Saapayak Welaa... Patan gannakota Ruwan Wali saye Diwurum Dunne Eka Jaathiyak Wenuwen.. Namut hAda Ratama Nathi Bangastaana wela...අපිම තමයි වැරදි, වැරදි මිනිස්සුන්ව අදාල නැති තැන් වලට පත් කරපු එක.
බයියන්ගේ රචනා ගැන හොයන්න කාලේ නාස්ති කරනවද බන් කූබි පුකක තරම් මොලයක් තියන එකෙක් ?
මෙහෙමයි මචන් කියල එවුවේ පහුගිය කාලේ
Oyawa dakke awuridi hayakin wageඅපිම තමයි වැරදි, වැරදි මිනිස්සුන්ව අදාල නැති තැන් වලට පත් කරපු එක.
naa. un pali naa. lankawe politicianslage issue eka. eken un advantage eka gannawa. echcharai. suddo naw walin awit nawen bAhApu gaman apita gahala allagatte naa. ape ratea minissunge tibba prashnama use karala api api gahaganna atare apiwa alla gatta. India expansion start karat ekama tamayi.බංග්ලාදේශයටත් චීන ණය දුන්නා කෝ උන් බංකොලොත් වුනාද?ණය ගත්තනම් ගෙවන්න ඕන..ලංකාවේ උන් ණය අරන් හොරා කෑවට උන් පලිද?
දැන් උඹ කියන්නේ චීනේ අපිව අල්ලගන්නව කියලද?ලංකාව කියන්නේ ඒ තරම් වටින රටක්දnaa. un pali naa. lankawe politicianslage issue eka. eken un advantage eka gannawa. echcharai. suddo naw walin awit nawen bAhApu gaman apita gahala allagatte naa. ape ratea minissunge tibba prashnama use karala api api gahaganna atare apiwa alla gatta. India expansion start karat ekama tamayi.
https://nuuuwan.github.io/erd_gov_lk/දැන් තෝ මොකක්ද කියන්නේ මේවා බොරුද?
Foreign Debt Summary of Sri Lanka,
market borrowings 47%,
Asian development bank 13%,
China 10%,
Japan 10%,
World Bank 9%,
India 2%.
This is the open source can be view on Sri Lankan gov website.


රෝහිත රොකට් යවන්න ගත්ත නය වලටත් අපි නොකා නොබී ගෙවන්න ඕනෙද ?

