දවස් 3න් ලංකාව ඔෆීෂියලි බංකලොත්?

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    oya wage seen ekak china debt trap eka gena kiyapu documentry ekaka tibba. China loans dila hira karapu godak ratawal bankrupt wela unge loans walata return ekak nati welaa e investments wala profit ekak nati wei kiyala godak kaalekata kalin daala tibba. namut unge intention eka aeka neweida danne naa.

    debt trap අාච්චිගෙ රෙද්ද..ඔහේ රැල්ලට කහින්නේ නැතුව හොයල බලල කථා කරපන්..සුද්දට පුක දෙන උන් කියන හැමදේම අැත්ත කියලද හිතන්නේ?

    ⭕ ලංකාවේ අද දිනට රටේ සමස්ථ ණය බර දේශීය විදේශීය ) රැපියල් වලින් ගත්කල රුපියල් බිලියන 19000 කි. ( එනම් කෝටි වලින් ගතහොත් කෝටි ලක්ෂ 19 කි.)

    ⭕ එය අදට ඩොලරයක් රුපියල් 275 කියා ගෙන බැලුවොත් සමස්ථ ණය ඩොලර් කෝටි 6909.09කි.

    ⭕ ආසන්නව ඩොලර් බිලියන 69.09කි.

    අපි වසරකට උපරිම ඉපයීම ඩොලර් බිලියන 12කට පමණ ආසන්න රටකි. එනම් නොකා නොබී දෙකෝටියක් ජනතාව රටේ සමස්ථ ඉපයුම වසර 06 ඉතුරු කරොත් ලංකාව ණය බරින්,තොර රටකි .‼️

    අපේ ණය තත්වයේ ස්භාවය එයයි.💢

    එයින්

    ණය සපයන සංවිධාන ලෙස ගතහොත් ලංකාවේ බිලියන 19000 ණය තොගයෙන් පංගු මෙසේය.

    ADB (ආසියානු සංවර්ධන බැංකුව) 13.4 %
    IDA 9.2 %
    වෙනත් 2.2 %

    රටවල් ලෙස ද්වී,පාර්ශවික

    ජපානය 10.2 %
    ඉන්දියාව 2.3 %
    චීනය 1.9 %
    වෙනත් 3.6 %

    විවෘත වෙළද පළ සහ වාණිජ ණය

    ස්වෛරීත්ව බැදුම්කර 34.2 %
    චීන එක්සිම්, බැංකුව 8.1 %

    දේශීය මුලාශ්‍ර 14.2 %

    මේ,වගුව දෙස බලන විට

    ඉන්දියාව අපට බලපෑම් කරන්නේ අපේ ණය පංගුවෙන් කොපමණ ප්‍රතිශතක යටත්වීමකින් දැයි ඔබට විමසා ගන්න පුළුවන. 🔺

    වීන ණය භීතිකාවකින් සිටියාට චීනයට අප ඇති වාණිජ ණය සහ ද්වී පාර්ශවික ණය වලට වඩා ණය බරක් ආසියානු සංවර්ධන බැංනුවට සහ ජපානයට ඇති බව වටහා ගන්න පුළුවන.🔺

    ණය ප්‍රතිව්‍යුහගත කරනවනම් අපට වාසිදායකම ජපාන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කථා කිරීම බව වටහා ගන්න පුළුවන. 🟣

    වාණිජ ණය වලින් ස්වෛරීත්ව බැදුම් කර (,ඩොලර්) කල් පිරීම් ගෙවීම් පැහැර හැරිය නොහැකි වුනත් මිතුරු රටක් ලෙස චීනයේ වාණිජ ණය ගැන රාජ්‍ය ත්‍රාන්තිකව කථා කර ණය ගෙවීමට සහන කාලයක් ලබා ගත හැකිය. 🟣

    දේශීය මුලාශ්‍ර මගින් ලබා ගෙන ඇති ණය වලින් කොටසක් පමණ ගෙවීම් පසුපසට දා ගන්න දේශීය මුලාශ්‍ර සමග කථිකාවක් ගොඩනගා ගත හැකිය. නැත්නමි දේශීය මුලාශ්‍ර වලට ඒ මුදලට රාජ්‍ය වත්කම් (ඉඩම් වැනි ) පැවරීම සදහා සාකජ්චා කල හැකිය.🟣

    අවශ්‍ය වන්නේ නිවරදි සැලසුමකි. ඒ සැළසුමට වසර පහක් රට ආන්ඩු වෙනස් වුනා නැතා යන බවට සහතිකයකි. 📌

    එයට පක්ෂ විපක්ෂය අනුමැතියක් සහිත ජාතික ණය ගෙවීමේ නොවෙනස් ප්‍රතිපත්තියකි. 📌

    එය ක්‍රියාත්මක කරවීම පක්ෂ විපක්ෂ රාජ්‍යයේ දේශපාලන අධිකාරියේ වගකීමය.

