දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

මොකද්ද බාර ගන්නේ


  • Total voters
    62

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔන්න අද මගේ විස්තර

    දවස 4
    warm up exercises - මිනිත්තු 15 යි.
    Pushup - 12 යි
    Squat - 25 යි

    Poll එකේ වැඩේ බාරගත්ත 98% ක්ම ලත් තැනම ලොප් කරගෙන වගේ :lol::lol:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Good luck machan. :)
    Man meka follow karanne ne. mage wenama goal ekak thiyanawa. dawwas 30 n nawaththanna epa :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එල හෙට ඉදන් සෙට් වෙමු
    මම අද වෝර්ම් අප් කරන හැටි තව පොඩ්ඩක් හොඳ ටුටෝරියල් ටිකක් බලනවා
    මට වෙලාව නැති හින්ද exercises ටික බෙදන් කරන්න හිතන් ඉන්නේ
    උදේ පාන්දර සහ රැට
    එහෙම අවුලක් නැද්ද??

    උදා-- උදේ බාර්,රැට පුෂ් අප් වගේ.:baffled::baffled:


     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    මම භාරගත්තෙ Jackknife Sit Up Challenge එක පලවෙනි දවසෙ 15ක් ගැහුවා දෙවනි දවසෙත් 15 ඊලග දවසට පස්සෙ දවසෙ 20යි ආය කරන්න බැරිවුණා කියහන්කො :P අද තමා ආය ත්‍රෙඩ දැකලා මතක් උනේ අද ඉදන් ආය පටන් ගන්න ඕන
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම Pushup 20 ගානේ විතර ගහනවා. ඒත් පිළිවෙලක් නෑ අෆ්ෆා. සමහර දාට බැරි වෙනවා පැහැදිලිවම කම්මැලි කම. :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ගෙදර workout කරනව කියන්නෙ සිත නිවන කතා තමයි ඉතින්..
    දවස් තුනක් කරයි එක දිගට :rofl:
    gym පල


    4.gif


    මම Pushup 20 ගානේ විතර ගහනවා. ඒත් පිළිවෙලක් නෑ අෆ්ෆා. සමහර දාට බැරි වෙනවා පැහැදිලිවම කම්මැලි කම. :(

    අන්නේකයි කිව්වෙ කලින්ම

    :dull: