දවසින් ගිහින් විනෝද වෙලා එන්න යාලුවනේ, දවසින් ගිහින් බලල එන්න තැනක් කියන්නකෝ.. මම මේ කිව්වේ ට්‍රිප් එකක් වගේ එකක්.. රට ඇතුලට.. නාන්නත් ඕනේ ඇලකින් දොළකින් හරි දිය ඇල්ලකින් හරි...