    රාජ්‍යයට ණය ගැන ජාතික ප්‍රතිපත්තියක් ආන්ඩු ⁣වෙනස් වෙන විට වෙනස් නොවන බවට ජාතික ගැරන්ටියක්

    දේශීය විදේශීය ණය මුලාශ්‍ර වලට

    සැපයීමක්ය ‼️

    වෙන මොන මගුල කරත් පලක් නැත.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ජෙප්පට ඵච්චර ඒකේ වැදගත් දේවල් තිබිලත් කන ඵක විතරයි පෙනිල තියෙන්නේ..නදකින් බඩජහරියෝ🤣🤣🤣🤣
    මරු රචනාව බන්.

    නොකා නොබී දෙකෝටියක් ජනතාව රටේ සමස්ථ ඉපයුම වසර 06

    එකේ ඉතින් ජනතාව විදිහට අපිට කරන්න තිබ්බේ එච්චරයි නේ :lol: :lol: :lol: :lol:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,125
    113
    ගම මහනුවරයි
    Violin GIF
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ජෙප්පට ඵච්චර ඒකේ වැදගත් දේවල් තිබිලත් කන ඵක විතරයි

    එතකොට ඩීසල් පෙට්‍රල් භූමිතෙල් දැවිතෙල් ගෑස් බෙහෙත් වාහන ස්පෙයාපාට්ස් ඉලෙක්ට්‍රොනික්ස් etc ඒවත් කන බොන ඒවද :geek:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මරු රචනාව බන්.

    එකේ ඉතින් ජනතාව විදිහට අපිට කරන්න තිබ්බේ එච්චරයි නේ :lol: :lol: :lol: :lol:
    රචනාව බොරු ද?හොයල බලපියකෝ ඵහෙනම් කාටද තොපි වැඩියෙන්ම ණය කියලා..

    එතකොට ඩීසල් පෙට්‍රල් භූමිතෙල් දැවිතෙල් ගෑස් බෙහෙත් වාහන ස්පෙයාපාට්ස් ඉලෙක්ට්‍රොනික්ස් etc ඒවත් කන බොන ඒවද :geek:

    Foreign Debt Summary of Sri Lanka,

    market borrowings 47%,

    Asian development bank 13%,

    China 10%,

    Japan 10%,

    World Bank 9%,

    India 2%.

    This is the open source can be view on Sri Lankan gov website.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,483
    49,864
    113
    සේදවත්ත
    2010 ඉදන් මේ රාජපක්ශ ජුන්ටාව ගැන අනේක විද කමෙන්ට් ගහල ඇති. අපිට ලැබුනේ කුනු බැනුම් . එනම් දැන් උබලගේ කාලේ 😂😂😂😂
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,388
    113
    debt trap අාච්චිගෙ රෙද්ද..ඔහේ රැල්ලට කහින්නේ නැතුව හොයල බලල කථා කරපන්..සුද්දට පුක දෙන උන් කියන හැමදේම අැත්ත කියලද හිතන්නේ?

    ⭕ ලංකාවේ අද දිනට රටේ සමස්ථ ණය බර දේශීය විදේශීය ) රැපියල් වලින් ගත්කල රුපියල් බිලියන 19000 කි. ( එනම් කෝටි වලින් ගතහොත් කෝටි ලක්ෂ 19 කි.)

    ⭕ එය අදට ඩොලරයක් රුපියල් 275 කියා ගෙන බැලුවොත් සමස්ථ ණය ඩොලර් කෝටි 6909.09කි.

    ⭕ ආසන්නව ඩොලර් බිලියන 69.09කි.

    අපි වසරකට උපරිම ඉපයීම ඩොලර් බිලියන 12කට පමණ ආසන්න රටකි. එනම් නොකා නොබී දෙකෝටියක් ජනතාව රටේ සමස්ථ ඉපයුම වසර 06 ඉතුරු කරොත් ලංකාව ණය බරින්,තොර රටකි .‼️

    අපේ ණය තත්වයේ ස්භාවය එයයි.💢

    එයින්

    ණය සපයන සංවිධාන ලෙස ගතහොත් ලංකාවේ බිලියන 19000 ණය තොගයෙන් පංගු මෙසේය.

