දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

මොකද්ද බාර ගන්නේ

  • Total voters
    62

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,078
    113
    ජිම් එකකට යන හින්දා ඔය ඔක්කොම වගේ කෙරෙනවා අයියේ.....ඒ හින්දා ජිම් එකේ නොකෙරෙන Jackknife Sit Up Challenge එක විතරක් බාරගත්තා ඕං:P:P (මගෙ අදහසනං පුලුවන්නම් හොදම දේ තමා ජිම් එකකට සෙට් වෙන එක මොකද ගෙදර කරන්න ගියාම දවසින් දෙකෙන් ඕක නතර වෙනවා...එහෙමත් එකෙක් තමා කාගෙන කරන්නෙ)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් මමත් මේකට සෙට් උනෙ gym යන්න වෙලාව නැති හින්දා motivate වෙන්නත් එක්ක කියපන්කො මම වගෙ කෙට්‍ටු එකෙක් ට ඇග යම් තැනකට ගන්න පුලුවන් වෙයි නේද? :rolleyes::rolleyes:

    ව්‍යයායාම වලින් මහත හෝ කෙට්ටු බේදයක් නැතුව හැමෝටම ප්‍රතිඵල ලැබෙනවා. තමන්ගේ ඇග හොද තත්වෙන් පවත්වගන යන්න මනුස්සයෙකුට ව්‍යායාම කියන දේ අත්‍යවශ්‍යයි. එහෙම නැත්තං තමයි අපිට බෝ නොවන ලෙඩ රෝඝ හැදෙන්නේ. නහර වල තෙල් තැන්පත් වෙන්නේ.
    ඒ විතරක් නෙවෙයි ව්‍යායාම නිසා අපේ ආගේ තියන දරා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට හොදට මහන්සි වෙන්න පුලුවන්. ඒ වගේම ප්‍රතිශක්තිකරණය ඉහල යනවා. මේ කිව්වේ ටිකක් විතරයි.

    ව්‍යායාම කරන ගමන් කඩල, මුං ඇට වගේ ධාන්‍ය වර්ග කන්න. කොස් පොලොස්, මඤ්ඤොක්කා කන්න ඇග හැදිලා එයි ගානට.

    උපුටා ගත්තකි
    සමහරුන්ට වැරදි අදහසක් තිබෙනවා. ඒ තමයි තමන්ගේ බර වැඩි වී නැත්නම් ව්‍යායාම් කිරීමට අවශ්‍ය නැහැයි කියන අදහස. බර වැඩි අය හා තරබාරු අය නිතිපතා ව්‍යායාම් කිරීමෙන් ඔවුන්ට ප්‍රයෝජන රාශියක් අත් කරගත හැකි බව ඇත්තයි. නමුත් ඔබේ බර වැඩි වී නැතත් ශාරීරික ව්‍යායාම් කිරීමෙන් ඔබට නිරෝගි සෞඛ්‍යයක් ලැබෙන අතර සමහර පිළිකා වර්ග ඇතුළු දරුණු රෝග වළක්වාගැනීමටත් හැකියාවක් ලැබෙයි. ඒ වගේම, මෑතක කළ අධ්‍යයනයන්වලින් පෙන්නුම් කළේ ව්‍යායාම් කිරීමෙන් කාංසාව අඩු කරගැනීමට හා මානසික අවපීඩනය පවා වළක්වාගැනීමට හැකි වන බවයි. ඇත්තෙන්ම සිහින් සිරුරක් තිබෙන හුඟදෙනෙකු මානසික පීඩනය, හෘද රෝග, දියවැඩියාව සහ වෙනත් රෝගී තත්වයන්වලින් පීඩා විඳින අතර ප්‍රමාණවත් ලෙස ව්‍යායාම් නොකිරීමෙන් එම තත්වයන් උත්සන්න වී තිබෙනවා. එමනිසා ඔබේ බර වැඩි වුණත් නැතත් ඔබ ගත කරන්නේ කය නොවෙහෙසන ජීවන රටාවක් නම් ඉන් මිදීමට ව්‍යායාමයේ යෙදෙන්න.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජිම් එකකට යන හින්දා ඔය ඔක්කොම වගේ කෙරෙනවා අයියේ.....ඒ හින්දා ජිම් එකේ නොකෙරෙන Jackknife Sit Up Challenge එක විතරක් බාරගත්තා ඕං:P:P (මගෙ අදහසනං පුලුවන්නම් හොදම දේ තමා ජිම් එකකට සෙට් වෙන එක මොකද ගෙදර කරන්න ගියාම දවසින් දෙකෙන් ඕක නතර වෙනවා...එහෙමත් එකෙක් තමා කාගෙන කරන්නෙ)

