දවස් 3 ක් ලොව අඳුරේ [ UPDATING ]

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Laughing01.gif
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දවස් තුනක් ලෝකෙම අඳුරු වෙන්නෙ කොහොමද බං, එහෙනම් ඉර switch off වෙන්න ඕන දවස් තුනකට. නැත්නම් පෘථිවිය සහ ඉර අතරට මොකක් හරි විශාල වස්තුවක් එන්න ඕන, ඒ වගේම ඒ වස්තුව පෘතුවියත් සමගම ගමන් කරන්නත් ඕන. ඔය ඔක්කොටම වඩා ඕක උනොත් පෘථිවියේ උෂ්ණත්වය නම් සෑහෙන්න පහල බහියි. ගල් ටික් වෙලා මැරෙන්න වෙයි දන්නෙ නෑ :baffled:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දවස් තුනක් ලෝකෙම අඳුරු වෙන්නෙ කොහොමද බං, එහෙනම් ඉර switch off වෙන්න ඕන දවස් තුනකට. නැත්නම් පෘථිවිය සහ ඉර අතරට මොකක් හරි විශාල වස්තුවක් එන්න ඕන, ඒ වගේම ඒ වස්තුව පෘතුවියත් සමගම ගමන් කරන්නත් ඕන. ඔය ඔක්කොටම වඩා ඕක උනොත් පෘථිවියේ උෂ්ණත්වය නම් සෑහෙන්න පහල බහියි. ගල් ටික් වෙලා මැරෙන්න වෙයි දන්නෙ නෑ :baffled:
    '

    පෘතිවිය සහ සූර්යා අතරට වෙන ග්‍රහලෝකයක් එනවයි කියල තමයි කියන්නේ , අනේ මන්ද බන් , ගුවන්තොටුපලට මේ දවස් වල සුද්දො එනවත් අඩුයි . වෙන සීසන්වලට කණ පැලෙන්න සුද්දෝ
     
    malaka2

    Member
    Sep 25, 2006
    299
    16
    0
    Satellite Orbit
    Panicking public is not funny. These radio TV presenters shoul realize what media is for? Earlier Royal Family and Now another Politician. What ever true or justice poor nurse paid from her life thanks to Radio Pranks. Shame on Radio Pranks...