දවස් 4 කරුවලේ

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේ කරන්ට් එක හදන්න යන වාහනද බන්?
    මටත් CEB එකෙක් එව්ව එකක්... Service vehicle ටිකයි, ඒ ඒ පැත්තේ break down ටිකයි මම හිතන්නේ... අපි complain කළාම ඕකේ update වෙනවා මම හිතන්නේ...

    මම හිතන්නේ CEB care app එකෙන් දැම්මොත් direct ඕකට යනවා break down එකක් කියලා...
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    කලු වයර් එකට ගහක අත්ත්ක් වැටිලා දවස් 4කරන්ට් එක නෑ.. ඔකොම වැඩ කොට උඩ 😒😒 විදුලි බල මන්ඩලයට call කරට ගනන් ගන්නෙ නෑ.. හැබැයි අදුරන අයගේ වැඩ පටස් ගාල කරල දෙනවා..
    අපි දවස් 7ක් කලුවරේ අදට. ඇලුමිනියම් වයර් එක උඩට රබර් අත්තක් හේත්තු වෙලා. කෝල් කලා, ගිහින් කීවා, අද උදේ හැමැන්නුවා ඉන්ජිනිර්ටයි ඔක්කොටෝමයි. තාම හැදුවේ නෑ. කරන්ට් එක එනවා..... යනවා....... අද PC එකේ රැම් හකකටත් කෙල වෙලා
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    අපි දවස් 7ක් කලුවරේ අදට. ඇලුමිනියම් වයර් එක උඩට රබර් අත්තක් හේත්තු වෙලා. කෝල් කලා, ගිහින් කීවා, අද උදේ හැමැන්නුවා ඉන්ජිනිර්ටයි ඔක්කොටෝමයි. තාම හැදුවේ නෑ. කරන්ට් එක එනවා..... යනවා....... අද PC එකේ රැම් හකකටත් කෙල වෙලා
    Ou bn.. math kiyal kiyla ada hadagathe.. call kratanm wadak ne.. lori deka 3k thiyenne eka aria ekakta.. una thmi okoma ewa cover krnn one pau ithin unuth.. owa ihala inna lokko danaganna one bn pimbath gilima kalakanni...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,741
    18,513
    113
    මේ කාලගුන කේස් එක්ක ඔහොම තමයි කොල්ලො.. breakdown ගොඩක් ආවම ඉන්න capacity එක මදි සේරම එකපාර කරන්න..
     
    • Like
    Reactions: netnet

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,682
    1
    57,805
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි දවස් 7ක් කලුවරේ අදට. ඇලුමිනියම් වයර් එක උඩට රබර් අත්තක් හේත්තු වෙලා. කෝල් කලා, ගිහින් කීවා, අද උදේ හැමැන්නුවා ඉන්ජිනිර්ටයි ඔක්කොටෝමයි. තාම හැදුවේ නෑ. කරන්ට් එක එනවා..... යනවා....... අද PC එකේ රැම් හකකටත් කෙල වෙලා
    ප්‍රධාන පාරට ගොඩක් ඈතින් ද ගෙදර තියෙන්නෙ?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    මමත් ඔෆ්ග්‍රිඩ් නමුත් මේ වැස්ස සහ බ්‍රේක් ඩවුන් වැඩි නිසා බැට්‍රි එක 30% වඩා අඩුවෙන්න දෙන්නෙ නැහැ. වැස්ස වැඩිනම් 40% වගේ දාගන්නවා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,955
    15,447
    113
    New Zealand
    ඇප් එකෙන් කම්ප්ලෙන් එක දාපන්. අනිවා එවෙලෙම මේ ගැන හොයලා බලලා උබට කෝල් එකක් දෙයි