මොනව උනත් කරුනා කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි සමන් දෙවි පිහිටයි
සතියේ දවසක් අල්ලල කරුණා කරපන් සෙනග ගොඩේ යන්නෙ නැතුව. මාස්ක් එක දාගෙන සෙනග ගොඩේ නගින්න අමාරුයි.අපිත් යනව ලගදි,
බහ්ස්පතින්දාවක යන්ඩ ඉන්නෙ සිකුරාද උදේ බහිනවසතියේ දවසක් අල්ලල කරුණා කරපන් සෙනග ගොඩේ යන්නෙ නැතුව. මාස්ක් එක දාගෙන සෙනග ගොඩේ නගින්න අමාරුයි.
එහෙනන් අවුලක් වෙන එකක් නෑ. බුදුසරණයි.බහ්ස්පතින්දාවක යන්ඩ ඉන්නෙ සිකුරාද උදේ බහිනව
මොනව උනත් කරුනා කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි සමන් දෙවි පිහිටයි
ඔහොම තිරිසන් කතා කියන්ඩ එපා, ඔය ඔක්කොම බයියො නෙමේ, උබලනම් අනේ මන්ද තිරිස්සන්නු හොදට වඩා නම්..hmmm omicron saranai!
hmmm umba kakul hathare kiyalane kiyanne...........ඔහොම තිරිසන් කතා කියන්ඩ එපා, ඔය ඔක්කොම බයියො නෙමේ, උබලනම් අනේ මන්ද තිරිස්සන්නු හොදට වඩා නම්..
මොනව උනත් කරුනා කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි සමන් දෙවි පිහිටයි
මොනව උනත් කරුනා කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි සමන් දෙවි පිහිටයි
සිරාවට බන්. අර සිරීපාද ගෲප් එකෙ ඒ මදිවට අවුරුද්දට අඩු බබාලවත් අරගෙන යන්න අහනව. විශ්වාසෙ වෙනයි අන්ධ විශ්වාසෙ වෙනයි.ලෝන්ග් වීකෙන්ඩ් එකක සිරීපාදෙ වගේ ගමනක් යනව කියන්නෙ ඉතින්....සුපිරිම මොල තමයි..