
Ehema wenne na ban..2 weeks withara ira nathi unoth case thama!dawas 3k ira eliya nowatunoth api marenawa ban![]()

'දවස් තුනක් ලෝකෙම අඳුරු වෙන්නෙ කොහොමද බං, එහෙනම් ඉර switch off වෙන්න ඕන දවස් තුනකට. නැත්නම් පෘථිවිය සහ ඉර අතරට මොකක් හරි විශාල වස්තුවක් එන්න ඕන, ඒ වගේම ඒ වස්තුව පෘතුවියත් සමගම ගමන් කරන්නත් ඕන. ඔය ඔක්කොටම වඩා ඕක උනොත් පෘථිවියේ උෂ්ණත්වය නම් සෑහෙන්න පහල බහියි. ගල් ටික් වෙලා මැරෙන්න වෙයි දන්නෙ නෑ![]()