දවස් 9 යකින් විදෙස් සංචිතය ඩොලර් බිලියන 3ක් දක්වා ඉහළට+++

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    Colombo City eken baagayakwath wikunanna wei ohoma sathiyen $ hoyanna. Thadi keppak oka :P Naththan awurudu 99kata lankawama deelada danne na bappochchige buudale wage higanno tika :P

    267375146_436925288153731_6807735851110555500_n.jpg
    Me gon part eka hamathanama copy paste karanna epa bro. Meka hena go :rofl: Bath packet ekata chande dena un kiriye na. Town eke gihilla meka alopan
    ------ Post added on Dec 23, 2021 at 1:30 PM
     
    • Like
    Reactions: Sen-lu

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    උඹෙ අම්මා නාකි හම්පඩ සුද්දන්ගේ මයිල් හැලිච්ච පයියවල් හුත්තේ අතුල්ලගෙන හොයපු ඩොලර් එහෙමත් ඕකට එකතු වෙනව නේද? @N A K A M U R A
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ශ්‍රී ලංකාවට බලපා ඇති ආර්ථික අර්බුදයෙන් හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහාය ලබා ගැනීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් ජනවාරි මස තුන් වැනිදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී සිදුකිරීමට නියමිතය.

    මහ බැංකු අධිපතිවරයා සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයාද මෙම හමුව සඳහා කැඳවා තිබේ.
    අමාත්‍යවරු බහුතරයකගේ මතය වී ඇත්තේ පවතින ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා රුපියල පා කිරීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමත් සුදුසු බවයි.

    රුපියල පා හැරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලැබී ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහාය ලබා ගැනීමටද බහුතරයකගේ එකඟතාවය පළ ඇති බවත් වාර්තා වෙයි.
    අවසන් කැබිනට් මණ්ඩලයේදී මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඇති නමුත් මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම මීළඟ කැබිනට් මණ්ඩලයේ දී සිදු කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශිත විනිමය අනුපාත අනුව ඇමරිකානු ඩොලරයක් මේ වන විට පවතින්නේ රුපියල් 200 සීමාවේය.
    නමුත් මෙරට බාහිර විනිමය හුවමාරු කරන්නන් සහ ජාත්‍යන්තර මුදල් හුවමාරුවල ඩොලරයක් පවතින්නේ රුපියල් 250 සීමාවේය.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,594
    5,488
    113
    දැනටත් කරන්න පුළුවන් ටික කරනවනේ..වැක්සීන්ම කොච්චර නිකන් දුන්නද..
    Vaccine kochchara nikang labunada?

    උඹනේ කිව්වෙ පයිසර් නිකන් දුන්න කියල.උඹම කියපන් ඒ දුන්න ගාණ
    Most are donations idiot
    ------ Post added on Dec 25, 2021 at 7:32 AM
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    උඹනේ කිව්වෙ පයිසර් නිකන් දුන්න කියල.උඹම කියපන් ඒ දුන්න ගාණ

    උබේ චීනා විතරයි 10$ එවා 15$ වලට වික්කේ අනිත් ඔක්කොම ආදාර දැක්කේ නැද්ද යුද ගමුදාවටම කොච්චර හම්බ උනාද.​

     
    • Haha
    Reactions: Sandy_Fdo

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,594
    5,488
    113

    උබේ චීනා විතරයි 10$ එවා 15$ වලට වික්කේ අනිත් ඔක්කොම ආදාර දැක්කේ නැද්ද යුද ගමුදාවටම කොච්චර හම්බ උනාද.​

    Ekenuth $5 rajapssssa pocket ekata