දවස්_3

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    සත්තු මරපු උන් දවස් 3 කට prison එකට දාලා .බලපන්කො 7
    වෙනිදා උන්ට ඇප දෙයි.එ වගේ පු_ නිතියක්නේ ලංකාවේ තියෙන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,711
    40,306
    113
    ලංකාවේ නීතිය වැඩක්ම නෑ බන්. මිනිස්සුන්ගේ මානසිකත්වය ඊටත් එහා.

    මට පුදුමේ තාම මෙහෙම කියපු නැති එක,
    ඕක අවුරුදු 2ක් පරණ කේස් එකක්නේ. පරණ කේස් වලට නීතිය මොකටද? :lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    hitan owata sadda na bra ekak galewwanam madu wallath aran ei wadiya one na oka sinhala una nam hoda ewa tikak kiyala hitann. nabi thuma ta passe allahge agent hatiyata inne ape hitan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,873
    1
    43,003
    113
    සත්තුන්ට වෙන දේවල් දැක්කමනං හරි දුකක් දැනෙනව..

    ඊයේ අපේ අය ටීවි එකේ සත්තු චැනල් එකක් බලනව..
    කීක් කීක් ගාණ පොඩි කිඹුල් පැටියව වෙන කිඹුලෙක් කෑව බං :baffled:
    මට එපා වෙලා ගෙදර උංට කෑ ගැහුව වෙන චැනල් එකක් දාපියව් කියල..
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    hitan owata sadda na bra ekak galewwanam madu wallath aran ei wadiya one na oka sinhala una nam hoda ewa tikak kiyala hitann. nabi thuma ta passe allahge agent hatiyata inne ape hitan

    සිරා කතාව මචං.රටේ අවාසනාවකට ඉපදුන ප_යෙක්.ඉට වඩා හොදයි හිටන්ගේ පියා සරමේ පිහිද ගත්තා නම්
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,201
    754
    113
    ලංකාවේ නීතිය වැඩක්ම නෑ බන්. මිනිස්සුන්ගේ මානසිකත්වය ඊටත් එහා.

    මට පුදුමේ තාම මෙහෙම කියපු නැති එක,
    ඕක අවුරුදු 2ක් පරණ කේස් එකක්නේ. පරණ කේස් වලට නීතිය මොකටද? :lol::lol:

    උබ කිව්වා වගේ කිව්වනේ ඕක අවුරුදු 5 කලින් වෙච්ච එකක් කියලා :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,711
    40,306
    113
    උබ කිව්වා වගේ කිව්වනේ ඕක අවුරුදු 5 කලින් වෙච්ච එකක් කියලා :lol::lol:

    අවු 2 හෝ 5 හෝ කීය හරි ඕක කොහොමත් පරණ සිද්ධියක්.

    පරණ දේවල් වලට නීතිය ක්‍රියාත්මක කරවන්නේ මොකටද කියලා අහන්න සෙට් එකක් තාම එලි බැහැලා නැති එකයි අඩුපාඩුව :lol::lol:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,964
    9,314
    113
    Microsoft
    dan etakota malu, kukullu, uro, harak wage saththunwa marana ayawa hire danna one nadda? muwo wage saththu maruwoth witharada hire danna one?:( anith ewun saththu nemei da? unta pana nadda?:(
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    dan etakota malu, kukullu, uro, harak wage saththunwa marana ayawa hire danna one nadda? muwo wage saththu maruwoth witharada hire danna one?:( anith ewun saththu nemei da? unta pana nadda?:(

    උබ කියන එක ඇත්ත.එත් මුන් දවස් 3 එලියට ආවා.දුප්පත් මිනිහෙක් කලා නම් අඩුම සතියක් වත් ඇතුලේ .
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,964
    9,314
    113
    Microsoft
    උබ කියන එක ඇත්ත.එත් මුන් දවස් 3 එලියට ආවා.දුප්පත් මිනිහෙක් කලා නම් අඩුම සතියක් වත් ඇතුලේ .

    ai itin oyaa maalu, kukullu, uro wage saththu marana eka gana thread danne natte? unta pana nadda?:(