දවස් 8න් පිටු 481ක් පාඩම් කරන්න විදිහක්

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඕක අතෑරල චිල් එකේ ඉදල මිටිගේෂන් දියන්
    එහෙම නැත්තන් රිපීට් ලියපන්
    උබ ස්ට්රෙස් වෙලා ඉන්න විදියට ඕක මතක තියාගන්න කොහොමත් බෑ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490
    113
    Past papers ටික මුලින් බලාගෙන පලයන් මොන වගේ දේවල් ද අහන්නෙ කියල. පස්සෙ පොත් කියවන් යන ගමන් අර අහන ප්‍රශ්න වලට ගැලපෙන තැන් වැඩියෙන් පාඩම් කරපන්.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    1) පාස්ට් පේපර්ස් බලන්න, වැඩියෙන්ම අහලා තියෙන කොටස් ගැන idea එකක් ගන්න. ඒ topics highlight කරගෙන ඒ concepts වලට priority එක දෙන්න.
    2) දවසකට target එක පිටු 80යි. දවසකට පැය 10ක් වත් පාඩම් කරන්න.(දවස් 6න් ඉවර කරන්ඩ, ඉතුරු දවස් දෙක revision එකකට තියාගන්න)
    3) එක දිගට පාඩම් කරන්න එපා. ඔක්කොම එක පාර මොලේට යන්නෙ නැනෙ. මොලේ process වෙන්නෙ නෑ කියලා තේරුනාම පොඩි break එකක් ගන්න.
    4) ඔළුවට යන්නෙම නැති අමාරු concepts වල එල්ලිලා ඉන්ඩ එපා , මාර්ක් කරලා ඊළග කොටසට යන්ඩ. වෙලාව තිබුනොත් බලන්ඩ.
    5) competition එක ගැන හිතන්ඩ එපා, අපරාදෙ කලින් පටන් ගන්ඩ තිබ්බෙ අනික් ළමයි නම් පාඩම් කරලා ඇති කියලා වගේ දේවල් හිතන්ඩ එපා . ඒකෙන් ඔයාට help එකක් වෙන්නෙ නෑ.
    6) කට පාඩම් කරන්ඩ එපා concept එක ඔළුවට දාගන්න, keywords දෙක තුනක් මතකෙ තියාගන්න. ප්‍රශ්නෙ දැක්ක ගමන් concept එකයි keywords දෙක තුනයි ඔළුවට එන්ඩ ඕනෙ ඒ ගානට පාඩම් කරන්න.
    දවස් 7 ලොකු කාලයක් හරියට manage කරනවනම් good luck.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    elakiri eke comments walata reply karanne nathuwa, e welaweth padam karapan yakoo
    thanks for the reminder bro

    ඕක අතෑරල චිල් එකේ ඉදල මිටිගේෂන් දියන්
    එහෙම නැත්තන් රිපීට් ලියපන්
    උබ ස්ට්රෙස් වෙලා ඉන්න විදියට ඕක මතක තියාගන්න කොහොමත් බෑ
    ow bung math baluwe medical danna, wade thiyenne goda gahunama karaganna amarui, eth no other option now.
    ------ Post added on Feb 7, 2025 at 11:59 AM
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home

    මට එපා කරපු subject සෙට් එක LAW , තිබ්බේ c+(යන්තම් පාස් ) ,පස්සේ ගිය සැරේ mind මැප් ඇන්ද case law මතක තියා ගන්න,

    A එකක් ආවා final exam එකේ ,
    හැබයි mind මැප් ඇන්දේ semester එක පටන් ඇරන් මාසෙකට පස්සේ , exam එකට මාස 4-5 ඉදන් නේ :oo:
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මේ රෙඩ්ඩිට් ආර්ටිකල් එක කියවපං ඉස්සෙල්ලාම..
    Step one


    මේකත් කියෝපං හොඳ අවධානයකින්..
    https://archive.nytimes.com/www.nyt.../02/20/magazine/mind-secrets.html?ref=science

    මේකත් ...
    https://www.reddit.com/r/ass/

    ඈ? බොලන් ගස් ගෙම්බෝ! මොකක්ද ඒ තුන් වැනි ලින්ක් එක! :angry: :angry:
     
    • Like
    Reactions: Yin And Yang