1) පාස්ට් පේපර්ස් බලන්න, වැඩියෙන්ම අහලා තියෙන කොටස් ගැන idea එකක් ගන්න. ඒ topics highlight කරගෙන ඒ concepts වලට priority එක දෙන්න.
2) දවසකට target එක පිටු 80යි. දවසකට පැය 10ක් වත් පාඩම් කරන්න.(දවස් 6න් ඉවර කරන්ඩ, ඉතුරු දවස් දෙක revision එකකට තියාගන්න)
3) එක දිගට පාඩම් කරන්න එපා. ඔක්කොම එක පාර මොලේට යන්නෙ නැනෙ. මොලේ process වෙන්නෙ නෑ කියලා තේරුනාම පොඩි break එකක් ගන්න.
4) ඔළුවට යන්නෙම නැති අමාරු concepts වල එල්ලිලා ඉන්ඩ එපා , මාර්ක් කරලා ඊළග කොටසට යන්ඩ. වෙලාව තිබුනොත් බලන්ඩ.
5) competition එක ගැන හිතන්ඩ එපා, අපරාදෙ කලින් පටන් ගන්ඩ තිබ්බෙ අනික් ළමයි නම් පාඩම් කරලා ඇති කියලා වගේ දේවල් හිතන්ඩ එපා . ඒකෙන් ඔයාට help එකක් වෙන්නෙ නෑ.
6) කට පාඩම් කරන්ඩ එපා concept එක ඔළුවට දාගන්න, keywords දෙක තුනක් මතකෙ තියාගන්න. ප්රශ්නෙ දැක්ක ගමන් concept එකයි keywords දෙක තුනයි ඔළුවට එන්ඩ ඕනෙ ඒ ගානට පාඩම් කරන්න.
දවස් 7 ලොකු කාලයක් හරියට manage කරනවනම් good luck.