    ADB (ආසියානු සංවර්ධන බැංකුව) 13.4 %
    IDA 9.2 %
    වෙනත් 2.2 %

    රටවල් ලෙස ද්වී,පාර්ශවික

    ජපානය 10.2 %
    ඉන්දියාව 2.3 %
    චීනය 1.9 %
    වෙනත් 3.6 %

    විවෘත වෙළද පළ සහ වාණිජ ණය

    ස්වෛරීත්ව බැදුම්කර 34.2 %
    චීන එක්සිම්, බැංකුව 8.1 %

    දේශීය මුලාශ්‍ර 14.2 %

    මේ,වගුව දෙස බලන විට

    ඉන්දියාව අපට බලපෑම් කරන්නේ අපේ ණය පංගුවෙන් කොපමණ ප්‍රතිශතක යටත්වීමකින් දැයි ඔබට විමසා ගන්න පුළුවන. 🔺

    වීන ණය භීතිකාවකින් සිටියාට චීනයට අප ඇති වාණිජ ණය සහ ද්වී පාර්ශවික ණය වලට වඩා ණය බරක් ආසියානු සංවර්ධන බැංනුවට සහ ජපානයට ඇති බව වටහා ගන්න පුළුවන.🔺

    ණය ප්‍රතිව්‍යුහගත කරනවනම් අපට වාසිදායකම ජපාන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කථා කිරීම බව වටහා ගන්න පුළුවන. 🟣

    වාණිජ ණය වලින් ස්වෛරීත්ව බැදුම් කර (,ඩොලර්) කල් පිරීම් ගෙවීම් පැහැර හැරිය නොහැකි වුනත් මිතුරු රටක් ලෙස චීනයේ වාණිජ ණය ගැන රාජ්‍ය ත්‍රාන්තිකව කථා කර ණය ගෙවීමට සහන කාලයක් ලබා ගත හැකිය. 🟣

    දේශීය මුලාශ්‍ර මගින් ලබා ගෙන ඇති ණය වලින් කොටසක් පමණ ගෙවීම් පසුපසට දා ගන්න දේශීය මුලාශ්‍ර සමග කථිකාවක් ගොඩනගා ගත හැකිය. නැත්නමි දේශීය මුලාශ්‍ර වලට ඒ මුදලට රාජ්‍ය වත්කම් (ඉඩම් වැනි ) පැවරීම සදහා සාකජ්චා කල හැකිය.🟣

    අවශ්‍ය වන්නේ නිවරදි සැලසුමකි. ඒ සැළසුමට වසර පහක් රට ආන්ඩු වෙනස් වුනා නැතා යන බවට සහතිකයකි. 📌

    එයට පක්ෂ විපක්ෂය අනුමැතියක් සහිත ජාතික ණය ගෙවීමේ නොවෙනස් ප්‍රතිපත්තියකි. 📌

    එය ක්‍රියාත්මක කරවීම පක්ෂ විපක්ෂ රාජ්‍යයේ දේශපාලන අධිකාරියේ වගකීමය.

    රාජ්‍යයට ණය ගැන ජාතික ප්‍රතිපත්තියක් ආන්ඩු ⁣වෙනස් වෙන විට වෙනස් නොවන බවට ජාතික ගැරන්ටියක්

    දේශීය විදේශීය ණය මුලාශ්‍ර වලට

    සැපයීමක්ය ‼️

    වෙන මොන මගුල කරත් පලක් නැත.
    uba metana kiyapu dewal hari. mama upload karapu video eka and post eke me kiyapu deta related kisima deyak naa. chinese loan system ekayi unge expansion eka gena tiyena analysis eka genay mama kiyala tiyenne. un loans dipu ratawal bankrupt wenna tiyena possibility eka wediy and e loans recover karagana tyena possibility ekat adui. unge plan eka belt and road initiative eka. ekedi unta loans recover karana eka newei main intention eka kiyana ekayi mama mulinma daapu comment eke tibbe.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    Foreign Debt Summary of Sri Lanka,

    market borrowings 47%,

    Asian development bank 13%,

    China 10%,

    Japan 10%,

    World Bank 9%,

    India 2%.

    This is the open source can be view on Sri Lankan gov website.

    Let me rephrase: How is it possible for a country to function in 2022 without importing energy?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    uba metana kiyapu dewal hari. mama upload karapu video eka and post eke me kiyapu deta related kisima deyak naa. chinese loan system ekayi unge expansion eka gena tiyena analysis eka genay mama kiyala tiyenne. un loans dipu ratawal bankrupt wenna tiyena possibility eka wediy and e loans recover karagana tyena possibility ekat adui. unge plan eka belt and road initiative eka. ekedi unta loans recover karana eka newei main intention eka kiyana ekayi mama mulinma daapu comment eke tibbe.

    බංග්ලාදේශයටත් චීන ණය දුන්නා කෝ උන් බංකොලොත් වුනාද?ණය ගත්තනම් ගෙවන්න ඕන..ලංකාවේ උන් ණය අරන් හොරා කෑවට උන් පලිද?
     
