මේ අභියෝග බාර ගන්න කැමතිද?
කැමති නම් උඹලට වරදින්නෙ නෑ.
බාරගන්න කැමති අභියෝගය කියන්න. කියලා හෙට ඉදන් නෙවෙයි අද ඉදන්ම පටන් ගන්න. හිතට එකගව තමන් බාර ගත්තු අභියෝගය ඒ ඒ දවසට සාර්ථක කරගත්තු විදිහ මේ ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරන්න.
නිකං ලබ්බෝ වගේ එක තැනට වෙලා තප්ප ගැහි ගැහී ඉන්නේ නැතුව අපේ ශක්තිය අපිම ගොඩ නගා ගමු.
ඔබ ව්‍යායාම කරනවාද? නැද්ද?
“ව්‍යායාම කිරීම තරම් හොඳ ඖෂධයක් තවත් නැහැ. ව්‍යායාම් කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනවලට සමාන කරන්න වර්තමානයේ තිබෙන හෝ අනාගතයේ නිපදවන්න බලාපොරොත්තු වන ඖෂධවලට හැකි වෙයි කියලා හිතන්න බැහැ.”
උබ කොහොමද බන් අපි ගැන හරියටම කිව්වේ....
උබ කොහොමද බන් අපි ගැන හරියටම කිව්වේ....![]()

DAY 2 : ඊය ගහපුවා පට්ට රිදෙනවා.![]()
එත් ගහලා ඉවර කරා.
මටත් එහෙම තියනවා.Crunches patan gannawa heta idan (ada ba ban ra wenawa gedara yaddi)



එල එල එහෙනම් හෙට ඉදන් අප්ඩේට් දෙන්නCrunches patan gannawa heta idan (ada ba ban ra wenawa gedara yaddi)
අදම පටන් ගන්න ඕනේ.
එල එහෙනම් විස්තර දාන්න.okkoma eka para aran karathahaki,
1 day eke hama ekenma deela thiyena widiyata.
man me mathak wenakal kara,tika kalekata kalin patan aragena,
bar gahuwe uluwasse ellila
uluwassta beeralu damman passe eka nawathuna
sathiyaka idan nawathila inne
kakula udata block galak watila
thuwala honda wunayin passe aapahu patangannawa,
aniwa thread eka update karannam ethkota,
mata awula
welawa nathikama thama,
kattiya set wela karana hinda komahari karanwa
thread eke mada pitu kiyewwe na kattiya set wela athi kiyala hithanawa,
ridamaynukoola husma ganeema thiyenna one
nathnan amaruyi,
warm up nam onamayi,
mama karanakota kare wada arila enagaman bus eken bahala walking track eke uparima wegen awidan enawa,
e pitinma gedara awith joka pitin warm up exercise karanwa,
ekata kalin poddak strech ewath tikak karanawa,
eetapasse thama anik ewwa
badata nam kare na,
hodata kanna bonna nam one
nathuwa angata amaruyi,
ekadigata dawas ganan adinnaa.![]()
එහෙනම් කකුල හොද උනාම පටන් ගමු. සෙට් එකක්ම කරනකොට උනන්දුවත් වැඩීනේ. 


පට්ටනේ... අපි ඉතිං මේ තත්වෙට එන්න අනාදිමත් කාලයක් ගත වෙයි.