    එල මල්ලි. ඇත්තටම ජිම් යන්න පුලුවන් නම් හොදයි. ඒත් මට වගේම වෙලාවල් නැති අය ගොඩක් ඉන්නවා මල්ලි. මම ඉස්සර මාස 6 ක් විතර ජිම් ගියා. ඒත් මම කරන රස්සාවේ හැටියට ජිම් යන්න වෙලාවක් හදාගන්න අමාරුයි. ඒකයි මම නම් ජිම් යන්නේ නැත්තේ. මගේ තත්වෙන් ඉන්න ගොඩක් අය ඉන්නවා ඉතිං :nerd: ඒ වගේ අය නිකංම ඉදලා ලෙඩ්ඩු වෙනවට වඩා හොදයිනේ මෙහෙම හරි වැඩක් කරන එක. අනිත් එක මල්ලි කට්ටියම සෙට් වෙලා පොඩි චැලේන්ජ් එකක් වගේ යනකොට ඔක්කොමලා උනන්දු වෙයිනේ‍. :)
    ඔයා වගේ ජිම් යන කෙනෙක් ත්‍රෙඩ් එකේ ඉන්න එක වටිනවා. :)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,078
    113
    එල මල්ලි. ඇත්තටම ජිම් යන්න පුලුවන් නම් හොදයි. ඒත් මට වගේම වෙලාවල් නැති අය ගොඩක් ඉන්නවා මල්ලි. මම ඉස්සර මාස 6 ක් විතර ජිම් ගියා. ඒත් මම කරන රස්සාවේ හැටියට ජිම් යන්න වෙලාවක් හදාගන්න අමාරුයි. ඒකයි මම නම් ජිම් යන්නේ නැත්තේ. මගේ තත්වෙන් ඉන්න ගොඩක් අය ඉන්නවා ඉතිං :nerd: ඒ වගේ අය නිකංම ඉදලා ලෙඩ්ඩු වෙනවට වඩා හොදයිනේ මෙහෙම හරි වැඩක් කරන එක. අනිත් එක මල්ලි කට්ටියම සෙට් වෙලා පොඩි චැලේන්ජ් එකක් වගේ යනකොට ඔක්කොමලා උනන්දු වෙයිනේ‍. :)
    ඔයා වගේ ජිම් යන කෙනෙක් ත්‍රෙඩ් එකේ ඉන්න එක වටිනවා. :)

    අනිවාරෙන් අයියේ something is better than nothing...හැමදාම එකම වෙලාවක වගේ කරන්න පුලුවන්නම් හොදයි මම ජිම් එක්ස්පර්ට් කෙනෙක් නං නෙවෙයි ඒත් දන්න දේවල් කියන්නං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිවාරෙන් අයියේ something is better than nothing...හැමදාම එකම වෙලාවක වගේ කරන්න පුලුවන්නම් හොදයි මම ජිම් එක්ස්පර්ට් කෙනෙක් නං නෙවෙයි ඒත් දන්න දේවල් කියන්නං

    :):) Thanks මල්ලි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොට ඉතිං මම කියන්නෙ නෑ. :angry: වරෙං කිව්වේ මෙහෙ :growl: ගහපං ඩිප්ස් 50 ක්