    • Dislike
    Reactions: Darkseid

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    රචනාව බොරු ද?හොයල බලපියකෝ ඵහෙනම් කාටද තොපි වැඩියෙන්ම ණය කියලා..

    Foreign Debt Summary of Sri Lanka,

    market borrowings 47%,

    Asian development bank 13%,

    China 10%,

    Japan 10%,

    World Bank 9%,

    India 2%.

    This is the open source can be view on Sri Lankan gov website.

    බයියන්ගේ රචනා ගැන හොයන්න කාලේ නාස්ති කරනවද බන් කූබි පුකක තරම් මොලයක් තියන එකෙක් ?

    මෙහෙමයි මචන් කියල එවුවේ පහුගිය කාලේ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,243
    12,273
    113
    Ohio, USA
    අපිම තමයි වැරදි, වැරදි මිනිස්සුන්ව අදාල නැති තැන් වලට පත් කරපු එක.
    E tath Kalin Thamn Ekka Ekata Hondin Hitiya Jaathiyak Un Kiwwa Kiyala Saken Balalaa, Kada Ginithiyala, Palli Ginithiyala, A Minissunwa Pana Pitin Ginithiyala, Anthimata Miniyath Ginibath karala Daapu Jogiya Ada Saapayak Welaa... Patan gannakota Ruwan Wali saye Diwurum Dunne Eka Jaathiyak Wenuwen.. Namut hAda Ratama Nathi Bangastaana wela...
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බයියන්ගේ රචනා ගැන හොයන්න කාලේ නාස්ති කරනවද බන් කූබි පුකක තරම් මොලයක් තියන එකෙක් ?

    මෙහෙමයි මචන් කියල එවුවේ පහුගිය කාලේ

    දැන් තෝ මොකක්ද කියන්නේ මේවා බොරුද?

    Foreign Debt Summary of Sri Lanka,

    market borrowings 47%,

    Asian development bank 13%,

    China 10%,

    Japan 10%,

    World Bank 9%,

    India 2%.

    This is the open source can be view on Sri Lankan gov website.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,388
    113
    බංග්ලාදේශයටත් චීන ණය දුන්නා කෝ උන් බංකොලොත් වුනාද?ණය ගත්තනම් ගෙවන්න ඕන..ලංකාවේ උන් ණය අරන් හොරා කෑවට උන් පලිද?
    naa. un pali naa. lankawe politicianslage issue eka. eken un advantage eka gannawa. echcharai. suddo naw walin awit nawen bAhApu gaman apita gahala allagatte naa. ape ratea minissunge tibba prashnama use karala api api gahaganna atare apiwa alla gatta. India expansion start karat ekama tamayi.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    naa. un pali naa. lankawe politicianslage issue eka. eken un advantage eka gannawa. echcharai. suddo naw walin awit nawen bAhApu gaman apita gahala allagatte naa. ape ratea minissunge tibba prashnama use karala api api gahaganna atare apiwa alla gatta. India expansion start karat ekama tamayi.
    දැන් උඹ කියන්නේ චීනේ අපිව අල්ලගන්නව කියලද?ලංකාව කියන්නේ ඒ තරම් වටින රටක්ද🤣🤣🤣අනේ බං උන්ට ඵච්චර පිස්සුවක් නෑ..ඉන්දියාවටනම් ඵහෙම අාසාවක් අැති..ඒකනේ හැමදේටම හොට දාන්නේ..චීනෙන් හදන පෝර්ට් සිටියටත් උන් කැමති නෑ..උන්ට ඕන උඹලව බල්ලො වගේ තියාගන්න..🤣
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    දැන් තෝ මොකක්ද කියන්නේ මේවා බොරුද?

    Foreign Debt Summary of Sri Lanka,

    market borrowings 47%,

    Asian development bank 13%,

    China 10%,

    Japan 10%,

    World Bank 9%,

    India 2%.

    This is the open source can be view on Sri Lankan gov website.
    https://nuuuwan.github.io/erd_gov_lk/

    ඕව හරිද වැරදිද කියන එක නෙමෙයි නේ ප්‍රශ්නේ. ඔය නය අරන් ගොන් වැඩ (නෙලුම් කුළුණ, හම්බන්තොට පිට්ටනි, සම්මන්ත්‍රණ ශාලා නැවු එන්නේ නැති වරායවල්. ප්ලේන් එන්නේ නැති ගුවන්තොටුපළවල් ) කරලා කරලා. අපිට අවුරුදු 6 ක් නොකා නොබී ඉන්න කියනෙකයි ප්‍රශ්නේ

    :D:D:Dරෝහිත රොකට් යවන්න ගත්ත නය වලටත් අපි නොකා නොබී ගෙවන්න ඕනෙද ?:lol::lol::lol:
    ------ Post added on Mar 18, 2022 at 10:46 AM