දවස් 9 යකින් විදෙස් සංචිතය ඩොලර් බිලියන 3ක් දක්වා ඉහළට+++

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    KumW9Yp.jpeg

    🤣🤣🤣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මෙච්චර රටට හිකිල තියෙද්දිත් තව කඩේ යන බෝගේ මොලේ පුකේද පකෝ?
    නිව්ස් ඵකක් මේකෙ දාන්න තොගෙන් අවසර ගන්න ඕනද පකෝ.
     
    • Like
    Reactions: erozan

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    land sell karala neda? lankawe mulu naya USD billion 50k wage neda? me wage lands thawa 10 times withara sell kara num naya zero karala danna puluwan neda ban...ai ehema karala danne natthe..land acres 1000k witara rata walata dunna kiyala ratata danenne nahane ithin
     
    • Like
    Reactions: niranga1989

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉඩම් කීයක් විකුණනවලුද ?
    ඉඩම් විකුණලා විතරක් නං ඔය ගාන හොයාගන්න බෑ.

    වැලිකඩ සහ බෝගම්බර බන්ධනාගාර ඉඩම, කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අයත් ඉඩම ඇතුළු කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු රට පුරා පිහිටි වටිනා දේපළ 50ක් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීක්වය යටතේ සංවර්ධනය කිරීමට අදාළ ප්‍රවර්ධන කටයුතු රජය විසින් ආරම්භ කරන ලදී.
    නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන Investment Opportunities 2022 නම් ප්‍රවර්ධන වැඩසටහන මඟින් මෙම ඉඩම් අවුරුදු 99, 55, සහ 30 ක කාලයක් සඳහා විවිධ මිශ්‍ර ව්‍යාපෘති සඳහා ලබා දීමට බලාපොරොත්තු වන අතර එයින් ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක මුදලක් උපයා ගැනීමට බලාපොරොත්තු වෙයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉඩම් කීයක් විකුණනවලුද ?
    ඉඩම් විකුණලා විතරක් නං ඔය ගාන හොයාගන්න බෑ.
    ණය වෙලා ණය වෙලා කන්න සල්ලි නෑතිව ඉන්න ගමන් තවත් ණයක් ගන්න හරි තියෙන දේපලක් විකුණන්න හරි ලෑස්ති වෙලා ඒක ගෑන පම්පෝරී ගහන පොරක් දෑක්කා මයි..

    වැලිකඩ සහ බෝගම්බර බන්ධනාගාර ඉඩම, කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අයත් ඉඩම ඇතුළු කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු රට පුරා පිහිටි වටිනා දේපළ 50ක් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීක්වය යටතේ සංවර්ධනය කිරීමට අදාළ ප්‍රවර්ධන කටයුතු රජය විසින් ආරම්භ කරන ලදී.
    නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන Investment Opportunities 2022 නම් ප්‍රවර්ධන වැඩසටහන මඟින් මෙම ඉඩම් අවුරුදු 99, 55, සහ 30 ක කාලයක් සඳහා විවිධ මිශ්‍ර ව්‍යාපෘති සඳහා ලබා දීමට බලාපොරොත්තු වන අතර එයින් ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක මුදලක් උපයා ගැනීමට බලාපොරොත්තු වෙයි.
    දෑන් නම් ඒ ගාණ ලෑබෙයිද ශුවර් නෑ.. ලන්කාව බිමටම වෑටිලා තියෙනකොට සහන් ප්‍රදීප්ට ඕනේ කොන්දේසි වලට යටත් වෙලා කියන ගණන් වලට ඉඩම් ගනීද?
    ------ Post added on Dec 23, 2021 at 10:18 AM
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    වැලිකඩ සහ බෝගම්බර බන්ධනාගාර ඉඩම, කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අයත් ඉඩම ඇතුළු කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු රට පුරා පිහිටි වටිනා දේපළ 50ක් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීක්වය යටතේ සංවර්ධනය කිරීමට අදාළ ප්‍රවර්ධන කටයුතු රජය විසින් ආරම්භ කරන ලදී.
    නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන Investment Opportunities 2022 නම් ප්‍රවර්ධන වැඩසටහන මඟින් මෙම ඉඩම් අවුරුදු 99, 55, සහ 30 ක කාලයක් සඳහා විවිධ මිශ්‍ර ව්‍යාපෘති සඳහා ලබා දීමට බලාපොරොත්තු වන අතර එයින් ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක මුදලක් උපයා ගැනීමට බලාපොරොත්තු වෙයි.

    රටේ තියෙන වටිනම ඉඩම් ටික ඉවරයි එහෙනම්. ආයේ corona වගේ එකක්/වෙනත් ආර්ථික අවපාතයක් ආවොත් විකුණන්න දේකුත් නෑ. බඩුම තමයි.
     
    • Sad
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    oya idam kaali walata wada lokui minissinge badaginna
    mage nam awlak na owa wikunala dammata.. adu gaane rasswal hari enawa
    එහෙම අවුලක් නෑ හරි විදිහට වෑඩේ වෙලා ඒවා වල ප්‍රතිලාභ මිනිස්සුන්ට එනවා නම්.. බෑසිල්ගේ සාක්කුවට යනවා නම් ?
     
    • Like
    Reactions: shenat

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    එහෙම අවුලක් නෑ හරි විදිහට වෑඩේ වෙලා ඒවා වල ප්‍රතිලාභ මිනිස්සුන්ට එනවා නම්.. බෑසිල්ගේ සාක්කුවට යනවා නම් ?
    hoda widiyata wei kiala prarthana karanna thama wenne... api kiala wena mona karannada ban :(
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,632
    6,182
    113

    Fitch downgrades Sri Lanka to 'CC' on higher debt default risk​

    COLOMBO, Dec 18 (Reuters) - Fitch Ratings on Saturday downgraded Sri Lanka's sovereign rating to 'CC' from 'CCC', citing a growing risk of debt default in 2022, despite repeated assurances from the central bank that steps will be taken to meet all repayments.

    The ratings agency said the downgrade was due to Sri Lanka's worsening external liquidity position, underscored by a drop in foreign exchange reserves, set against high external debt payments and limited financing inflows.

    Sri Lanka has foreign currency debt service payments of $6.9 billion in 2022, equivalent to nearly 430% of official gross nternational reserves as of November 2021, Fitch said in a press statement.

    Cumulative foreign currency debt service amounts to about $26 billion from 2022 through to 2026, it added.

    "We believe it will be difficult for the government to meet its external debt obligations in 2022 and 2023 in the absence of new external financing sources," Fitch said.
    Sri Lanka's central bank disputed Fitch's move, calling it "reckless."

    It said adequate steps, including negotiating multiple swaps with India and other "friendly nations," were nearing completion and reserves would be above $3 billion at the end of 2021.
    The central bank also said it would "imminently" draw on a $1.5 billion Chinese renminbi swap to help prop up reserves.

    https://www.reuters.com/markets/rat...lanka-cc-higher-debt-default-risk-2021-12-18/
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    MCC එකෙන් රටේ ඉඩම් විකුණනවා කියලා පුකේ 💩 කඩන් කාපූ
    @N A K A M U R A මද මේ...
    ලැජ්ජයි භල්ලෝ....

    තොපිට ඕන වුනාම කබරයා තලයා වෙනවා....
    මයිනා ඉල්ලුවොත් තොපි අම්මාව වුනත් මැද මුලනේ අත ඇරලා එයි...

    ෆොන්න හැත්ත