ඕවා කරන්න බෑ . මහින්ද වගේ උන්ගේ ආරක්ෂාව ට විශේෂ පනත් ගෙනත් ඇත්තේ . . ඌ ට , ගෝටට වගේ යුද්ධේ කර පු උන්ගේ ආරක්ෂාව අඩු කරන්න බෑ .2/3 aeragena karayi
කුහක නොවී කරපු දෙ අගයපල්ල , මෙ හැදෙන්නෙ උබලගෙත් රටයි
------ Post added on Sep 28, 2024 at 1:48 PM
මම කියන්නේ අඩු කරන්න ඕනෙත් නෑ .
පක තමයි . ඇමති + නියෝජ්‍ය ඇමතිකම් (මේවා 25ට වැඩි )පලයන් කුහකයා යන්න, නොවැ 14 පස්සෙත් උපරිම 25යි නෙ ඇමතිකම්
------ Post added on Sep 28, 2024 at 4:57 PM