දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

මොකද්ද බාර ගන්නේ

  • Total voters
    62

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මේ අභියෝග බාර ගන්න කැමතිද?
    කැමති නම් උඹලට වරදින්නෙ නෑ.

    බාරගන්න කැමති අභියෝගය කියන්න. කියලා හෙට ඉදන් නෙවෙයි අද ඉදන්ම පටන් ගන්න. හිතට එකගව තමන් බාර ගත්තු අභියෝගය ඒ ඒ දවසට සාර්ථක කරගත්තු විදිහ මේ ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරන්න.
    නිකං ලබ්බෝ වගේ එක තැනට වෙලා තප්ප ගැහි ගැහී ඉන්නේ නැතුව අපේ ශක්තිය අපිම ගොඩ නගා ගමු.

    ඔබ ව්‍යායාම කරනවාද? නැද්ද?
    “ව්‍යායාම කිරීම තරම් හොඳ ඖෂධයක් තවත් නැහැ. ව්‍යායාම් කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනවලට සමාන කරන්න වර්තමානයේ තිබෙන හෝ අනාගතයේ නිපදවන්න බලාපොරොත්තු වන ඖෂධවලට හැකි වෙයි කියලා හිතන්න බැහැ.”

    උබ කොහොමද බන් අපි ගැන හරියටම කිව්වේ.... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,374
    113
    DAY 2 : ඊය ගහපුවා පට්ට රිදෙනවා. :baffled:
    එත් ගහලා ඉවර කරා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    okkoma eka para aran karathahaki,
    1 day eke hama ekenma deela thiyena widiyata.

    man me mathak wenakal kara,tika kalekata kalin patan aragena,

    bar gahuwe uluwasse ellila
    uluwassta beeralu damman passe eka nawathuna

    sathiyaka idan nawathila inne

    kakula udata block galak watila

    thuwala honda wunayin passe aapahu patangannawa,
    aniwa thread eka update karannam ethkota,

    mata awula
    welawa nathikama thama,
    kattiya set wela karana hinda komahari karanwa

    thread eke mada pitu kiyewwe na kattiya set wela athi kiyala hithanawa,

    ridamaynukoola husma ganeema thiyenna one
    nathnan amaruyi,
    warm up nam onamayi,

    mama karanakota kare wada arila enagaman bus eken bahala walking track eke uparima wegen awidan enawa,

    e pitinma gedara awith joka pitin warm up exercise karanwa,
    ekata kalin poddak strech ewath tikak karanawa,

    eetapasse thama anik ewwa

    badata nam kare na,

    hodata kanna bonna nam one
    nathuwa angata amaruyi,
    ekadigata dawas ganan adinnaa.:yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    එල bro :) එහෙනම් කකුල හොද උනාම පටන් ගමු. සෙට් එකක්ම කරනකොට උනන්දුවත් වැඩීනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔන්න අද මගේ විස්තර

    දවස 3
    warm up exercises - මිනිත්තු 15 යි. (ඊයෙට වඩා මිනිත්තු දෙකක් වැඩි කරා)
    Pushup - 12 යි තුන්වෙනි දවසේ ගාන කවර් කරන්න ඊයෙට වඩා දෙකක් වැඩි කරා
    Squat - 25 යි - ඊයෙට වඩා 5 ක් වැඩි කරා :cool:
     
    Feb 14, 2016
    35
    1
    0
    පට්ටනේ... අපි ඉතිං මේ තත්වෙට එන්න අනාදිමත් කාලයක් ගත වෙයි.

    ehema wenne ne ban. kemath hondata ganna. hariyata workout eka kranna. masa kipayak yaddi nikanama oaya ganata owa karanna puluwan.