    දවසේ ඕනම වෙලාවක කරන්න පුලුවන්ද?
    වර්ම් අප් එක්සයිස් කරන්නේ කොහොමෙයි?මොනවගේ ඒවයින්ද වර්ම් අප් වෙලා එන්නේ.:baffled::baffled:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    මාස තුනකින් විතර සෙල්ලන් කරේ නැහැ බ්‍රෝ.
    මාත් එනවා හෙට ඉදලා බලමු පුල් අප් ඇරෙන්න ඔක්කොම ගහනවා :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දවසේ ඕනම වෙලාවක කරන්න පුලුවන්ද?
    වර්ම් අප් එක්සයිස් කරන්නේ කොහොමෙයි?මොනවගේ ඒවයින්ද වර්ම් අප් වෙලා එන්නේ.:baffled::baffled:

    දවසේ ඕනිම වෙලාවක කරන්න පුලුවන් මල්ලි.
    වර්ම් අප් එක්සයිස් වලින් වෙන්නේ ඇගේ මාන්ශපේශීන් උණුසුම් වෙන එක. ටිකක් වෙලා එක තැන දිව්වත් ඒක වෙනවා. ඊට පස්සේ උරහිස්, අත්, කකුල්, ඉන, බෙල්ල එහෙම ටිකක් කරකවලා එක්සසයිස් කරානම් හොදට වර්ම් අප් වෙනවා. බෙල්ල කරකවනවා කියමුකෝ.. ඒක වමට අටයි දකුනට අටයි. අත් උරහිස් වලින් කරකවනකොට ඉස්සරහට අටයි පිටිපස්සට අටයි ඔන්න ඔහොම. හොදට වර්ම් අප් කරාම මරු.

    මේකත් ටිකක් බලන්න
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දවසේ ඕනිම වෙලාවක කරන්න පුලුවන් මල්ලි.
    වර්ම් අප් එක්සයිස් වලින් වෙන්නේ ඇගේ මාන්ශපේශීන් උණුසුම් වෙන එක. ටිකක් වෙලා එක තැන දිව්වත් ඒක වෙනවා. ඊට පස්සේ උරහිස්, අත්, කකුල්, ඉන, බෙල්ල එහෙම ටිකක් කරකවලා එක්සසයිස් කරානම් හොදට වර්ම් අප් වෙනවා. බෙල්ල කරකවනවා කියමුකෝ.. ඒක වමට අටයි දකුනට අටයි. අත් උරහිස් වලින් කරකවනකොට ඉස්සරහට අටයි පිටිපස්සට අටයි ඔන්න ඔහොම. හොදට වර්ම් අප් කරාම මරු.

    මේකත් ටිකක් බලන්න

    එලස්.කරලා බලමු

    අපේ ගෙදර එවුන් හිතයිද දන්නෑ මට පිස්සු හැදිලා කියලා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාස තුනකින් විතර සෙල්ලන් කරේ නැහැ බ්‍රෝ.
    මාත් එනවා හෙට ඉදලා බලමු පුල් අප් ඇරෙන්න ඔක්කොම ගහනවා :dull:

    :):) එල එල කරලා විස්තර අප්ඩෙට් කරන්න. මම නම් අව්රුදු 3 ක් විතර කරේ නෑ :dull: ඒ අව්රුදු 3 ට ඉන 32 ඉදලා 36 වෙනකල් වැඩි උනා. :dull: මටම දැනෙන තරමට මගේ ඇග දුර්වල උනා. වැඩිය මහන්සි වෙන්න අමාරුයි වගේ උනා. අද Pushup 10 ක් එක දිගට ගහන්න බැරි උනා කියපංකෝ. ආයි නම් කරන්නේ නැතුව ඉන්න හොද නෑ. :no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එලස්.කරලා බලමු

