දවස් 9 යකින් විදෙස් සංචිතය ඩොලර් බිලියන 3ක් දක්වා ඉහළට+++

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    hoda widiyata wei kiala prarthana karanna thama wenne... api kiala wena mona karannada ban :(
    බය වෙන්න දෙයක් නෑ..ටොයි ජෙප්පො බලන්නේ පච හලලා රට වට්ටල බලේ ගන්න..චීනය ඉන්නව ලංකාව බේරගන්න.ඒක දන්න නිසා තමයි ටොයි ජෙප්පො චීනය තරහකරවන්න වලි කන්නෙ..
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    බය වෙන්න දෙයක් නෑ..ටොයි ජෙප්පො බලන්නේ පච හලලා රට වට්ටල බලේ ගන්න..චීනය ඉන්නව ලංකාව බේරගන්න.
    ai ban un nekatha enakan da inne
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    බොහොම හොදයි.

    ඩොලර් නැතුව වරායෙ හිරවෙලා තියෙන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික නිදහස් කරගන්න බැන්කු වලින් ඩොලර් නිකුත් කරන්න කියන්න.

    බෙහෙත් ගේන්න ඩොලර් ටික නිදහස් කරන්න කියන්න.

    රසායනික පොහොර ගේන්න ඩොලර් ටික නිදහස් කරන්න කියන්න.
     
    • Like
    Reactions: gnome

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    බොහොම හොදයි.

    ඩොලර් නැතුව වරායෙ හිරවෙලා තියෙන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික නිදහස් කරගන්න බැන්කු වලින් ඩොලර් නිකුත් කරන්න කියන්න.

    බෙහෙත් ගේන්න ඩොලර් ටික නිදහස් කරන්න කියන්න.

    රසායනික පොහොර ගේන්න ඩොලර් ටික නිදහස් කරන්න කියන්න.

    ewata newey ban.. naya gewanna
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113

    KumW9Yp.jpeg

    🤣🤣🤣
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    බොහොම හොදයි.

    ඩොලර් නැතුව වරායෙ හිරවෙලා තියෙන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික නිදහස් කරගන්න බැන්කු වලින් ඩොලර් නිකුත් කරන්න කියන්න.

    බෙහෙත් ගේන්න ඩොලර් ටික නිදහස් කරන්න කියන්න.

    රසායනික පොහොර ගේන්න ඩොලර් ටික නිදහස් කරන්න කියන්න.

    ඕවා කියන්න ඕනි රට පාලනය කරන එවුන්ට.. උන්ගේ ගෙදර ඉඳුල් කාල වටේටම බුරන බල්ලට නෙවෙයි..

    සල්ලි නෑවේ එන්නද දවස් නවයක් යන්නේ 😂

    මේ දවස් 9 ඉතින් නැමිලා නැමිලා හින්ගාකන්න ඕනිනේ බන් මේ සල්ලි ටික.
    එසේ මෙසේ පීචන් වීමක් නෙවෙයි වෙනවා ඇත්තේ අපිට ලොකු talk දුන්නට..
    ------ Post added on Dec 23, 2021 at 10:44 AM
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඕවට මොනාහරි මැච් ගහනව 🤭 කොරහෙ කිඹුල්ලු දකින අය දන්නෑ
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    පාර්ලිමෙන්තුව 18 වෙනකන් කල් දාගෙන, කැබිනෙට් එකවත් දන්නෙ නෑ බැසිල් මොන්වද විකුනන්නෙ කියල. ඉන්දියා ගිහින් ආව. කිසිම විස්තරයක් දෙන්නෙ නෑ එලියට. සල්ලි ගෙනාවට වැඩක් නෑ ඔය ටිකත් මාස 3-4ක් යනකොට ඉවරවෙනව. දීර්ග කාලීන ප්ලෑනක් නැතුව රට දුවා ගන්න බැරිවෙනව.
    සර් පොහොර නවත්තල, ඒ වගේම බාන්ඩ හයසිය ගානක් ගෙන්නන එක තහනම් කරල රට දැන් තියෙන තත්වෙට එන්න ලොකුම හේතුවක් උනා. ඉස්සරහටත් ඕකම තමයි වෙන්නෙ ඔය ගේන ඩොලර් ටිකත් ආවොත්.
    හැබැයි එනකන් සුවර් කරන්නත් එපා.. ඕමාන් වලින් එන්න තිබුන සල්ලිත් පස්සෙ ගන්න බැරිඋනා.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    එල මහින්ද හොරා කාපු හයි වේ සල්ලි, සුනාමී සල්ලි රටට ගෙන්න වෙන්න ඇති යන්නෙ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,631
    6,194
    113
    මේ ගැන කතා කරන්න ඕනේ තව දවස් 9කින්.. මොකද කබ්බා කියන් නෑ නේ කොහෙන්ද කියල.. ඒ කියන්නේ ශුවර් එකටම මොකක් හරි ජල්තර කේස් එකක්.. බිලියන 3 ට පොලිය 6ක් වත් වෙයිද දන් නෑ නේ...
     
    • Like
    Reactions: fdk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    මේ ගැන කතා කරන්න ඕනේ තව දවස් 9කින්.. මොකද කබ්බා කියන් නෑ නේ කොහෙන්ද කියල.. ඒ කියන්නේ ශුවර් එකටම මොකක් හරි ජල්තර කේස් එකක්.. බිලියන 3 ට පොලිය 6ක් වත් වෙයිද දන් නෑ නේ...
    එරෝසන් මේ ටිකේ වැඩිය පේන්නත් නැති එකේ ඕකව විකිණුවද දන්නෑ. ඒත් උට දෙන්නෙ සත පනහයිනෙ. ලොකු ඉඩමක්වත් යන්න ඇති අඩුම