    අපේ ගෙදර එවුන් හිතයිද දන්නෑ මට පිස්සු හැදිලා කියලා

    එහෙම හිත හිත හිටියොත් හරි යන්නෙ නෑ මල්ලි. පුලුවන් නම් ඔයා පටන් අරගෙන ගෙදර අයවත් එක්සසයිස් වලට යොමු කර ගන්න.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හම්මෝ,තියන කටු ටිකත් හැලෙනවා බන් මෙහෙම ගැහුවොත්:lol:,බොහොම අමාරුවෙන් ෆ්‍රේම් එක තියාගන ඉන්නෙත්:sorry:
    පටන් ගන්න උන්ට සුභ පතනවා ඈ:nerd:

    පල බල්ලො යන්න මම දැක්ක නෙ තොගෙ ෆ්‍රේම් එක.. :lol:
    කටු හැලෙන් නෑ යකෝ workout කලාට..
    කරපිය exercise

    strength එක දවසින් දවස වැඩි වෙනව..

    :yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    :):) එල එල කරලා විස්තර අප්ඩෙට් කරන්න. මම නම් අව්රුදු 3 ක් විතර කරේ නෑ :dull: ඒ අව්රුදු 3 ට ඉන 32 ඉදලා 36 වෙනකල් වැඩි උනා. :dull: මටම දැනෙන තරමට මගේ ඇග දුර්වල උනා. වැඩිය මහන්සි වෙන්න අමාරුයි වගේ උනා. අද Pushup 10 ක් එක දිගට ගහන්න බැරි උනා කියපංකෝ. ආයි නම් කරන්නේ නැතුව ඉන්න හොද නෑ. :no:
    :yes:
    11.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ටික දවසක් යනකොට ගොඩක් අය අත අරිනවා. :dull: මම ඉස්සර ගියා උදේ 5.30 ට මාස 6 ක් විතර. ඒත් වැස්සයි, එක එක දේවලුයි නිසා දිගටම කර ගන්න බැරි උනා.

    මාත් අවුරුදු දෙකකට විතර කලින් ගියා..
    බට කොටුව වගේ නිසා මස් ටිකක් දාගන්න..
    මාස හයකින් විතර නැවැත්තුව..
    තිබ්බ ටිකත් නැති වෙනව වගේ තේරුණ නිසා..

    දැන් ආයෙ පටන් ගත්ත..
    දැන් නම් තියරියට හරියට කරනව..
    කෑම තමයි ප්‍රධානම.. and කලින් සැරේ ignore කරපු එක..
    දැන් නම් ඇග හැදීගෙන එනව ආසාවෙ බෑ..

    white rice > red rice කළා
    junk food නැවැත්තුව
    මුන් ඇට කඩල කවුපි ඕට්ස්
    බිත්තර කහ මද නැතුව
    and සප්ලිමෙන්ට් ඒකට creatine ගන්නව..
    whey එකක් ගන්න ඕන ටික දවසකින්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් අවුරුදු දෙකකට විතර කලින් ගියා..
    බට කොටුව වගේ නිසා මස් ටිකක් දාගන්න..
    මාස හයකින් විතර නැවැත්තුව..
    තිබ්බ ටිකත් නැති වෙනව වගේ තේරුණ නිසා..

    දැන් ආයෙ පටන් ගත්ත..
    දැන් නම් තියරියට හරියට කරනව..
    කෑම තමයි ප්‍රධානම.. and කලින් සැරේ ignore කරපු එක..
    දැන් නම් ඇග හැදීගෙන එනව ආසාවෙ බෑ..

    white rice > red rice කළා
    junk food නැවැත්තුව
    මුන් ඇට කඩල කවුපි ඕට්ස්
    බිත්තර කහ මද නැතුව
    and සප්ලිමෙන්ට් ඒකට creatine ගන්නව..
    whey එකක් ගන්න ඕන ටික දවසකින්..

    :D එල එහෙම ඇග හැදීගන එනකොට නම් මාර ගති තමයි. එක ගානකට ආවට පස්සේ ඉතිරි ටික හැදෙන්න ටිකක් කල් යනවනේ. (කල් යන්නෙ නෑ. අපිට ඒක දැනෙනවා මදි) එතකොට තමයි ගොඩක් අය අත අරින්නේ. එහෙම නැතුව දිගටම සෙට් එක දාන්න මල්ලි.